එව්වාඒ මොකෝ![]()
බස් එකට කාර් එක කියන්න පුලුවන්යැබතලි කියන්න එපා...දෙනවා දෙකක්...
![]()



රවන්නේ අහවල් එකටද ඇත්ත කිව්වම ...බත් මුට්ටියම ගිලින්නේ නැතුව හරියට ඩයට් + එක්සසයිස් කරපියෝ![]()

අහමි නැන්දේ අද රෑට උයන්නේ නැතෙයි ? මෙතන හිටියම හබියට කන්න වෙනේ රෑට දත්මිටි තමයි ඔන්න![]()
ඔවු ඔවු...දැනටත් පරක්කුයි...එහෙනන් කට්ටියටම byee....
අද නෙමෙයි හෙට ඔව්රවන්නේ අහවල් එකටද ඇත්ත කිව්වම ...බත් මුට්ටියම ගිලින්නේ නැතුව හරියට ඩයට් + එක්සසයිස් කරපියෝ![]()

එකනේ... තාර බැරල් එකක් තරමටම මහතද ?
![]()

ආවම එයි කුලප්පුවෙලා, උයපු බත් මුට්ටියත් උස්සන් එයිද දන් නැහැ අද නෙමෙයි හෙට ඔව්
ආවම එයි කුලප්පුවෙලා, උයපු බත් මුට්ටියත් උස්සන් එයිද දන් නැහැ
හිරමනෙට අබ සරණයි බැරල් එකක් වාඩි උනාම 
දැන් හිරමනේ උඩට වෙලා පොල් ගානවා ඇතිහිරමනෙට අබ සරණයි බැරල් එකක් වාඩි උනාම
![]()

මේකටනම් කනක් ඇහිලා ඉන්න හම්බෙන් නැහැ,.හිරමනේ උසට හදලා ඇති මුන්දැට වාඩිවෙන්නත් අමාරුනේ කෝ යකෝ මේ බස් ලබ්බා කෝල් ගන්න කියලා ආන්සර් කරන් නැහැ![]()
ෆෝන් එක නැන්දා බදු අරන් හිටියේ...... 
නැන්දා නිසා හිරමනේ උඩ වාඩි වෙන්න දන්නව ඇති......මේකටනම් කනක් ඇහිලා ඉන්න හම්බෙන් නැහැ,.හිරමනේ උසට හදලා ඇති මුන්දැට වාඩිවෙන්නත් අමාරුනේ