EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැන්දා නිසා හිරමනේ උඩ වාඩි වෙන්න දන්නව ඇති......
    මේ ළගදි මගේ බිල්ඩින් ඕනර් ගේ ගෙදර දානයක් තිබිලා කවුද මන්දා ගෑණු දැරිවියක් හිරමනේ උඩ ඉදං පොල් ගානව, නාගලෝකෙට යනකං එළියෙ.............

    උඹට නාග ලෝකේ පෙනිච්ච එක හොඳයි එක්කෝ :P:rofl: කොහොමද දොරටුව එහෙම ? :rofl: රිදෙයි
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :baffled: ෆෝන් එක නැන්දා බදු අරන් හිටියේ...... :dull:
    :angry::angry:
    නැන්දා නිසා හිරමනේ උඩ වාඩි වෙන්න දන්නව ඇති......
    මේ ළගදි මගේ බිල්ඩින් ඕනර් ගේ ගෙදර දානයක් තිබිලා කවුද මන්දා ගෑණු දැරිවියක් හිරමනේ උඩ ඉදං පොල් ගානව, නාගලෝකෙට යනකං එළියෙ.............
    හපොයි.. :rofl:වැඩේ කියන්නේ ඔහොම උන් එන්නෙත් වියත් දෙකේ සාය කෑලි ඇදගෙනනෙ
    :confused: අසා ට යැව්වා කිඹුලගේ නම්බර් එක.... ;) හිටු තොට කෝල් කරන්න..... :D
    ;)
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    "එසේ උන්නාවූ කුමාරිකාවන්ගේ දුහුල් වස්ත්‍ර පහව ලැජ්ජා ස්ථානය පෙනෙන්ට විය. තාපසයෝ ස්ත්‍රීන්ගේ යෝනි කිසිදිනෙක නුදුටු හෙයින් පහවූ වස්ත්‍රයෙන් ඒ අවයවය දැක ඒකාන්තයෙන්ම මේ තුවාලව වනයෙක්ම යයි සිතා විචාරන්නාහු. එම්බා තාපසයෙනි, තොපගේ මේ දෙකලව අතර කළු වූ පැහැ ඇති මනාකොට පිලියම් කරන ලද ස්ප්පි මුඛයක් බඳුදෙයක් පෙනෙන්නේය. ඒ කුමන තුවාලයක්ද තොපගේ උත්තමාඞගයයි කියන ලද නිමිත්තස්ථානය නොපෙණෙන්නේ මන්ද? එය ශරීරය තුළට වැද ගියේ දැයි විචාළහ. එවිට ඈ කියන්නී තාපසයෙනි, මෙතැන වනව ගොස් කණුඩුතිය ස්වාභාව කොට ඇති මම නිතර සැපයක් නොලබමි. පින්වත් ඔබට එය ගුණ කරන්නට හැකි නම් එසේකොට මගේ දුක දුරු කරවයි කීහ. තාපසයෝද ඈ කී බොරු බස් සැබෑවක් යයි සිතා ඉදින් ඔබට මාගෙන් සැපයක වී නම් එය කෙරෙමියි කියා ඇගේ සියුම් වස්ත්‍ර අස්කොට දෙකලව විවරකොට ලජ්ජා ස්ථානය හොඳින් බලා කියන්නාහු එම්බා තාපසයෙනි, තොපගේ මේ තුවාල වූ වනය ඉතා ගැඹුරුය. ලේ සහිත කුණෙන් ගැවසී ගත්තේය. මදක් දුර්ගන්ධයද ඇත්තේය. එබැවින් මේ වනයට මම කොළ සුඹුළු ආදිය ගෙන යොදා සුව කරන්නෙමියි කීහ. එබසට ඈ කියන්නී තාපසයෙනි, මන්ත්‍ර යෝගයක් වේවයි ඖෂධ යෝගයක් වේවයි මේ වනයට සුවයක් ගෙන නොදෙයි. එබැවින් තොපගේ අඞගජාතය මෙහි ඝෂ්ටනය කොට ඔබා මට සැපයක් ලැබෙන පරිදි කරවයි කීහ. ඒ ඇසූ තාපසයෝද එයද වෙදකමෙකැයි සිතා මේථුන ධර්මයෙන් සිල් බිදීමක් වන්නේය, ධ්‍යාන පිරිහෙන්නේය, යනාදී ආදීනව නොදැන මෛථුන ධර්මයෙහි සිත් සේ යෙදුනාහ. එකෙණෙහි සීලයෙන් බිඳී ධ්‍යානයෙන් පිරිහුණාහ"
    නලිනී ජාතකය - පන්සිය පනස් ජාතක පොත
     
    ගෑණු ජාතිය :dull:
     
    මේ මොන පයනු ජාතකයක් ද ? :frown: දුකට කියන කථා :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ මොන පයනු ජාතකයක් ද ? :frown: දුකට කියන කථා :rofl:
    යකෝ.....:angry:
    පන්සිය පනස් ජාතකය අරං 511 නෙි ජාතක කතාව කියවලා බලපිය........
    ඕක තමා තියෙන්නේ.....
    තෝයි මායි කියවපු සම්භාව්‍ය පැරනි සාහිත්‍යය....
    අනේ උකේ....:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැන්දම්මා හොඳ තැනක උපත ලබලා ලු !! ලොල් !!
    එහෙනම් පැහැදිලි ලෙසට ම උඹට ෂොට් එක හම්බ වෙනව පුතෝ...
    ඒකෙන් බේරෙන්න නම් ටොමිය වෙය දැං..........:baffled::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෙමිය තනියම ගසන එකාට බඩම පල..... බඩම පල....... :angry:

    අඩේ හෙට මෙහෙ ආවොත් කොටේ ගෙනෙන් ... කොටේ ගේන්නේ නැතුව ගේට්ටුව අරින්නේ නම් නෑ :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් පැහැදිලි ලෙසට ම උඹට ෂොට් එක හම්බ වෙනව පුතෝ...
    ඒකෙන් බේරෙන්න නම් ටොමිය වෙය දැං..........:baffled::rofl:

    ඒ කොහොමද ? :rolleyes: බූත් වේශයෙන් හිටියොත් තමා මට ටොමියා වෙන්න වෙන්නේ :rofl:
     
    Status
    Not open for further replies.