EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉඳගෙනද ? :P

    FFhOdkC.png

    හොඳටම වැදිල වගේ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොකා කෝලා කියල මම මාරු වෙලා වෙන බෝතලයක් බීලානේ :dull:

    මරු :lol:...යස...කොසු පාරම තමා දෙන්න වටින්නේ..:frown:.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද අනේ මේ හැමෝම ඔයාට 50GB :confused:කියන්නේ

    මූ වැඩිහිටියෝ බලන කාටුන් 50GB වලම ඩවුන්ලෝඩ් කරලනේ :dull::oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මරු :lol:...යස...කොසු පාරම තමා දෙන්න වටින්නේ..:frown:.

    කිඹුලා මට දුන්නේ රට ඉඳන් ගෙනාපු කොකා කෝලා කියල .. :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්?:shocked:මට නිකන් කලන්තෙ වගේ...:oo:

    මම වතුර බාල්දියක් ගහන්නද ? :eek: එකනේ මුගේ වයසට බලන කාටුන් තොගයක් නෙමේ මූ බලල තියෙන්නේ :angry: මූ කකුලක් කඩාගෙන බේරුනා ඇති :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම වතුර බාල්දියක් ගහන්නද ? :eek: එකනේ මුගේ වයසට බලන කාටුන් තොගයක් නෙමේ මූ බලල තියෙන්නේ :angry: මූ කකුලක් කඩාගෙන බේරුනා ඇති :baffled:
    මම යනෝ දොයියන්න මට ඩබල් ඩබල් පේනවා :dull: හැමෝටම සුබ රාත්‍රීයක් වේවා !!

    kalin mehema daala thiyenavaa dakka.;):rolleyes::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම වතුර බාල්දියක් ගහන්නද ? :eek: එකනේ මුගේ වයසට බලන කාටුන් තොගයක් නෙමේ මූ බලල තියෙන්නේ :angry: මූ කකුලක් කඩාගෙන බේරුනා ඇති :baffled:

    :yes: ඒක නෙමෙයි අද මොනාද ඩෙසර්ට් එක...ජෙලි වගේ අයිස් ක්‍රීම්ද?:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනියෝ අරක බැලුවේ නැතෙයි ?
    ඒ මූසලී ඒක කරල දෙන පාටක් නෑ බන්.:angry: අද බෙහෙත් වගයක් ගන්න ඕනිවුනා මම් ඒ ෆාමසියටවත් ගියේ නෑ මල පැනල ඉන්න නිසා.:baffled:
     
    Status
    Not open for further replies.