තෝ #$%$&*! යකෝ... ඔය කකුල වෙන්න ඇති බූරුවෝ..
ඕකට ආදරයක් තියනව නම් ගිහිල්ල පෙන්නපිය වැඩක් ඇති මනුස්සයෙක්ට. කිඹුලගෙන්වත් අහනවකෝ පෙන්නන්න කෙනෙක්. යකෝ අපිට තියන අමාරුව මූට නෑනේ..![]()
වැඩිහිටියන්ට කතා කරන හැටිද උලමෝ ඔය....??
Dr. Sunil Perera බැලුවේ...... සර්ජන්..... තව කවුද හොද....?? හෙට කෝකටත් තව කල්චර් රිපෝට් එකක් අරන් බලන්න හිතුවේ මම.....





ඕකව මම ගුවන් ගත කරනවා අහස් කූරක් ගැට ගහලා...... 

දැන් නම් ටාටා උනත් අවුලක්ම නෑ.... හැබැයි AC සහිතව.. ආමි නම්බර් ප්ලේට් එක්ක......
ආ එහෙනම් අවුලක් නෑ......
කාර් එලෙව්වට.... හරි පාලුයි බං ක්ලච් එකක් නැතුව.....
සුනිල් පෙරේරා කියන්නේ ජෙනරල් සර්ජන් එක්කෙනා හොදේ...... අර අනිත් එක්කෙනා නෙවේ..... එයා අපිට මිස් උනානේ තාත්තගේ සර්ජරි එකට....... එයා සෙට් උනා නම් තාත්තා තවමත් ඉන්නවා.....