මහන්සිවෙලා ලීවට වඩක් නැහැ වගෙයි මේවා වැඩගත් වෙන උන් නැහැ වගෙයි
ගණන් ගන්න එපා බන් මේකේ වැදගත් දෙයක් දැම්මොත් ඒ පොස්ට් එක දාපු සැනින් යට යනවා 18+ කියල දැම්මොත් සෙවල පෙරන්න එක හීනෙනුත් බම්ප් කරනවා

මහන්සිවෙලා ලීවට වඩක් නැහැ වගෙයි මේවා වැඩගත් වෙන උන් නැහැ වගෙයි

මහන්සිවෙලා ලීවට වඩක් නැහැ වගෙයි මේවා වැඩගත් වෙන උන් නැහැ වගෙයි

අද කලින්ම පොල් පැලේ කයි වගේ.![]()
මිනියයි බඩායි නැති එකේ මං ගේමට බහින්න ඕනේ..![]()
එලකිරි ආ.... 
ජබුක් තමයි...ඕකා දාපු ත්රෙඩ් වල හැටියට පාසල් කාලෙ ඉදන් මල් පිට මල් බලන්න ඇති මලක් වගේ![]()



මිනි මාමේ ඉන්න මං අලුත් x රේ එක දාන්නම්.. ප්ලාස්ටරේ කපපු වෙලාවේ සංසාරෙ එපාවුනා යන්තම් හෙලවෙනව කියල තේරුනාම..![]()


ඉඳහන් ඉවසල ඌ ටෙන් වීල් එක පදිනවා තාම![]()



මම හිතන්නේ ඒක ටෙන් වීල් එකටත් වඩා ලොකු එකක්ද කොහෙද.අද කලින්ම පොල් පැලේ කයි වගේ.![]()


පව් යකෝ, කවුද ඒ අසරනයා. අහුවෙලා වගේ.....තව සමහරු ඊ මනි උගන්නනවාරිදෙයි ද මන්ද
![]()

![]()
ඇයි ඒකත් ටොමියා කාලාද
![]()
ටොමියා මේ ලෝකේ ඉන්නම ඕන කෙනෙක් 

මූත් ඉතින් දෙන්නෙක්ගේ ටොමිය තමයි. දෙයියන්ගේ සහ කුම්භකර්නිගේ.ඒක කෑවනම් ටොමියා මොහොතක් වත් ජීවත් වෙන එකක් නෑටොමියා මේ ලෝකේ ඉන්නම ඕන කෙනෙක්
![]()


ගොනෝ ඒවට වෙලාවක් කලාවක් තියෙනවා.....
වේලි වේලි ඉන්න එවුන්ට ඉරිසියයි. ඉවසපන් ඉති පෙබරවාරි වෙනකන්.![]()
රිදිලා 
ආයේ පැනල මාට්ටුවුනොත් රෙදි නෑ.....රිදිලා
ඒක නෙමේ ආයේ අරුන් වැඩ පටන් අරන් ලු![]()


අක්කා ටොමියව එල්ලන්න ඇති එහෙනංඊයෙ දොස්තරලා දෙන්නෙක්ටම පෙන්නුවා..![]()
