EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    U
    තරි අයියට නෝනා මහත්තයා අවසර දුන්නේ නැති පාටයි...

    Awa awa phone eken :(

    Ape yodi jelly hadala freezer eke daala hafoi...jelly ice cream karala kewa :rofl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    සුභ පැතුම් මචන්....!:D:love::love::love:වැඩ ටික හොදට,ලස්සනට කරගන්න ලැබේවා කියලා පතනවා
    11.gif


    තැන්කු මචං මලක් වගේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං සංකේ.....
    සිංදුවක් සෙට් වුණා.....
    සිංදු 2ක් කපල් කරල දපු එකක්.....
    ඇඩෙනව ඕයි අහද්දි.....සුනිල් සහ වික්ටර්........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි හතිලව්වේ තොගේ 50GB ඉවර උනා තෝ දන්නෙම නෑ උඹ බබා ? :angry: යකෝ මුන්ට 50GB මදිනේ රෙද්ද ...මම ඔෆිස් වැඩ කරලා TV Series බාලා 3D ෆිල්ම් බාලත් 25ගබ් shape මට :frown:

    :rofl: පොරගේ තාත්තටත් කිව්වා මම...... :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තවම නැහැ අක්කෙ.. :) කෑවද ඔයා ?

    :yes::yes:

    මම මේ දවස් වල ඩයට්..:(:(:(.නොකා ඉන්නකොට නිකන් මුලු ලෝකෙන්ම කොන් වෙලා වගේ හැඟීමක් දැනෙනවා... :(:(:(:(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මේ දවස් වල ඩයට්..:(:(:(.නොකා ඉන්නකොට නිකන් මුලු ලෝකෙන්ම කොන් වෙලා වගේ හැඟීමක් දැනෙනවා... :(:(:(:(:(
    මෙයා ගේ ඩයටින් අර හම්බයන් ගේ ෆාස්ටින්ග් වගේ.........:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සාමාන්‍ය බුද්ධිය අන්තිමයි .. යකෝ බල්ල කන්න අරූ ට කුට්ටමක් තියෙන්න එපාය කියල කිවුවේ .
    ඒක ඌ පරිස්සමට නැන්දා ළඟ තියලානේ එන්නේ :P:P

    :oo: මම හිතුවේ අයියේ මේකේ ඉන්න අනිත් උන්ට පිස්සු උනත් උඹට පිස්සු නෑ කියලා..... ඒත් උඹටත් පිස්සු කියල පේනවා..... ස්තූති...... :D
     
    Status
    Not open for further replies.