EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ #$%$&*! යකෝ... ඔය කකුල වෙන්න ඇති බූරුවෝ..:angry::angry:

    ඕකට ආදරයක් තියනව නම් ගිහිල්ල පෙන්නපිය වැඩක් ඇති මනුස්සයෙක්ට. කිඹුලගෙන්වත් අහනවකෝ පෙන්නන්න කෙනෙක්. යකෝ අපිට තියන අමාරුව මූට නෑනේ..:angry::angry::angry::angry:

    :frown: වැඩිහිටියන්ට කතා කරන හැටිද උලමෝ ඔය....?? :angry:

    Dr. Sunil Perera බැලුවේ...... සර්ජන්..... තව කවුද හොද....?? හෙට කෝකටත් තව කල්චර් රිපෝට් එකක් අරන් බලන්න හිතුවේ මම..... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    අම්ම ගහයි කිව්වලු..:shocked:

    ඒක තමා එහෙනම් මෙතන තියන රහස.:yes: විකී මාමටත් ඕක අහුවුනේ නෑ මං හිතන්නේ..:rofl:

    මූ කකුල පෙන්නලා තමා දෙයියංගෙන් සල්ලි ගන්නව ඇත්තේ..:yes::yes::P

    ඔන්න ඕක තමා රහස :yes: ඕක ගලවල හරි පාගල හරි බලන්න ඕන තුවාලයක් ඇත්තටම තියෙනවා කියල :P ) දෙයියෝ මුගේ හිඟන කකුල දැකකම දෙලොවටම වැඩක් කර ගන්න මුදලින් ආධාරයක් දෙනවා :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩිමලාගේ බල්ලට සලකන්න ඕන කියන එකත් ඉගෙනගන්න වටින දෙයක් :P

    :dull: :baffled: ඕකව මම ගුවන් ගත කරනවා අහස් කූරක් ගැට ගහලා...... :angry: අනිවා ඕකා ගෙනාවේ දෙල්ගොඩ පැත්තෙන් කිව්වනේ.... අනිවා ඩෙෆා ඕකා සියඹලාපේ වත්තේ අසමජ්ජාති බල්ලෙක්...... :angry: :frown: ඌ අසමජ්ජාතියා..... මගේ කාර් එකටයි බයික් එකටයි චූ පාර අල්ලනවා...... FB15 එකට එහෙම නිකමට අල්ලන්නේ නෑ....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූට සහලෝලා උන කිව්වට ලබ්බයි නැන්දයි දෙන්නා කූල් බොනවා කියල දවල් ෆේස්බුක් එකේ දාල තිබ්බ :P මූට ඇති අමාරුවක් නෑ බන්..මූ කකුල පෙන්නලා දෙයියොන්ගෙන් සල්ලි ගන්නවා වගේ :rofl:

    :dull: මගුලක් කියනවා..... දෙයියෝ පහුගිය දවස් ටිකේ ශොප් එකේ රෙන්ට් එක නම් දුන්නා..... දැන් ඒකත් නෑ...... :dull:
     
    kingdewi

    Well-known member
  • :frown: වැඩිහිටියන්ට කතා කරන හැටිද උලමෝ ඔය....?? :angry:

    Dr. Sunil Perera බැලුවේ...... සර්ජන්..... තව කවුද හොද....?? හෙට කෝකටත් තව කල්චර් රිපෝට් එකක් අරන් බලන්න හිතුවේ මම..... :yes:

    dr සුනිල් ටම පෙන්නපන්
    අඩු වෙනවනම් කල්චර් කරන එකේ තේරුමක් නෑ .අඩුවක් නැත්නම් බලපන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: ලොකු එකා ලණු කනවා දිරච්ච.... ඒකයි අවුල..... :(

    බැටරි ගලෝලා සුමානයක්...... :baffled: මොබිටෙල් එකට එන කෝල්...... :dull: රෙපා හදයිද නැත්නම් X2 එකට වෙච්ච දේ වෙයිද.....?? :P

    :rofl: හරි හරි ඒක නුදුරේම..... ;)

    සහතික ඇත්ත බන් :( අපිට ලණු කවෝලා කඹ රී ගවෝගන්නවා :dull: අපිව ඕන වෙන්නේ මොකක් හරි අටමගලයකට තමා ..අනික් උන් මස් කනවා අපි කටු කනවා :(

    ෆෝන් ඒක හදෝ ගන්න ඕන නම් එහෙම කරපන් :frown: වටේ දීලා ගලවල නම් දෙන්න එපා (එකෙක්ට රිදෙයි )

    බම්බුව තමා :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: වැඩිහිටියන්ට කතා කරන හැටිද උලමෝ ඔය....?? :angry:

    Dr. Sunil Perera බැලුවේ...... සර්ජන්..... තව කවුද හොද....?? හෙට කෝකටත් තව කල්චර් රිපෝට් එකක් අරන් බලන්න හිතුවේ මම..... :yes:

    කතා කරන්න නෙමේ තියෙන්නේ මඩු වලිගෙන් තලන්න තියෙන්නේ..:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොට ඉතින් ලේලන්ඩ් කට්ටක් තිබ්බනම් මුකුත් ඕන නෑ

    :love: දැන් නම් ටාටා උනත් අවුලක්ම නෑ.... හැබැයි AC සහිතව.. ආමි නම්බර් ප්ලේට් එක්ක...... :P
     
    kingdewi

    Well-known member
  • :dull: :baffled: ඕකව මම ගුවන් ගත කරනවා අහස් කූරක් ගැට ගහලා...... :angry: අනිවා ඕකා ගෙනාවේ දෙල්ගොඩ පැත්තෙන් කිව්වනේ.... අනිවා ඩෙෆා ඕකා සියඹලාපේ වත්තේ අසමජ්ජාති බල්ලෙක්...... :angry: :frown: ඌ අසමජ්ජාතියා..... මගේ කාර් එකටයි බයික් එකටයි චූ පාර අල්ලනවා...... FB15 එකට එහෙම නිකමට අල්ලන්නේ නෑ....... :angry:

    සියඹලාපේ මස්සිනාගේ අවතාරේ !:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොයිල් නෑ ..බ්‍රේක් තිතට වැඩ .. ඇයි යකෝ කාර් ඒක එලෙව්වේ අපි පොළොන්නරුවේ (ඩොටේ යනකොට :P නැන්දා උද පනී දැන් ) :frown: එන්න කිව්වම වරෝ :P

    :cool: ආ එහෙනම් අවුලක් නෑ...... :D කාර් එලෙව්වට.... හරි පාලුයි බං ක්ලච් එකක් නැතුව..... :(

    හරි හරි එන්නම්..... කලින් කියපන්..... මට ඉන්න කස්ටමර් ලා ඉන්නේ...... මේ දැන් කිව්වා..... මේ දැන් මම එතන ඉන්න ඕනා මෙතඩ් එකේ උන්...... ආයේ විනාඩි 5ක් පරක්කු උනොත් කෝල් පිට කෝල්..... :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: වැඩිහිටියන්ට කතා කරන හැටිද උලමෝ ඔය....?? :angry:

    Dr. Sunil Perera බැලුවේ...... සර්ජන්..... තව කවුද හොද....?? හෙට කෝකටත් තව කල්චර් රිපෝට් එකක් අරන් බලන්න හිතුවේ මම..... :yes:

    ඕන්න බලපන් කිසිම කල්චර් එකක් නැති එකෙක් කියල රිපොර්ට් එකේ වැටෙයි :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: :baffled: ඕකව මම ගුවන් ගත කරනවා අහස් කූරක් ගැට ගහලා...... :angry: අනිවා ඕකා ගෙනාවේ දෙල්ගොඩ පැත්තෙන් කිව්වනේ.... අනිවා ඩෙෆා ඕකා සියඹලාපේ වත්තේ අසමජ්ජාති බල්ලෙක්...... :angry: :frown: ඌ අසමජ්ජාතියා..... මගේ කාර් එකටයි බයික් එකටයි චූ පාර අල්ලනවා...... FB15 එකට එහෙම නිකමට අල්ලන්නේ නෑ....... :angry:

    යකෝ බල්ලෝ ගියේ රොකට් වල ..අහස කූරු වල කවද්ද යකෝ බල්ලෝ උදුගුවන් ගත උනේ ? :P ඌ දන්නවා ආලවකයා කව්ද දෙව්දුව කව්ද කියල :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සියඹලාපේ මස්සිනාගේ අවතාරේ !:P

    :yes: ඔව් යකෝ.... මූ ඌට නැට්ටත් වනාගෙන යන්නේ...... හිටපන්කෝ...... මම ඕකට දෙනවා ආයේ ආවොත් මට ගොරවන් හරි...... :angry: බලපන්.... මම කාර් දෙක තියෙන තැනුත් මාරු කරලා බැලුවා..... මොන මූ මගේ කාර් එකටම අල්ලනවනේ...... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: ආ එහෙනම් අවුලක් නෑ...... :D කාර් එලෙව්වට.... හරි පාලුයි බං ක්ලච් එකක් නැතුව..... :(

    හරි හරි එන්නම්..... කලින් කියපන්..... මට ඉන්න කස්ටමර් ලා ඉන්නේ...... මේ දැන් කිව්වා..... මේ දැන් මම එතන ඉන්න ඕනා මෙතඩ් එකේ උන්...... ආයේ විනාඩි 5ක් පරක්කු උනොත් කෝල් පිට කෝල්..... :baffled:

    බොරුවට බන් කිව්වේ ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    dr සුනිල් ටම පෙන්නපන්
    අඩු වෙනවනම් කල්චර් කරන එකේ තේරුමක් නෑ .අඩුවක් නැත්නම් බලපන්

    :oo: සුනිල් පෙරේරා කියන්නේ ජෙනරල් සර්ජන් එක්කෙනා හොදේ...... අර අනිත් එක්කෙනා නෙවේ..... එයා අපිට මිස් උනානේ තාත්තගේ සර්ජරි එකට....... එයා සෙට් උනා නම් තාත්තා තවමත් ඉන්නවා..... :(
     
    kingdewi

    Well-known member
  • :oo: සුනිල් පෙරේරා කියන්නේ ජෙනරල් සර්ජන් එක්කෙනා හොදේ...... අර අනිත් එක්කෙනා නෙවේ..... එයා අපිට මිස් උනානේ තාත්තගේ සර්ජරි එකට....... එයා සෙට් උනා නම් තාත්තා තවමත් ඉන්නවා..... :(

    :( :(

    ඕව මතක් කරන්න එපා බන් !
     
    kingdewi

    Well-known member
  • :yes: ඔව් යකෝ.... මූ ඌට නැට්ටත් වනාගෙන යන්නේ...... හිටපන්කෝ...... මම ඕකට දෙනවා ආයේ ආවොත් මට ගොරවන් හරි...... :angry: බලපන්.... මම කාර් දෙක තියෙන තැනුත් මාරු කරලා බැලුවා..... මොන මූ මගේ කාර් එකටම අල්ලනවනේ...... :angry:

    බල්ලාගේ අහවල් එක තැන මාරුකරලා බලහන් :P
     
    Status
    Not open for further replies.