ඔව් ඇයි හොද නැද්ද?
හොදයිනේ..මගෙනුත් උණුසුම් සුභ පැතුම්...වැඩ ටිකක් මලක් වගේ ලස්සනට වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා......


ඔව් ඇයි හොද නැද්ද?


Chutta aawa hurathal wenna mage enga udata ..mara gahanoo...mama yano gn

හපොයි,, ඒ උනාට ඇගට හොදයිනේ ,,හුරු වුනාම ගානක් නැතිවෙනව ඕකමම මේ දවස් වල ඩයට්...නොකා ඉන්නකොට නිකන් මුලු ලෝකෙන්ම කොන් වෙලා වගේ හැඟීමක් දැනෙනවා...
![]()

මෙයා ගේ ඩයටින් අර හම්බයන් ගේ ෆාස්ටින්ග් වගේ.........![]()

මම මේ දවස් වල ඩයට්...නොකා ඉන්නකොට නිකන් මුලු ලෝකෙන්ම කොන් වෙලා වගේ හැඟීමක් දැනෙනවා...
![]()

මචං සංකේ.....
සිංදුවක් සෙට් වුණා.....
සිංදු 2ක් කපල් කරල දපු එකක්.....
ඇඩෙනව ඕයි අහද්දි.....සුනිල් සහ වික්ටර්........



අද හිතාගන්නව හෙට කන්නෙම නෑ කියලා...හෙට වෙද්දි හිතෙනවා ඔන්න ඔහේ අනිද්දටම නොකා ඉන්නව කියලා...![]()


හපොයි,, ඒ උනාට ඇගට හොදයිනේ ,,හුරු වුනාම ගානක් නැතිවෙනව ඕක![]()

ඔයා ඩයට් කරනවා ..අෆොයි ඩයට් කරලා නම් තාර පීප්ප ලස්සන කරන්න අමාරුයි
ඉසි වන උවන ඉඟ සුඟ ගත හැක බදන කිවුවලු![]()




මොකෝ මහාභාරතයේ විගඩන් බලනවද ? මම මුලින් සද්දේ දාපු නිසා මෙලෝ දෙයක් දැන් බලන්නේ නෑ TV ඒක නෑ වගේ ..
හෆ්ෆේ හොද වෙලාවට..... අපේ උන්දෑට TV බලන්න ආසාවක් නෑ...... 3D Film තමා ඉතින් දැන්.....

චූටා කියන්නේ නෝනට ගෙදරට කියන නමද.....Chutta aawa hurathal wenna mage enga udata ..mara gahanoo...mama yano gn



ඔයත් මන් වගේමයි![]()
උදේට ජොගින් යනවා...එතනට එන අය දැක්කම අපි මොන මහතද කියලා හිතෙනවා...ඉතින් වට 3ක් ඇවිදින්න හිතන් ඉන්න එක වට දෙකෙන් නවත්තනවා...
mama බොරුද කිවුවේ ?
කොහිල ටික ගමුද ?


චූටා කියන්නේ නෝනට ගෙදරට කියන නමද.....![]()

මන් යනවෝ..ගුඩ් නයිට් හැමෝටම....![]()


අද හිතාගන්නව හෙට කන්නෙම නෑ කියලා...හෙට වෙද්දි හිතෙනවා ඔන්න ඔහේ අනිද්දටම නොකා ඉන්නව කියලා...![]()

මරු ඩයට් කිරිල්ල 
ඔයා ඩයට් කරනවා ..අෆොයි ඩයට් කරලා නම් තාර පීප්ප ලස්සන කරන්න අමාරුයි
ඉසි වන උවන ඉඟ සුඟ ගත හැක බදන කිවුවලු![]()


හෙට අතෑරලා අනිද්දම පටන් ගත්තොත් මොකද ?ඔවු ඔවු...හෙට ඉඳන් කොහොම හරි පටන් ගන්නවා...![]()
