නොදකින් මේ වගෙ එකෙක් ... මෙච්චර වෛද්‍ය උපදෙස් දෙන්න අය ඉඳලත් මුට මේක කරගන්න බැරි හැටි![]()

නොදකින් මේ වගෙ එකෙක් ... මෙච්චර වෛද්‍ය උපදෙස් දෙන්න අය ඉඳලත් මුට මේක කරගන්න බැරි හැටි![]()

suba udesanak(?) ekka wahinawa kiyahanko.........
අතිශය වැදගත් -
ලබ්බාට උණ ගැනිලා. බිරින්දෑ පැවසූ ලෙසට තුවාලය කරණ කොට විය හැකියි වගේ. මචංලා මුගේ අණ්ඩ අයින් කරන්න වෙයි ද දන්නේ නෑ මෙහෙම ගිහින්. දැන් අරූ හපලා මාස 6ක් විතර වෙනව මට මතක ආකාරයට.අපිවත් මැදිහත් වෙලා ඕක ගේ කකුල කවුරුහරි හොද වෛදයවරයෙකුට පෙන්නමු ද?
නොදකින් මේ වගෙ එකෙක් ... මෙච්චර වෛද්‍ය උපදෙස් දෙන්න අය ඉඳලත් මුට මේක කරගන්න බැරි හැටි![]()

Indapiya okatai uge ammage dokatai amathanna![]()

ඒ ඩොකාට අමතලා වැඩක් නෑ අයියේ අපේ ගොන් වස්සාට අමතනවා මිසක්...........![]()
kakulath kapala okage ahawal ekath kapala danna ona 
මා හට රෙමිය දුන් කිඹුල් තුමා හට රෙමි දහසක් ලැබී නැවත ඒවා අපහට පූජා කිරීමට ලැබේවා![]()
තව එකක් මග එනවා.....
අද අර චීන මහත්තයා ගේ අයියා ආවා.....ලොකු අවුලක් හදල දුන්නා.....නිකං.
බෝතලයක් මග එනු ලැබේ........![]()
නොබොන උන්ටමනේ අපිට පෙන්න පෙන්න ඉන්න බෝතල් පිට බෝතල් හම්බ වෙන්නේ..... 
![]()
![]()
නොබොන උන්ටමනේ අපිට පෙන්න පෙන්න ඉන්න බෝතල් පිට බෝතල් හම්බ වෙන්නේ.....
![]()
මේ...![]()
![]()
නොබොන උන්ටමනේ අපිට පෙන්න පෙන්න ඉන්න බෝතල් පිට බෝතල් හම්බ වෙන්නේ.....
![]()

මේ...
බොල වේසියේ........
නිකං *කෝ ගන්නේ නැතුව අද ම හරි හමං ඩොකෙක් චැනල් කරල ඕන පෙන්නපිය අවලං බූරුවා........
අම්මගේ ඩොකා ගෙන් යන්න තියන කම්මැලිකමට ගොඩ වෙදකං කරන්නෙ නැතුව.....
රෙෆරල් එකක් ඕන නම් වර මම දෙන්නං........

දත් මාමාගෙන් රෙෆරන්ස් එකක් අරන් යනවා..... අවුලක් නෑ නේ... බල්ලගේ දත් පාර වැදිලනේ මේ..... ඈහුවොත් කියනවා බල්ලගේ දත් බලන්නෙත් අපේ දතා කියලා.....

හවස 4ට ඈපොයිමන්ට් එකක් ගත්තා කුකුළණි......දත් මාමාගෙන් රෙෆරන්ස් එකක් අරන් යනවා..... අවුලක් නෑ නේ... බල්ලගේ දත් පාර වැදිලනේ මේ..... ඈහුවොත් කියනවා බල්ලගේ දත් බලන්නෙත් අපේ දතා කියලා.....
![]()
මේ ඩොක්ට කියලා තියෙනවනේ "PLEASE NOTE APPOINTMENT ACCEPTED ONLY FOR OTHER CONSULTANTS REFERENCE" කියලා.....![]()

ඕකට කියුවට අහන්නේ නෑ. මම බෙහෙත් දාන්න ශුවර් තැනක් සෙට් කරල දුන්න. එතනට ඇපොයින්මන්ට් එකක් නැතිව යන්න බෑ. බොස්ලා සෑහෙන තුවාල කාරයෝ රිෆර් කරනවා එතනට. මම පොරට කතාකරල කියුවා මගේ යාලුවෙක් කියල. අම්ම කැමති නෑ කියල ගියේ නෑ.
ඉට පස්සේ මම තුවාලේ දැක්කම හොඳ නෑ කියල තේරිලා තමයි කියුවේ කල්ච එකක් කරමු කියල. ඒකේ සියුඩොමොනාස් ඒනිසා මම කියුවා ඩොකෙක්ට පෙන්නපන් කියල. මූ ඒකත් පෙන්නලා තියෙන්නේ අර සුපුරුදු අම්මගේ හිතවත් ඩොකාට. පොර කියුවලු මොකටද කලේ ඕව වැරදි කියල. එහෙමනම් ආසිරි ලැබ් එක වහන්න ඕනි.
අනේ මම දන්නේ නෑ කිම්ඹුලයියේ මොනව කරන්නද කියල. ඕකා ලොකු අමාරුවක වැටෙනවා ඔහොම ගිහින්.![]()
බීලද යකෝ මරු කියවන්නේ..... මම පෙන්නුවේ ඩොක්ට K.S. Perera ට......

PLEASE NOTE APPOINTMENT ACCEPTED ONLY FROM GOD'S REFERENCE කියලා කිව්වත් කමක් නෑ පල........ ගිහිං පෙන්නපිය........ කොහාටද යන්න තියෙන්නේ......?
අපේ දන්තයාගෙන් අරන් යනවා.....

Kiwwa nahana eka udin giyath ekai bimin giyath ekai
දෙයියොත් මේ ටිකේ අහක බලලා ඉන්නේ...... 