ඕන්න බලපන් කිසිම කල්චර් එකක් නැති එකෙක් කියල රිපොර්ට් එකේ වැටෙයි![]()

ඕන්න බලපන් කිසිම කල්චර් එකක් නැති එකෙක් කියල රිපොර්ට් එකේ වැටෙයි![]()

ඔව් යකෝ.... මූ ඌට නැට්ටත් වනාගෙන යන්නේ...... හිටපන්කෝ...... මම ඕකට දෙනවා ආයේ ආවොත් මට ගොරවන් හරි......
බලපන්.... මම කාර් දෙක තියෙන තැනුත් මාරු කරලා බැලුවා..... මොන මූ මගේ කාර් එකටම අල්ලනවනේ......
![]()

සහතික ඇත්ත බන්අපිට ලණු කවෝලා කඹ රී ගවෝගන්නවා
අපිව ඕන වෙන්නේ මොකක් හරි අටමගලයකට තමා ..අනික් උන් මස් කනවා අපි කටු කනවා
ෆෝන් ඒක හදෝ ගන්න ඕන නම් එහෙම කරපන්වටේ දීලා ගලවල නම් දෙන්න එපා (එකෙක්ට රිදෙයි )
බම්බුව තමා![]()
කියලා වැඩක් නෑ බං..... මම ම හින්දා හොදා.....
ඉරිදට *ක දෙමු රට කමු වැඩක් දැන් සෙට් කරලා..... කාර් එක අරන් ගල්කිස්සේ යන්න..... නිවාඩු දවසේවත් ටිකක් නිදා ගන්න නෑ..... ඒ කරලත් එනකොට කරගෙන එන්න වැඩ ලිස්ට් එකක් දෙනවා......
එපා වෙලා ඉන්නේ..... ඒත් ඉතින් කරනවා.....

සුනිල් පෙරේරා කියන්නේ ජෙනරල් සර්ජන් එක්කෙනා හොදේ...... අර අනිත් එක්කෙනා නෙවේ..... එයා අපිට මිස් උනානේ තාත්තගේ සර්ජරි එකට....... එයා සෙට් උනා නම් තාත්තා තවමත් ඉන්නවා.....
![]()

කතා කරන්න නෙමේ තියෙන්නේ මඩු වලිගෙන් තලන්න තියෙන්නේ..![]()
මඩු වලිගෙන් තලන්න ඕනා කකුල වෙනුවට හොල්ල හොල්ල වෙන එකක් ඉන්නවට උඹට.... ගිගා බයිට් 50 ක් මාසේ බාගෙකට කලින් ඉවර කර ගන්නවට..... 
ඕන්න බලපන් කිසිම කල්චර් එකක් නැති එකෙක් කියල රිපොර්ට් එකේ වැටෙයි![]()
කිව්වා කියලා හිතා ගනු..... 
යකෝ බල්ලෝ ගියේ රොකට් වල ..අහස කූරු වල කවද්ද යකෝ බල්ලෝ උදුගුවන් ගත උනේ ?ඌ දන්නවා ආලවකයා කව්ද දෙව්දුව කව්ද කියල
![]()
හිටුකෝ ඕකට හොද වැඩක් දෙන්න....... 
මේක පට්ට ඇඩ් ඒක නේද ?

නැට්ටෙන් අල්ලලා ගහපන් පොළොවේ![]()
ඔව් ඕකට හොද පාඩමක් උගන්වනවා.... උගේ සීමාවෙන් පිට අපේ පැත්තට නො එන්නම......
වෙලාවක එහේ වරෙන්කෝ.... ඌට උගන්වන පාඩම ට්රේන් කරනවා මේ දවස් වල මම.....

අනුර බානගලට පෙන්නල බලමුද?
අපේ තාත්තගෙ සර්ජරි එකක් කලා. මගෙත් කකුලෙ ගැටයක් ඇවිත් පෙන්නුව. ගෙනරජ් සර්ජන් කෙනෙක් හැබයි හොඳට විස්තර කරල කියල දෙනව. අපේ තාත්ත නම් අඳුරනව පොරව.
මම නම් දන්නේ නෑ ඒ ඩොක්ටර් ව..... මම බලන්නම් එහෙනම් ඊ චැනලින් එකේ...... සෙනසුරාදට යන්නම්.....
නම කිව්වහම තාත්තව අදුරනවද.....?? ඈදුරුම් කමක් එන්න යන්න පුලුවන් නම් හොදා..... මේ ගියපු ඩොක්ටර් වත් ලංකා හොස්පිටල් එකේ ඩිරෙක්ටර් කෙනෙක්
(ඔව් එයා තමා
) ලව්වා කියවලා තමා ගියේ...... 
මඩු වලිගෙන් තලන්න ඕනා කකුල වෙනුවට හොල්ල හොල්ල වෙන එකක් ඉන්නවට උඹට.... ගිගා බයිට් 50 ක් මාසේ බාගෙකට කලින් ඉවර කර ගන්නවට.....
![]()

ඔය අනිත් කකුලත් හප්පවා ගන්න මගුලක්![]()
ඒවා කොහෙද....?? තැන් තැන් වල හොද පොලු කෑලි ස්ථානගත කරලා තියෙන්නේ...... 
ඔව් ඕකට හොද පාඩමක් උගන්වනවා.... උගේ සීමාවෙන් පිට අපේ පැත්තට නො එන්නම......
වෙලාවක එහේ වරෙන්කෝ.... ඌට උගන්වන පාඩම ට්රේන් කරනවා මේ දවස් වල මම.....
![]()
![]()

Dan nam umbe athath e doctor tama pennanna wei neda ban...50GB ikmanata iwara wena nisa.....
අනුර බානගලට පෙන්නල බලමුද?
අපේ තාත්තගෙ සර්ජරි එකක් කලා. මගෙත් කකුලෙ ගැටයක් ඇවිත් පෙන්නුව. ගෙනරජ් සර්ජන් කෙනෙක් හැබයි හොඳට විස්තර කරල කියල දෙනව. අපේ තාත්ත නම් අඳුරනව පොරව.

අන්තිම කෑල්ල පට්ට .අර කෙල්ල මූව උස්සන් එන එක![]()
මම නනා ඉන්නද්දී පැන්න 
ඔව් ඕකට හොද පාඩමක් උගන්වනවා.... උගේ සීමාවෙන් පිට අපේ පැත්තට නො එන්නම......
වෙලාවක එහේ වරෙන්කෝ.... ඌට උගන්වන පාඩම ට්රේන් කරනවා මේ දවස් වල මම.....
![]()
![]()

සුරේකටද ට්රේන් කරන්නේ![]()
මගේ කට කහනවා බන් මේවා දකිනකොට ..නිකන් ඉන්න නැන්දව ලිඳේ ඔබල බෑනේ 