EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇෆ්ෆෝ ළිද....වගා ළිද.....රිදුණා එකට නම් ආයේ කොට් නොකරන්නම.....:sorry::sorry:

    මෙහ් මට ටැග් දෙකයි හලෝ තියෙන්නේ :dull: ...බස් කාරයා ළඟ ගොඩක් තියෙනවා ඇත්තට කියන්නේ ඌට ඔයාගේ 64MB මායම් වලින් එකක් දාල ඉල්ලගන්න :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තාරි අයියේ මටත් දෙන්නකෝ ටැග් කැල්ලක්...ආශ්මි අක්කට එකයි මට එකයි ...හාද?????:love::love:

    මොකක්ද අයියේ .....මට තේරුනේ නැහැ කියන්නකෝ
    ටැග්මලී :P
    ඇයි බන් මාවනැල්ලේ ආණ්ඩ කෑගාල්ලේ තියෙන්නේ :nerd:

    වෙන මොකුත් එපාද හා ? අශ්මිට නම් දෙනවා උයාට බෑ :P උයට මොන ටැග් ද අෆ්ෆා සුනියා දෙයි නැවකට ටැග් උයාට :baffled::rofl:
    :rofl::rofl:ජබුක්
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෙහ් මට ටැග් දෙකයි හලෝ තියෙන්නේ :dull: ...බස් කාරයා ළඟ ගොඩක් තියෙනවා ඇත්තට කියන්නේ ඌට ඔයාගේ 64MB මායම් වලින් එකක් දාල ඉල්ලගන්න :rofl:

    මලකෙලියයි..එහෙම ටැග් 10 විතර තියන අයත් ඉන්නවද? අම්මෝ කතා කරන්න එපා මන් යුරාජ් අයියට හොදම එකෙන් බයයි....:no::no: මට ටැග් එපා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මලකෙලියයි..එහෙම ටැග් 10 විතර තියන අයත් ඉන්නවද? අම්මෝ කතා කරන්න එපා මන් යුරාජ් අයියට හොදම එකෙන් බයයි....:no::no: මට ටැග් එපා

    හරි එකාට බය වෙලා තියෙන්නේ ...උගේ ගෙදර බල්ලවත් ඌට බය නෑ :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර රථාචාර්යෙක් හොයන්නේ ආයෙත්.........
    එක්කො ඔන්න ඔහේ ඕන නෑ.................

    මම වනගත වෙමි....
    ඔන්න ඇමතීම එනව දැං............
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ මොකෙක් ද මේ ? :nerd:
    අද දහවල් වරුවේ බුලත් අතක්ද රැගෙන එන්ටර් වුනා සීනියර් සාමාජික අනුමැතිය ලබාගෙන .ඔබතුමා හිටියේ නැහැ :dull:
    :angry::angry::angry: කිවුවයි කියලා හිතාගන්න හරිද.....
    මොනාද ?:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනෝ අවසාන නිවේදනේ ආව කන්න කියල ..නැත්තන් කොසු පාර කන්න වෙන්නේ ... :oo:

    ගුඩ් නයිට් වේවා ඔක්කොමටම :D

    අශ්මි නෑනේ :( ගෙදර පොල් ගානවා ඇති කිරි හොද්දට :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නාලා නාලා කනත්තෙ ඉදං ගෙදර ආවා :dull:

    පව්:(:(
    ටැග්මලී :P

    කොහෙන්ද බොළා ආවේ මේකට..මන් යන යන තැන ඉන්නවනේ රස්සයා වගේ මාවම කන්න බලාගෙන..මේකට ආවා එපාර මේකටත් ඇවිත්..මදැයි මේ නාකි උන්දැලත් එක්ක සාමයෙන් ඉන්න ආවා...කොහේ ගියත් මට නම් සැනසීමක් නැහැ:no::no:

    කිබුල් අයියා තරම් කවුරුත් හොද නැහැ:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එන සතියෙ විල්තෙරට ඔන කරන ගීත දළ වශයෙන් පෙළ ගැස්සුවා.....
    අම්මට සිරි අමරසිංහ 48ක් තියෙනවා.....
    දැන් බස්සපල්ල කෝ මේක 20කට...........:ඩල්:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර රථාචාර්යෙක් හොයන්නේ ආයෙත්.........
    එක්කො ඔන්න ඔහේ ඕන නෑ.................

    මම වනගත වෙමි....
    ඔන්න ඇමතීම එනව දැං............

    :rofl::rofl:

    මේ අද එකෙක්ට කිව්වා මම නරි බෑණා CD ඒක බලන්න ඌ ටොරානා කොල්ලුපිටිය එකේ නෑ කියාගෙන ආවේ :dull: මම නම් නෙමේ බැලුවේ මම සෙනසුරාදා යමි LP
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම යනෝ අවසාන නිවේදනේ ආව කන්න කියල ..නැත්තන් කොසු පාර කන්න වෙන්නේ ... :oo:

    ගුඩ් නයිට් වේවා ඔක්කොමටම :D

    අශ්මි නෑනේ :( ගෙදර පොල් ගානවා ඇති කිරි හොද්දට :P

    නෑ නෑ...අපි කාලත් ඉවරයි...මොකෝ අද කලින්ම යන්නේ....:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද දහවල් වරුවේ බුලත් අතක්ද රැගෙන එන්ටර් වුනා සීනියර් සාමාජික අනුමැතිය ලබාගෙන .ඔබතුමා හිටියේ නැහැ :dull:

    ආ ඌ දුන්නද ඕත් ඒක එහෙනම් මේකේ ලොක්කට දන ගහල වැඳපිය :rofl:
     
    :lol:
     
    Status
    Not open for further replies.