ජාතිය_සම්බන්ධ_කරන්න_එපා

obama99

Banned
Sep 30, 2014
93
13
0
ජාතිය_සම්බන්ධ_කරන්න_එපා




"අපරාධ වලට ජාතිය සම්බන්ධ කරන්න එපා" - ජාතිවාදය ඇවිස්සීම රටටම කරන්නාවූ ද්‍රෝහීකමක් බව ටෙලිනාට්‍යයක් තුලින් සමාජයටම පණිවිඩයක්
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔක්කොටම කලින් මේ කතෘ තුමාට කියල දෙන්න ඔනේ මුස්ලිම් කියන්නෙ ජාතියක් නොවන විත්තිය,මුස්ලිම් යනු ඉස්ලාම් දහම අදහන තැනැත්තා යන අර්ථය දෙන වචනයක්..මුස්ලිම් ජාතියක් විදියට සලකන්නෙ ලංකාවේ විතරද මන්දා ??? මුස්ලිම් මිනිස්සු ලෝකය හැමතැනම ඉන්නවා නමුත් එ විවිධ විවිධ ජාතින් වල.

    ලංකාවේ එක මුස්ලිම් කොටසක් මලබාර් වලින් මෙහාට සෙන්දු වෙලා මෙහේ ගැණු බැඳගත්ත අය,දැන් එ අයට තියෙන්නෙ ද්‍රවිඩ-සිංහල සම්භවයක්.

    අනික් කොටස අරාබියෙන් මෙහේ ඇවිත් මෙහේ ගැණු ගත්ත අය,එ අයට තියෙන්නෙ අරාබි-සිංහල සම්භවයක්.

    තව තව සම්භව තියන අය ඉන්නවා මුස්ලිම් මිනිස්සු අතර මම සඳහන් කලේ ප්‍රධාන දෙක.