අනාත වී සිටී..
දැන් බල්ලෝ මරලා හරි සල්ලි හොයන්ට හිතාගත්තා..![]()
බල්ලෝ මරන්න ඕන නෑ ඔය පැත්තෙන් මල්විල ගිහිං අරන් ආව විකුණුව
අනාත වී සිටී..
දැන් බල්ලෝ මරලා හරි සල්ලි හොයන්ට හිතාගත්තා..![]()
බල්ලෝ මරන්න ඕන නෑ ඔය පැත්තෙන් මල්විල ගිහිං අරන් ආව විකුණුව

උඹත් දැං ඕක නේද කරන්නේ..
කංසා ඇට එහෙම හෙව්වේ...![]()

ආ කුකුළණේ.... බයික් එක ට්‍රැෆික් එකේ නවත්තන් ඉන්නකොට (නියුට්‍රල් එකේ) අදින්න හදනකොටම හිටින්නේ ඈයි....?? RPM නම් 900 වගේ තමා හැබැයි තියන් ඉන්නේ.......
ජන්තු අයියා;17262452 said:ඇහහ් සින්හළු..මම මේ උබලගෙන් අහන්නේ බයික් එකේ ටයර් වලට nitrogen ගැහුවම මොකක්ද තියෙන වාසි අවාසි?මොකද මම දාපු ටයර් දෙකට ඌ ගහලා දුන්නේ nitrogen..:dull
අනික තමයි ඌ 130/70/17 ටයර් එකට 40 ක් ගැහුවා..වැඩිද එච්චර හුලං?
30ක් 35ක් නම් කමක් නෑ...

මචන් පොඩි පස්නයක් fb එක පැත්තේ වරෙන් කෝ
උඹේ ප්‍රශ්න ටික මෙතන අයටත් කියමුද.....?? 
ආ කුකුළණේ.... බයික් එක ට්‍රැෆික් එකේ නවත්තන් ඉන්නකොට (නියුට්‍රල් එකේ) අදින්න හදනකොටම හිටින්නේ ඈයි....?? RPM නම් 900 වගේ තමා හැබැයි තියන් ඉන්නේ.......

40නම් හොඳටම වැඩීනේ..30ක් 35ක් නම් කමක් නෑ...
ඇණ එහෙම හොයාගෙන ඇවිත් ඇනෙයිද දන්නෑ..
නයිට්‍රිජන් වලින් මට නම් කියන්න තියෙන්නේ මෙලෝම වෙනසක් නෑ.. වෑන් එකට ගැහුවා කිසිම වෙනසක් නෑ. අනේ මංදා ඔය කිව්වට.![]()

ජන්තු අයියා;17262579 said:හුටා..එහෙනම් අඩු කරන්න ඕනේ....ටයර් එකේ බෝල ගතිය වැඩි හුලං වැඩි නිසා ද දන්නේ නෑ එහෙනම්...![]()

මේ මොන පයන්නක්ද?
මූ ඕකේ වෙන මොකක් හරි රිපෙයාර් එකක් ආවොත් ඕක පැත්තකට දාලා බස් එකේ යයි අපෙන් විස්තර අහ අහ. තූ විතරක්.![]()
දැනටත් යන්නේ බස් එකේ තමා කුකුලෝ.....බල්ලෝ මරන්න ඕන නෑ ඔය පැත්තෙන් මල්විල ගිහිං අරන් ආව විකුණුව

උදේම සුකා ලිදේ වගේ......
![]()
ඇන්ටිට කියලා ඇට හොල්ලන් මූන් අපිට කියෝනවා නැද්ද බං 
ඒ මුලින් ටිකක් වැඩිපුර ගහනවා එජ් එක එන්න. ගැස්සෙන්නෙ නැති ගානකට ගන්න. මං නම් ගහන්නේ 28යි. 30ක් 32ක් වගේ ගහල බලන්න..![]()