EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මම යනෝ දොයියන්න මට ඩබල් ඩබල් පේනවා :dull: හැමෝටම සුබ රාත්‍රීයක් වේවා !!

kalin mehema daala thiyenavaa dakka.;):rolleyes::dull:

same here....:lol:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: ඒක නෙමෙයි අද මොනාද ඩෙසර්ට් එක...ජෙලි වගේ අයිස් ක්‍රීම්ද?:P

    මගුලක් කියනවා යස්සනී ඉන්නේ දැන් .. මාව ගනී ඩෙසර්ට් එලට ඩෙසර්ට් ඉල්ලුවොත් :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ මූසලී ඒක කරල දෙන පාටක් නෑ බන්.:angry: අද බෙහෙත් වගයක් ගන්න ඕනිවුනා මම් ඒ ෆාමසියටවත් ගියේ නෑ මල පැනල ඉන්න නිසා.:baffled:

    යකෝ එව්වා නෙමේ ... වාහන හෝදන ඒක බොල :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනෝ දොයියන්න මට ඩබල් ඩබල් පේනවා :dull: හැමෝටම සුබ රාත්‍රීයක් වේවා !!

    kalin mehema daala thiyenavaa dakka.;):rolleyes::dull:

    තොපි එක්ක බෑ මම යනවා යන්න...හෙට නාවොත් ලෙමන් පෆ් අරන් වරෙල්ලා උඹල ඔක්කොම මම දැන් පල්ලෙහාට වඩින්නයි යන්නේ :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ එව්වා නෙමේ ... වාහන හෝදන ඒක බොල :angry:
    හුටා ඒක නම් අහන්න බැරිවුනා. ඌ ඉයෙත් මෙහේ ඇවිත් ගියා....:baffled::sorry::sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම වතුර බාල්දියක් ගහන්නද ? :eek: එකනේ මුගේ වයසට බලන කාටුන් තොගයක් නෙමේ මූ බලල තියෙන්නේ :angry: මූ කකුලක් කඩාගෙන බේරුනා ඇති :baffled:

    අම්මගෙ රෙද්ද යකෝ..:angry::angry:

    ඉවරයි කියල හිතාගනිය. අනිත් එවුන් මල් වඩම් ලෑස්ති කරගනිල්ලා...

    VbsYrjl.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගුලක් කියනවා යස්සනී ඉන්නේ දැන් .. මාව ගනී ඩෙසර්ට් එලට ඩෙසර්ට් ඉල්ලුවොත් :baffled:
    :baffled::baffled:
    තොපි එක්ක බෑ මම යනවා යන්න...හෙට නාවොත් ලෙමන් පෆ් අරන් වරෙල්ලා උඹල ඔක්කොම මම දැන් පල්ලෙහාට වඩින්නයි යන්නේ :baffled:
    :oo::oo::rolleyes:
    සුබ රාත්‍රියක් වේවෝ !!
    :yes::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අම්මගෙ රෙද්ද යකෝ..:angry::angry:

    ඉවරයි කියල හිතාගනිය. අනිත් එවුන් මල් වඩම් ලෑස්ති කරගනිල්ලා...

    VbsYrjl.jpg
    ලබ්බව බාවනවද....:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මගෙ රෙද්ද යකෝ..:angry::angry:

    ඉවරයි කියල හිතාගනිය. අනිත් එවුන් මල් වඩම් ලෑස්ති කරගනිල්ලා...

    VbsYrjl.jpg

    යකෝ මේක දැක්කම රිප්ලයි නොකර බැරි උනා ... මම ගුඩ් නයිට් කියල යනවා කියල තියෙන බව දැනගෙන දෙන්නෙක් මාව ලිඳේ දානවා :P මෙහ් තෝ පැන පැන එනකොට තනි කකුලෙන් මාව මරන්න ...මම ඉන්දියාවට පැනල ගිහින් ඇති :rofl: රිදෙයි මරු කියවයි දැන් :P
     
    • Like
    Reactions: crazyasa

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කියපන් අසා මල්ලි යන්න යද්දී දැක්කේ බන් :D උඹ කොහෙද ඉන්නේ ? පොඩ්ඩක් හඳුන්වල දීපන්කො උඹ ගැන ?
    තැන්කූ වේවා...! :Dමම කුරුණෑගල පැත්තේ. රැකියාවනම් වතුරෙ තමයි .:love::love::love:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඒ මූසලී ඒක කරල දෙන පාටක් නෑ බන්.:angry: අද බෙහෙත් වගයක් ගන්න ඕනිවුනා මම් ඒ ෆාමසියටවත් ගියේ නෑ මල පැනල ඉන්න නිසා.:baffled:
    උබද දැන් තරිස්ට වාජීකරණ සපයන්නේ :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මා හට රෙමිය දුන් කිඹුල් තුමා හට රෙමි දහසක් ලැබී නැවත ඒවා අපහට පූජා කිරීමට ලැබේවා :D
    එක ෆුක්කන් දානංච දසදහස් ෆුක්කන් ලබ්බති ..........
     
    Status
    Not open for further replies.