ඔක්කොටම කලින් මේ කතෘ තුමාට කියල දෙන්න ඔනේ මුස්ලිම් කියන්නෙ ජාතියක් නොවන විත්තිය,මුස්ලිම් යනු ඉස්ලාම් දහම අදහන තැනැත්තා යන අර්ථය දෙන වචනයක්..මුස්ලිම් ජාතියක් විදියට සලකන්නෙ ලංකාවේ විතරද මන්දා ??? මුස්ලිම් මිනිස්සු ලෝකය හැමතැනම ඉන්නවා නමුත් එ විවිධ විවිධ ජාතින් වල.
ලංකාවේ එක මුස්ලිම් කොටසක් මලබාර් වලින් මෙහාට සෙන්දු වෙලා මෙහේ ගැණු බැඳගත්ත අය,දැන් එ අයට තියෙන්නෙ ද්‍රවිඩ-සිංහල සම්භවයක්.
අනික් කොටස අරාබියෙන් මෙහේ ඇවිත් මෙහේ ගැණු ගත්ත අය,එ අයට තියෙන්නෙ අරාබි-සිංහල සම්භවයක්.
තව තව සම්භව තියන අය ඉන්නවා මුස්ලිම් මිනිස්සු අතර මම සඳහන් කලේ ප්‍රධාන දෙක.