EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද තායි හොට් සී ෆුඩ් රයිස් එකක් සමග රෙමිය (අද තමා කාලෙකින් කඩෙන් කෑවේ)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොටේ මට ට්‍රාන්සර් කරපං....
    රෙමිය වෙනුවට......

    රෙමිය ට්‍රාන්සර් කරන්නම් මේ මගුල ඉවර වෙන්නේ නෑ බන් :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ.....:angry:
    පන්සිය පනස් ජාතකය අරං 511 නෙි ජාතක කතාව කියවලා බලපිය........
    ඕක තමා තියෙන්නේ.....
    තෝයි මායි කියවපු සම්භාව්‍ය පැරනි සාහිත්‍යය....
    අනේ උකේ....:angry:

    අම්මටසිරි එහෙමෙයි ! :baffled: මට මොන ජාතක කතාද බන් :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉවර වෙන්නේ නැතුතේ ඕක කදුලකින් වදින නිසා.....
    සුට්ටයි ඕකෙන් ගසන්න ඕන.....

    සිරාවටම ඔඑ බන් ෂොට් දෙකෙන් නාගසලන්...හැබැයි මචෝ ඇඟට කිසි අමාරුවක් නෑ :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අන්න ලබ්බා තව ඩොක්ට කෙනෙක්ට පෙන්නන යනවා කිව්වා..

    ප්ලාස්ටර් එක කැපුවා. හපොයි කියලා වැඩක් නැත. කකුල තාම හරියටම හයිවෙලා නෑ. යන්තම් හයිවෙලා විතරයි. බාගෙ ප්ලාස්ටර් එකක් දැම්මා සින්තටික් එකක්. ප්ලාස්ටික් වගේ.

    සංසාරේ එපාවුනා කකුල තාම හයිවෙලා මදි කියල තේරුනාම. :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇහ්හ් උඹත් බොනවද ? සෙට් වෙමු දවසක :D
    2.gif
    බොනවා .සෙට් වෙමු :love:
    අඩේ හෙට මෙහෙ ආවොත් කොටේ ගෙනෙන් ... කොටේ ගේන්නේ නැතුව ගේට්ටුව අරින්නේ නම් නෑ :P
    තනියම බිබී තව කොටත් ගේන්නලු මූව තියන්න වටින් නැහැ :angry:
    එහෙනම් පැහැදිලි ලෙසට ම උඹට ෂොට් එක හම්බ වෙනව පුතෝ...
    ඒකෙන් බේරෙන්න නම් ටොමිය වෙය දැං..........:baffled::rofl:
    :rofl::rofl::rofl:ටොමිය වෙය දැං
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ත්‍රෙඩ් නවයේම හාර්ට්ස් වඩා මේකේ හාර්ට් තියෙනවා .....:P
    :rolleyes::rolleyes:

    :P ඇයි බන් මේකේ වැඩි පුරාම හිටියේ කළු චරිත , දැන් සුමට සුකුමොල ඒවා ඉන්නවානේ :rolleyes::P අමුතු සුවන්දවලුත් එනවා :yes:

    ඒ මොකක්ද ඒ සුවද? දැන් මේකේ අය ඉස්සර නෑවේ නැහැ දැන් නානවා කියලද මේ කියන්න හදන්නේ..අනේ වාසනාවන්:D:D

    කුමු ඔයාමෙහෙ...බැන්දද?:confused::confused:

    ඉතින් කොහොමද ස්වීටියෝ...:love::D

    හලෝ අක්කණ්ඩි..කෝ අනේ ඔයා තාම උයනවද?:rolleyes::rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අන්න ලබ්බා තව ඩොක්ට කෙනෙක්ට පෙන්නන යනවා කිව්වා..

    ප්ලාස්ටර් එක කැපුවා. හපොයි කියලා වැඩක් නැත. කකුල තාම හරියටම හයිවෙලා නෑ. යන්තම් හයිවෙලා විතරයි. බාගෙ ප්ලාස්ටර් එකක් දැම්මා සින්තටික් එකක්. ප්ලාස්ටික් වගේ.

    සංසාරේ එපාවුනා කකුල තාම හයිවෙලා මදි කියල තේරුනාම. :dull:

    ඔයාට මොකක්ද මේ වෙලා තියෙන්නේ...කකුල කැඩිලද???:dull::dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අද තායි හොට් සී ෆුඩ් රයිස් එකක් සමග රෙමිය (අද තමා කාලෙකින් කඩෙන් කෑවේ)
    :angry::angry:
    සිරාවටම ඔඑ බන් ෂොට් දෙකෙන් නාගසලන්...හැබැයි මචෝ ඇඟට කිසි අමාරුවක් නෑ :D
    :love::love:හොද බ්‍රෑන්ඩ් අවුලක් එන් නැහැ කලවම් කරලා නැතිනම්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්න ලබ්බා තව ඩොක්ට කෙනෙක්ට පෙන්නන යනවා කිව්වා..

    ප්ලාස්ටර් එක කැපුවා. හපොයි කියලා වැඩක් නැත. කකුල තාම හරියටම හයිවෙලා නෑ. යන්තම් හයිවෙලා විතරයි. බාගෙ ප්ලාස්ටර් එකක් දැම්මා සින්තටික් එකක්. ප්ලාස්ටික් වගේ.

    සංසාරේ එපාවුනා කකුල තාම හයිවෙලා මදි කියල තේරුනාම. :dull:

    අනේ මන්ද උඹටත් වෙච්ච වින්නැහියක් :dull: කොහොම හරි අපල කාලේ ගෙවල ඉවර කර ගනින් ..ඔය හුයානු බයික් පාවිච්චියක් නැත්තේ එකනේ මම .. මම අලුත් පල්සර් එක ගන්න ගිහින් ලේලන්ඩ් කාරයෝ මතක් වෙච්ච ගමන් අදහස ඇත ඇරිය :angry:

    බානගල මූව එලෝලා බල්ලොන්ට බෙහෙත් දාන්නේ නෑ කියල...ඔන්න දැන් ආර්මි හොස්පිටල් එකේ ඩොකෙක්ව හම්බ වෙන්න යනවා කිව්වේ :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    2.gif
    බොනවා .සෙට් වෙමු :love:

    තනියම බිබී තව කොටත් ගේන්නලු මූව තියන්න වටින් නැහැ :angry:

    :rofl::rofl::rofl:ටොමිය වෙය දැං

    අයි යකෝ ඔය කියන එකෙක් වත් සෙට් වෙන්නේ නෑ ගෑනුන්ට ගූ බයේ :angry: මෙහ් සිරාවට සෙට් වෙමු හරිය ? අපේ ග්‍රෑන්ඩ් මීටින්ග් එකට වරෝ ! ඊට කලිනුත් සෙට් වෙමු !!
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ මන්ද උඹටත් වෙච්ච වින්නැහියක් :dull: කොහොම හරි අපල කාලේ ගෙවල ඉවර කර ගනින් ..ඔය හුයානු බයික් පාවිච්චියක් නැත්තේ එකනේ මම .. මම අලුත් පල්සර් එක ගන්න ගිහින් ලේලන්ඩ් කාරයෝ මතක් වෙච්ච ගමන් අදහස ඇත ඇරිය :angry:

    බානගල මූව එලෝලා බල්ලොන්ට බෙහෙත් දාන්නේ නෑ කියල...ඔන්න දැන් ආර්මි හොස්පිටල් එකේ ඩොකෙක්ව හම්බ වෙන්න යනවා කිව්වේ :P
    :angry::angry:අරුන්ගේ තාත්තා ආපහු පරන තැනින්ම ට්‍රීට් කරන්න එවලා තියෙන්නේ හැමතනම යන්වද මූ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry:

    :love::love:හොද බ්‍රෑන්ඩ් අවුලක් එන් නැහැ කලවම් කරලා නැතිනම්

    :love::love:

    ඔව් බන් මේක නම් මරු වැඩේ කියන්නේ ෂොට් දෙකයි :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry:අරුන්ගේ තාත්තා ආපහු පරන තැනින්ම ට්‍රීට් කරන්න එවලා තියෙන්නේ හැමතනම යන්වද මූ

    කිව්වා කිව්වා මූ !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකේ ඉන්න කවුරුත් ඇයි මේ ම එක්ක කතා නොකරන්නේ....:(:(
    අශ්මි අක්කත් නැහැනේ

    කියන්න....කියන්න හද රැඳී දේ මා සමගේ :D

    අක්ක උයන්න ගියා ...හිරමනේ කඩන වැටිලා ලු !! :rofl:
     
    Status
    Not open for further replies.