EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: ඔව් යකෝ.... මූ ඌට නැට්ටත් වනාගෙන යන්නේ...... හිටපන්කෝ...... මම ඕකට දෙනවා ආයේ ආවොත් මට ගොරවන් හරි...... :angry: බලපන්.... මම කාර් දෙක තියෙන තැනුත් මාරු කරලා බැලුවා..... මොන මූ මගේ කාර් එකටම අල්ලනවනේ...... :angry:

    නැට්ටෙන් අල්ලලා ගහපන් පොළොවේ :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සහතික ඇත්ත බන් :( අපිට ලණු කවෝලා කඹ රී ගවෝගන්නවා :dull: අපිව ඕන වෙන්නේ මොකක් හරි අටමගලයකට තමා ..අනික් උන් මස් කනවා අපි කටු කනවා :(

    ෆෝන් ඒක හදෝ ගන්න ඕන නම් එහෙම කරපන් :frown: වටේ දීලා ගලවල නම් දෙන්න එපා (එකෙක්ට රිදෙයි )

    බම්බුව තමා :no:

    :dull: කියලා වැඩක් නෑ බං..... මම ම හින්දා හොදා..... :( ඉරිදට *ක දෙමු රට කමු වැඩක් දැන් සෙට් කරලා..... කාර් එක අරන් ගල්කිස්සේ යන්න..... නිවාඩු දවසේවත් ටිකක් නිදා ගන්න නෑ..... ඒ කරලත් එනකොට කරගෙන එන්න වැඩ ලිස්ට් එකක් දෙනවා...... :dull: එපා වෙලා ඉන්නේ..... ඒත් ඉතින් කරනවා..... :(

    හරි එහෙනම් බැටරි ගලවලා තියන්නම්..... මම බ්ලෝවර් එක නම් ඈල්ලුවා...... ගෙදර ගිහින් හෙයා ඩ්‍රයර් එකත් අල්ලනවා..... :)

    ;);)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: සුනිල් පෙරේරා කියන්නේ ජෙනරල් සර්ජන් එක්කෙනා හොදේ...... අර අනිත් එක්කෙනා නෙවේ..... එයා අපිට මිස් උනානේ තාත්තගේ සර්ජරි එකට....... එයා සෙට් උනා නම් තාත්තා තවමත් ඉන්නවා..... :(
    :(
    අනුර බානගලට පෙන්නල බලමුද?:rolleyes:

    අපේ තාත්තගෙ සර්ජරි එකක් කලා. මගෙත් කකුලෙ ගැටයක් ඇවිත් පෙන්නුව. ගෙනරජ් සර්ජන් කෙනෙක් හැබයි හොඳට විස්තර කරල කියල දෙනව. අපේ තාත්ත නම් අඳුරනව පොරව.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කතා කරන්න නෙමේ තියෙන්නේ මඩු වලිගෙන් තලන්න තියෙන්නේ..:dull:

    :frown: මඩු වලිගෙන් තලන්න ඕනා කකුල වෙනුවට හොල්ල හොල්ල වෙන එකක් ඉන්නවට උඹට.... ගිගා බයිට් 50 ක් මාසේ බාගෙකට කලින් ඉවර කර ගන්නවට..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ බල්ලෝ ගියේ රොකට් වල ..අහස කූරු වල කවද්ද යකෝ බල්ලෝ උදුගුවන් ගත උනේ ? :P ඌ දන්නවා ආලවකයා කව්ද දෙව්දුව කව්ද කියල :rofl:

    :frown: හිටුකෝ ඕකට හොද වැඩක් දෙන්න....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැට්ටෙන් අල්ලලා ගහපන් පොළොවේ :angry:

    :yes: ඔව් ඕකට හොද පාඩමක් උගන්වනවා.... උගේ සීමාවෙන් පිට අපේ පැත්තට නො එන්නම...... :angry: වෙලාවක එහේ වරෙන්කෝ.... ඌට උගන්වන පාඩම ට්‍රේන් කරනවා මේ දවස් වල මම..... :yes: ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :(
    අනුර බානගලට පෙන්නල බලමුද?:rolleyes:

    අපේ තාත්තගෙ සර්ජරි එකක් කලා. මගෙත් කකුලෙ ගැටයක් ඇවිත් පෙන්නුව. ගෙනරජ් සර්ජන් කෙනෙක් හැබයි හොඳට විස්තර කරල කියල දෙනව. අපේ තාත්ත නම් අඳුරනව පොරව.

    :oo: මම නම් දන්නේ නෑ ඒ ඩොක්ටර් ව..... මම බලන්නම් එහෙනම් ඊ චැනලින් එකේ...... සෙනසුරාදට යන්නම්..... :yes: නම කිව්වහම තාත්තව අදුරනවද.....?? ඈදුරුම් කමක් එන්න යන්න පුලුවන් නම් හොදා..... මේ ගියපු ඩොක්ටර් වත් ලංකා හොස්පිටල් එකේ ඩිරෙක්ටර් කෙනෙක් ;) (ඔව් එයා තමා :yes:) ලව්වා කියවලා තමා ගියේ...... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මඩු වලිගෙන් තලන්න ඕනා කකුල වෙනුවට හොල්ල හොල්ල වෙන එකක් ඉන්නවට උඹට.... ගිගා බයිට් 50 ක් මාසේ බාගෙකට කලින් ඉවර කර ගන්නවට..... :angry:

    මටත් තාම හිතාගන්න බෑ ඕයි කොහොමද ඉවර වුනේ කියලා.. :dull:
     
    kingdewi

    Well-known member
  • :yes: ඔව් ඕකට හොද පාඩමක් උගන්වනවා.... උගේ සීමාවෙන් පිට අපේ පැත්තට නො එන්නම...... :angry: වෙලාවක එහේ වරෙන්කෝ.... ඌට උගන්වන පාඩම ට්‍රේන් කරනවා මේ දවස් වල මම..... :yes: ;)

    සුරේකටද ට්‍රේන් කරන්නේ :oo:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :(
    අනුර බානගලට පෙන්නල බලමුද?:rolleyes:

    අපේ තාත්තගෙ සර්ජරි එකක් කලා. මගෙත් කකුලෙ ගැටයක් ඇවිත් පෙන්නුව. ගෙනරජ් සර්ජන් කෙනෙක් හැබයි හොඳට විස්තර කරල කියල දෙනව. අපේ තාත්ත නම් අඳුරනව පොරව.
    Dan nam umbe athath e doctor tama pennanna wei neda ban...50GB ikmanata iwara wena nisa.....:rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්තිම කෑල්ල පට්ට .අර කෙල්ල මූව උස්සන් එන එක :P

    ඔව් බන් :rofl: මම නනා ඉන්නද්දී පැන්න :lol:

    :yes: ඔව් ඕකට හොද පාඩමක් උගන්වනවා.... උගේ සීමාවෙන් පිට අපේ පැත්තට නො එන්නම...... :angry: වෙලාවක එහේ වරෙන්කෝ.... ඌට උගන්වන පාඩම ට්‍රේන් කරනවා මේ දවස් වල මම..... :yes: ;)

    නැන්දාව යවපන් (බිල්ලට ) නැත්තන් කුට්ටම තමයි උගේ මීළඟ ඉලක්කේ :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුරේකටද ට්‍රේන් කරන්නේ :oo:

    :rofl: මගේ කට කහනවා බන් මේවා දකිනකොට ..නිකන් ඉන්න නැන්දව ලිඳේ ඔබල බෑනේ :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: මම නම් දන්නේ නෑ ඒ ඩොක්ටර් ව..... මම බලන්නම් එහෙනම් ඊ චැනලින් එකේ...... සෙනසුරාදට යන්නම්..... :yes: නම කිව්වහම තාත්තව අදුරනවද.....?? ඈදුරුම් කමක් එන්න යන්න පුලුවන් නම් හොදා..... මේ ගියපු ඩොක්ටර් වත් ලංකා හොස්පිටල් එකේ ඩිරෙක්ටර් කෙනෙක් ;) (ඔව් එයා තමා :yes:) ලව්වා කියවලා තමා ගියේ...... :D

    නම කිව්වට නම් අඳුරන එකක් නෑ එකපාරට. ඉස්සර ඉඳල ටිකක් දන්නවා පොර ඉස්සර හොරණ වැඩ කලේ. ඒවුනාට ලොකුවට අඳුරන්නේ නෑ.

    කමක් නෑ එහෙම කරන්න ඕන්නෑ. ඒ මනුස්සයට පෙන්නල බලන්න කැමතිනම්..

    ඔතන සෙල්ලම් දදා බලන්න හොඳ තැනක් නෙම..:no:
     
    Status
    Not open for further replies.