INDIANS ලැජ්ජ්යි ඔයි music

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    INDIANS ලැජ්ජ්යි ඔයි music

    .
    .
    11b80a8.jpg

    .
    .
    .
    .
    .
    .
    .


    Mama hithuwe wath nea mechchara copiyo innawa kiyala :rofl: National anthem ekakuth copy karala :D:frown:



    Bump karanna

    Episode 15 me... kalin ewath balanna
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    ඇත්ත තිත්තයි !

    ඒත් එදා වගේම අදත් බොරු කාරයන්ට වදින සමාජයක පල්ලෙහා එක්කෙනා සමහර අයට දෙයියෙක් !


    Somehow at last they ( this guy also) always Talking About their God Father of Music A.R.Rahman !

    Claim that He is the One !
    Yeah God Father of Pirate !

    His Theory = Get different parts form at least 3 Songs to mix one song + Do some adjustment in Tempo

    A.R.Rahman_at_57th_FF_Awards.jpg


    Check this out !









    Slumdog millionaire Film එකේ Jaya Ho Music Tune එක copy කරලා තියෙන්නේ පරණ සින්දුවක ගායනය කරන තනුවෙන් !
    මේක ටිකක් අල්ලන්න අමාරුයි ! Music දන්නේ නැති එකෙක්ට

    Old Song Singing Melody = Jaya Ho Music Tune

    Get different parts form at least 3 Songs to mix one song



    Man ලගදී හදපු තත්පර ගානේ HERO Honda ad එකක් copyයක්
    ඉතින් විනාඩි ගාණක් වන සින්දු කොහෙන් copy කරනවා ඇත්ද ?

    Allah-Rakha Rahman - A. R. Rahman තමයි කොච්චර copy කරත් අපේ උන් උඩ පවා දාගෙන කියවන්නේ ! හරියට අදුනනවා වගේ !

    මම වෙන්න හදන්නේ Rahman වගේ වෙන්න අරවා මේක!

    මේ ඔක්කොම Slumdog millionaire නිසා හම්බ වෙච්ච ඇකඩමි සම්මානේ නිසානේ !

    කවුද දන්නේ මොනවා කොහෙන් copy කරනවද කියලා
    !

    එකනේ අපේ ඇල්බට් අයිස්ටයින් මහත්තයා මෙහෙම කිව්වේ ! මුලාශ්‍ර හංගලා copyය ගහනවා
    හැබැයි අද මුළු ලෝකෙම විශ්ව ගම්මානයක් වෙලා ඒ කාලේ copy කරපුවා මුන්ගේ අද මිනිස්සු
    දැන ගත්තත් !

    මුන් වගේ එවුන් ලජ්ජා නැතුව අදත් copy කරනවා හිටු කියලා !

    images


    දැන් වෙලාව නැහැ හෙට අනිද්දා දැන්නම් copy ලිස්ට් එක ඔයිට වඩා තියෙනවා !

    අපේ සමහර අයගේ අපි නොහිතන අය copy කරපුවා ! මම දන්නේ නැහැනේ මේවා ගැන දන්නේ නැහැ කියලා !

    අපි නොදන්න අපිට අහු නොවෙච්ච කොච්චර ඇත්ද ?
     
    Last edited: