EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එයා කො හිල කයි....
උයා මහත්තයට වැල් කොහිල උයල දෙන්න........:dull:

කියලා තියේ නේද සංවරව හැසිරෙන්න කියලා මේකේ...නොතේරෙන්න වගේ කියන හැටි විතරක්.:baffled:..වාචාල කටා...:angry:
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යනවකෝ අසා මට වද නොදී...ඒ මන්ද ..යන තැන පස්සෙන් මයි....:dull::dull:

    අර කලින් හිටපු එකකට යන්නකෝ අනේ..මට මෙයාලා එක්ක ඉන්න දීලා....
    1. මම ඔයා පස්සෙ ආවෙ නැත. දවල් මම මෙතනට එනකොට සන්ජී,malitharox,ashmi,kibula,deshanshashi විතරයි හිටියේ.පස්සෙන් එන්න තරම් වැදගත් නැත.විහිලු කලානම් කලින් දැන හැදුනුම්කමටය.

    2.මම යන එන තැන් තීරණය කරන්නේ මම,මෙතන මට හිතවත් එක්කෙනෙක් හෝ සිටීනම් මම එන්නේ
    :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    OUR BELOVED IS GOING TO MARRY...............
    බිත්තර මස් කකා බිබී...
    ගෝඩ් වගේ හොදට හිටී....
    එඩෙස්ක් එකේ ලොව පරසිදු..
    නම ගිය හු*තා........

    කොට්ට බබා මරනවාලු....
    හෙට කසාද බදිනවාලු...
    අපට හිටිය දත නැති කළු නාඹර නිග්ගා....


    ගෙට ආ කල ටිකිරිලියා ගොඩ් කම උගසටම තියා....
    ෆුඩ් සිටියට ගියත් එක්ක යන්නට වේවී......
    ඉතුරු දතත් අතේ තියා හොම්බ තලයි ඒ ළමයා....
    දිරපු මන්න කෙටි බැද්දට විසිකර දාවී......


    බිත්තර මස් කකා බිබී...

    වලටම යන වලතරයා පරපුර රැකගනු කියලා....
    වගා ලිදට තුන්කාලේ බටයක් දමතී............
    ඒ අන්ටිට බරක් නැතී.... උඹ උඩ හිටියොත් යෙහෙකී....
    අවුරුද්දෙං දෙකෙං බබා හම්බෙනා සකී.......

    බිත්තර මස් කකා බිබී...

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එන සතියෙ විල්තෙරට ඔන කරන ගීත දළ වශයෙන් පෙළ ගැස්සුවා.....
    අම්මට සිරි අමරසිංහ 48ක් තියෙනවා.....
    දැන් බස්සපල්ල කෝ මේක 20කට...........:ඩල්:
    මගෙ සින්දුවත් දාන්නම ඕනෙ..
    4.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියලා තියේ නේද සංවරව හැසිරෙන්න කියලා මේකේ...නොතේරෙන්න වගේ කියන හැටි විතරක්.:baffled:..වාචාල කටා...:angry:
    වවුල ගේ මගුලෙ ආව නම් එල්ලිලා ඉදපං නගේ....හරිය.............
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    1. මම ඔයා පස්සෙ ආවෙ නැත. දවල් මම මෙතනට එනකොට සන්ජී,malitharox,ashmi,kibula,deshanshashi විතරයි හිටියේ.පස්සෙන් එන්න තරම් වැදගත් නැත.විහිලු කලානම් කලින් දැන හැදුනුම්කමටය.

    2.මම යන එන තැන් තීරණය කරන්නේ මම,මෙතන මට හිතවත් එක්කෙනෙක් හෝ සිටීනම් මම එන්නේ
    :dull:

    අයියෝ විහිලුවටනේ මල්ලියෝ...take it easy...:love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    1. මම ඔයා පස්සෙ ආවෙ නැත. දවල් මම මෙතනට එනකොට සන්ජී,malitharox,ashmi,kibula,deshanshashi විතරයි හිටියේ................

    මොන මොකද මේ...අසා අෆ්ෆෝ ඔන්න සොරි කිවුවා මන්...සමාවෙන්න හොදද......10000*100000 වතාවක් සමාවෙන්න හොදද...

    විහිළුවක් කලේ හලෝ...මන් කරලා තියන විහිලුව හොද නැහැ...සියල්ලම ආපසු ගනිමි...සමා වුව මැන
     
    Status
    Not open for further replies.