EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නොදකින් මේ වගෙ එකෙක් ... මෙච්චර වෛද්‍ය උපදෙස් දෙන්න අය ඉඳලත් මුට මේක කරගන්න බැරි හැටි :angry:
    :baffled::(:(:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    suba udesanak(?) ekka wahinawa kiyahanko.........

    අතිශය වැදගත් -
    ලබ්බාට උණ ගැනිලා. බිරින්දෑ පැවසූ ලෙසට තුවාලය කරණ කොට විය හැකියි වගේ. මචංලා මුගේ අණ්ඩ අයින් කරන්න වෙයි ද දන්නේ නෑ මෙහෙම ගිහින්. දැන් අරූ හපලා මාස 6ක් විතර වෙනව මට මතක ආකාරයට.අපිවත් මැදිහත් වෙලා ඕක ගේ කකුල කවුරුහරි හොද වෛදයවරයෙකුට පෙන්නමු ද?

    මෙච්චරයි කරන්නේ තියෙන්නේ...... සෙට් එකම එකතු වෙලා මූව බලෙන්ම උස්සගෙන යමු ඩොක්ටර් කෙනෙක් ලඟට....... මූට කිව්වට මෙලෝ සන්සාරේක වැඩක් නෑ...... මූට කියපු වෙලේ වැද්දන්ට බන කිව්වනම් උන් මෙලහකට අඩු ගානේ සිවුරු හරි දරනවා.........

    මම කිව්වා කියලා හිතාගනිල්ලා මූ මෙහෙම තුවාලේ හුරතල් කර කර ඉඳලා අනිවා කකුල කපාගෙන ආතල් එකේ කිහිලිකරු වලින් යන්න වැඩ සිද්ධ කරගන්නවා.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නොදකින් මේ වගෙ එකෙක් ... මෙච්චර වෛද්‍ය උපදෙස් දෙන්න අය ඉඳලත් මුට මේක කරගන්න බැරි හැටි :angry:

    පවට පින දීමට නොහැක කියලා කියන්නේ නිකන්ද බං......... :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ ඩොකාට අමතලා වැඩක් නෑ අයියේ අපේ ගොන් වස්සාට අමතනවා මිසක්........... :oo:

    Ona huyannak kara ganna kiyapan okata :growl: kakulath kapala okage ahawal ekath kapala danna ona :angry:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මා හට රෙමිය දුන් කිඹුල් තුමා හට රෙමි දහසක් ලැබී නැවත ඒවා අපහට පූජා කිරීමට ලැබේවා :D

    :rofl: :P

    තව එකක් මග එනවා.....
    අද අර චීන මහත්තයා ගේ අයියා ආවා.....ලොකු අවුලක් හදල දුන්නා.....නිකං.
    බෝතලයක් මග එනු ලැබේ........:D:D:D

    :dull: නොබොන උන්ටමනේ අපිට පෙන්න පෙන්න ඉන්න බෝතල් පිට බෝතල් හම්බ වෙන්නේ..... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: :P
    :dull: නොබොන උන්ටමනේ අපිට පෙන්න පෙන්න ඉන්න බෝතල් පිට බෝතල් හම්බ වෙන්නේ..... :P
    මේ...
    බොල වේසියේ........:angry::angry:
    නිකං *කෝ ගන්නේ නැතුව අද ම හරි හමං ඩොකෙක් චැනල් කරල ඕන පෙන්නපිය අවලං බූරුවා........:angry::angry:
    අම්මගේ ඩොකා ගෙන් යන්න තියන කම්මැලිකමට ගොඩ වෙදකං කරන්නෙ නැතුව.....:angry::angry:
    රෙෆරල් එකක් ඕන නම් වර මම දෙන්නං........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ...
    බොල වේසියේ........:angry::angry:
    නිකං *කෝ ගන්නේ නැතුව අද ම හරි හමං ඩොකෙක් චැනල් කරල ඕන පෙන්නපිය අවලං බූරුවා........:angry::angry:
    අම්මගේ ඩොකා ගෙන් යන්න තියන කම්මැලිකමට ගොඩ වෙදකං කරන්නෙ නැතුව.....:angry::angry:
    රෙෆරල් එකක් ඕන නම් වර මම දෙන්නං........

    ඔහොම තියා ඔයිට වඩා දරුණුවට බැන්නත් ඕකා අහයි මේන් කියලා....... :oo::baffled::no::no::no:

    දැන්ම ඉඳන් කට්ටිය කිය කිය හරි එකතු කරමු මූට කිහිලිකරු දෙකක් අරන් දෙන්න ඉස්සරහට මූට ඕනේ වෙන එකේ........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හවස 4ට ඈපොයිමන්ට් එකක් ගත්තා කුකුළණි...... :) දත් මාමාගෙන් රෙෆරන්ස් එකක් අරන් යනවා..... අවුලක් නෑ නේ... බල්ලගේ දත් පාර වැදිලනේ මේ..... ඈහුවොත් කියනවා බල්ලගේ දත් බලන්නෙත් අපේ දතා කියලා..... :P

    මේ ඩොක්ට කියලා තියෙනවනේ "PLEASE NOTE APPOINTMENT ACCEPTED ONLY FOR OTHER CONSULTANTS REFERENCE" කියලා..... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හවස 4ට ඈපොයිමන්ට් එකක් ගත්තා කුකුළණි...... :) දත් මාමාගෙන් රෙෆරන්ස් එකක් අරන් යනවා..... අවුලක් නෑ නේ... බල්ලගේ දත් පාර වැදිලනේ මේ..... ඈහුවොත් කියනවා බල්ලගේ දත් බලන්නෙත් අපේ දතා කියලා..... :P

    මේ ඩොක්ට කියලා තියෙනවනේ "PLEASE NOTE APPOINTMENT ACCEPTED ONLY FOR OTHER CONSULTANTS REFERENCE" කියලා..... :dull:

    PLEASE NOTE APPOINTMENT ACCEPTED ONLY FROM GOD'S REFERENCE කියලා කිව්වත් කමක් නෑ පල........ ගිහිං පෙන්නපිය........ කොහාටද යන්න තියෙන්නේ......?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හවස 4ට ඈපොයිමන්ට් එකක් ගත්තා කුකුළණි...... :) දත් මාමාගෙන් රෙෆරන්ස් එකක් අරන් යනවා..... අවුලක් නෑ නේ... බල්ලගේ දත් පාර වැදිලනේ මේ..... ඈහුවොත් කියනවා බල්ලගේ දත් බලන්නෙත් අපේ දතා කියලා..... :P

    මේ ඩොක්ට කියලා තියෙනවනේ "PLEASE NOTE APPOINTMENT ACCEPTED ONLY FOR OTHER CONSULTANTS REFERENCE" කියලා..... :dull:

    :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකට කියුවට අහන්නේ නෑ. මම බෙහෙත් දාන්න ශුවර් තැනක් සෙට් කරල දුන්න. එතනට ඇපොයින්මන්ට් එකක් නැතිව යන්න බෑ. බොස්ලා සෑහෙන තුවාල කාරයෝ රිෆර් කරනවා එතනට. මම පොරට කතාකරල කියුවා මගේ යාලුවෙක් කියල. අම්ම කැමති නෑ කියල ගියේ නෑ.:baffled:
    ඉට පස්සේ මම තුවාලේ දැක්කම හොඳ නෑ කියල තේරිලා තමයි කියුවේ කල්ච එකක් කරමු කියල. ඒකේ සියුඩොමොනාස් ඒනිසා මම කියුවා ඩොකෙක්ට පෙන්නපන් කියල. මූ ඒකත් පෙන්නලා තියෙන්නේ අර සුපුරුදු අම්මගේ හිතවත් ඩොකාට. පොර කියුවලු මොකටද කලේ ඕව වැරදි කියල. එහෙමනම් ආසිරි ලැබ් එක වහන්න ඕනි.:frown:
    අනේ මම දන්නේ නෑ කිම්ඹුලයියේ මොනව කරන්නද කියල. ඕකා ලොකු අමාරුවක වැටෙනවා ඔහොම ගිහින්.:(:(

    :frown: බීලද යකෝ මරු කියවන්නේ..... මම පෙන්නුවේ ඩොක්ට K.S. Perera ට...... :angry:

    ඊයෙත් කල්චර් රිපෝට් එකකට දුන්නා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    PLEASE NOTE APPOINTMENT ACCEPTED ONLY FROM GOD'S REFERENCE කියලා කිව්වත් කමක් නෑ පල........ ගිහිං පෙන්නපිය........ කොහාටද යන්න තියෙන්නේ......?

    :oo: අපේ දන්තයාගෙන් අරන් යනවා..... :)

    නවලෝක බං.... :yes:
     
    Status
    Not open for further replies.