ටැගක් පිල්ස්![]()
මටත් ටැග් නෑ කියන්නකෝ .කොහෙද මේ රොබා අයියා MC 10 දානවා කියල කෝල් එකක් වත් දුන්නේ නැහැනේ

ටැගක් පිල්ස්![]()

අක්කේ ඔටුවව ගෙට ගනින් ආයෙත් කියන්නේ එනපොට හොද නෑ![]()


කිවුවයි කියලා හිතාගන්න හරිද.....ඇෆ්ෆෝ ළිද....වගා ළිද.....රිදුණා එකට නම් ආයේ කොට් නොකරන්නම.....![]()
...බස් කාරයා ළඟ ගොඩක් තියෙනවා ඇත්තට කියන්නේ ඌට ඔයාගේ 64MB මායම් වලින් එකක් දාල ඉල්ලගන්න 
ඔඕ...එහෙමද? අවුලක් නැහැ....මටත් ටැග් නෑ කියන්නකෝ .කොහෙද මේ රොබා අයියා MC 10 දානවා කියල කෝල් එකක් වත් දුන්නේ නැහැනේ![]()

ටැග්මලීතාරි අයියේ මටත් දෙන්නකෝ ටැග් කැල්ලක්...ආශ්මි අක්කට එකයි මට එකයි ...හාද?????
මොකක්ද අයියේ .....මට තේරුනේ නැහැ කියන්නකෝ

ඇයි බන් මාවනැල්ලේ ආණ්ඩ කෑගාල්ලේ තියෙන්නේ
වෙන මොකුත් එපාද හා ? අශ්මිට නම් දෙනවා උයාට බෑඋයට මොන ටැග් ද අෆ්ෆා සුනියා දෙයි නැවකට ටැග් උයාට
![]()

ජබුක් මෙහ් මට ටැග් දෙකයි හලෝ තියෙන්නේ...බස් කාරයා ළඟ ගොඩක් තියෙනවා ඇත්තට කියන්නේ ඌට ඔයාගේ 64MB මායම් වලින් එකක් දාල ඉල්ලගන්න
![]()

මට ටැග් එපාමලකෙලියයි..එහෙම ටැග් 10 විතර තියන අයත් ඉන්නවද? අම්මෝ කතා කරන්න එපා මන් යුරාජ් අයියට හොදම එකෙන් බයයි....මට ටැග් එපා

අද දහවල් වරුවේ බුලත් අතක්ද රැගෙන එන්ටර් වුනා සීනියර් සාමාජික අනුමැතිය ලබාගෙන .ඔබතුමා හිටියේ නැහැමේ මොකෙක් ද මේ ?![]()

මොනාද ?කිවුවයි කියලා හිතාගන්න හරිද.....



ගෙදර පොල් ගානවා ඇති කිරි හොද්දට 
නාලා නාලා කනත්තෙ ඉදං ගෙදර ආවා![]()


ටැග්මලී



අර රථාචාර්යෙක් හොයන්නේ ආයෙත්.........
එක්කො ඔන්න ඔහේ ඕන නෑ.................
මම වනගත වෙමි....
ඔන්න ඇමතීම එනව දැං............


මම නම් නෙමේ බැලුවේ මම සෙනසුරාදා යමි LPහරි එකාට බය වෙලා තියෙන්නේ ...උගේ ගෙදර බල්ලවත් ඌට බය නෑ![]()


මම යනෝ අවසාන නිවේදනේ ආව කන්න කියල ..නැත්තන් කොසු පාර කන්න වෙන්නේ ...
ගුඩ් නයිට් වේවා ඔක්කොමටම
අශ්මි නෑනේගෙදර පොල් ගානවා ඇති කිරි හොද්දට
![]()
අද දහවල් වරුවේ බුලත් අතක්ද රැගෙන එන්ටර් වුනා සීනියර් සාමාජික අනුමැතිය ලබාගෙන .ඔබතුමා හිටියේ නැහැ![]()

පව්
කොහෙන්ද බොළා ආවේ මේකට..මන් යන යන තැන ඉන්නවනේ රස්සයා වගේ මාවම කන්න බලාගෙන..මේකට ආවා එපාර මේකටත් ඇවිත්..මදැයි මේ නාකි උන්දැලත් එක්ක සාමයෙන් ඉන්න ආවා...කොහේ ගියත් මට නම් සැනසීමක් නැහැ
කිබුල් අයියා තරම් කවුරුත් හොද නැහැ![]()
