මම යනෝ මට හරිය
කිඹුලෝ, අසෝ, චාමලී මම යනෝ ගුඩ් නයිට් වේවා
සන්තෝසයි බන් මේකෙන් අලුත් කට්ටියව අඳුර ගන්න ලැබීම ගැන 
කිඹුලෝ, අසෝ, චාමලී මම යනෝ ගුඩ් නයිට් වේවා
සන්තෝසයි බන් මේකෙන් අලුත් කට්ටියව අඳුර ගන්න ලැබීම ගැන 
කිඹුලෝ, අසෝ, චාමලී මම යනෝ ගුඩ් නයිට් වේවා
සන්තෝසයි බන් මේකෙන් අලුත් කට්ටියව අඳුර ගන්න ලැබීම ගැන 
කලින් ට්‍රීට්මන්ට් කරලා තියෙන්නෙත් නමක් තියෙන කෙනෙක් නිසා අත ගහලා රෙස්පොන්සිබිලිටි ගන්න අකමැති එහෙම ගොඩක් ඩොක් ලා.යවලා තියෙන්නෙ සිටුවේෂන් එක හොදටම මුල ඉදන් දන්න කෙනා අරයා නිසා කියලා තමයි පුතාට කියලා තියෙන්නෙමොනවා කොරන්නද අප්පා..
දැන් දනිස්සෙන් පල්ලෙහා ටිකට විතරයි දාල තියෙන්නේ. ඒ නිසා පොඩි නිදහසක් තියනව.
අනේ මංදා පොර මොකෝ එහෙම කලේ කියල නම්. සමහරවිට මිනිහට කරන්න දෙයක් නති නිසා කලාද දන්නෑ...![]()
ගුඩ් නයිට් වේවා...!මම යනෝ මට හරියකිඹුලෝ, අසෝ, චාමලී මම යනෝ ගුඩ් නයිට් වේවා
සන්තෝසයි බන් මේකෙන් අලුත් කට්ටියව අඳුර ගන්න ලැබීම ගැන
![]()

රතිබර රාත්‍රියක් වේවා!!!!මම යනෝ මට හරියකිඹුලෝ, අසෝ, චාමලී මම යනෝ ගුඩ් නයිට් වේවා
සන්තෝසයි බන් මේකෙන් අලුත් කට්ටියව අඳුර ගන්න ලැබීම ගැන
![]()

කලින් ට්‍රීට්මන්ට් කරලා තියෙන්නෙත් නමක් තියෙන කෙනෙක් නිසා අත ගහලා රෙස්පොන්සිබිලිටි ගන්න අකමැති එහෙම ගොඩක් ඩොක් ලා.යවලා තියෙන්නෙ සිටුවේෂන් එක හොදටම මුල ඉදන් දන්න කෙනා අරයා නිසා කියලා තමයි පුතාට කියලා තියෙන්නෙ
ගුඩ් නයිට් වේවා...!![]()

ඔව් බන් ගොඩක් අය තව කෙනෙගෙ ඒවා බාර ගන්නේ නෑ. බඩා මට විස්තරේ කිව්ව. ස්තූතියි උදව් කලාට.
මාත් කකුල කඩන් ඇඳේ බන් මාස දෙකහමාරක් තිස්සේ..
මගෙත් තිබ්බා දිගට හෑරිලා ගියපු තුවාලයක්. හැබැයි දවස් 15 විතර යනකොට හොඳවුන. බඩාගෙ එකනම් අනේ මංදා. තියටර් එකට අරන් තුන් පාරක් සුද්ද කලා කොහොමහරි ඒක නම් ගොඩවුනා.![]()
අෆ්ෆට මන් දන්නේ නැහැනේ ,, මොකෝ වුනේ.මන් මාස 3ක් විතර කෑව ඔය කට්ට මචන්, හැබැයි තුවාලනම් තිබුනේ නැහැ. thigh එක ගාවින් කැඩිලා තිබුනා ඇතුලට නේල් එකක් දාලා අවුරුද්දකින් අයින් කලාඔව් බන් ගොඩක් අය තව කෙනෙගෙ ඒවා බාර ගන්නේ නෑ. බඩා මට විස්තරේ කිව්ව. ස්තූතියි උදව් කලාට.
මාත් කකුල කඩන් ඇඳේ බන් මාස දෙකහමාරක් තිස්සේ..
මගෙත් තිබ්බා දිගට හෑරිලා ගියපු තුවාලයක්. හැබැයි දවස් 15 විතර යනකොට හොඳවුන. බඩාගෙ එකනම් අනේ මංදා. තියටර් එකට අරන් තුන් පාරක් සුද්ද කලා කොහොමහරි ඒක නම් ගොඩවුනා.![]()

මං හෙට ඒ පැත්තෙ යනවාඕකට කියුවට අහන්නේ නෑ. මම බෙහෙත් දාන්න ශුවර් තැනක් සෙට් කරල දුන්න. එතනට ඇපොයින්මන්ට් එකක් නැතිව යන්න බෑ. බොස්ලා සෑහෙන තුවාල කාරයෝ රිෆර් කරනවා එතනට. මම පොරට කතාකරල කියුවා මගේ යාලුවෙක් කියල. අම්ම කැමති නෑ කියල ගියේ නෑ.
ඉට පස්සේ මම තුවාලේ දැක්කම හොඳ නෑ කියල තේරිලා තමයි කියුවේ කල්ච එකක් කරමු කියල. ඒකේ සියුඩොමොනාස් ඒනිසා මම කියුවා ඩොකෙක්ට පෙන්නපන් කියල. මූ ඒකත් පෙන්නලා තියෙන්නේ අර සුපුරුදු අම්මගේ හිතවත් ඩොකාට. පොර කියුවලු මොකටද කලේ ඕව වැරදි කියල. එහෙමනම් ආසිරි ලැබ් එක වහන්න ඕනි.
අනේ මම දන්නේ නෑ කිම්ඹුලයියේ මොනව කරන්නද කියල. ඕකා ලොකු අමාරුවක වැටෙනවා ඔහොම ගිහින්.![]()
එපාම කිව්වා. බලෙං යන් නබෑ නෙ ඉතිං
Kohomada ban kakula..thawa kochchara kal inna oneda..?
අෆ්ෆට මන් දන්නේ නැහැනේ ,, මොකෝ වුනේ.මන් මාස 3ක් විතර කෑව ඔය කට්ට මචන්, හැබැයි තුවාලනම් තිබුනේ නැහැ. thigh එක ගාවින් කැඩිලා තිබුනා ඇතුලට නේල් එකක් දාලා අවුරුද්දකින් අයින් කලා![]()

මං හෙට ඒ පැත්තෙ යනවා
අද යන්න හැදුවෙ
එන් නඑපා කිව්වා අපිටත් උන බෝ වෙයි ලුඑපාම කිව්වා. බලෙං යන් නබෑ නෙ ඉතිං
![]()

නැතෝ .. ගයාන් නැහැ නේද ?

මම යනෝ මට හරියකිඹුලෝ, අසෝ, චාමලී මම යනෝ ගුඩ් නයිට් වේවා
සන්තෝසයි බන් මේකෙන් අලුත් කට්ටියව අඳුර ගන්න ලැබීම ගැන
![]()

රතිබර රාත්‍රියක් වේවා!!!!![]()

මොංගල් ගෑනියෙක් පාර මැද්දේ යූටර්න් ගැහුවා බන්.මං උදේ යද්දි බයික් එකේ...
ප්ලාස්ටර් දාල තිබ්බේ බන්. ඇට කෑලි ගැලවිලා ගිහිල්ල ඒ නිසා කල් යනවලු. තව මාසයක් විතර ඉන්න තියනව.![]()

හොද වෙයි මචන් ඉක්මනටමොංගල් ගෑනියෙක් පාර මැද්දේ යූටර්න් ගැහුවා බන්.මං උදේ යද්දි බයික් එකේ...
ප්ලාස්ටර් දාල තිබ්බේ බන්. ඇට කෑලි ගැලවිලා ගිහිල්ල ඒ නිසා කල් යනවලු. තව මාසයක් විතර ඉන්න තියනව.![]()
යාළුවා;17270814 said:අපි අදත් බොමි![]()

ගැනු අයට නම් හරියට ඩ්‍රයිවින් බැහැ තමයි
තව මාසයක් ඇදෙ ඉන්න ඕනද හෆොයි![]()

අඩේ හෙට මෙහෙ ආවොත් කොටේ ගෙනෙන් ... කොටේ ගේන්නේ නැතුව ගේට්ටුව අරින්නේ නම් නෑ![]()
කොටේ ඉවරයි..... සහ හෙට ඔහේ එන්නේ නෑ...... 
අද තායි හොට් සී ෆුඩ් රයිස් එකක් සමග රෙමිය (අද තමා කාලෙකින් කඩෙන් කෑවේ)
වරහන් ඈතුලේ කඩෙන් කන්නේ නෑ කියලා අගවන්න කියන්නම රිදිලා..... 