EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මහන්සිවෙලා ලීවට වඩක් නැහැ වගෙයි මේවා වැඩගත් වෙන උන් නැහැ වගෙයි

    ගණන් ගන්න එපා බන් මේකේ වැදගත් දෙයක් දැම්මොත් ඒ පොස්ට් එක දාපු සැනින් යට යනවා 18+ කියල දැම්මොත් සෙවල පෙරන්න එක හීනෙනුත් බම්ප් කරනවා :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකා දාපු ත්‍රෙඩ් වල හැටියට පාසල් කාලෙ ඉදන් මල් පිට මල් බලන්න ඇති මලක් වගේ :rofl:
    ජබුක් තමයි...:baffled:;):P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනි මාමේ ඉන්න මං අලුත් x රේ එක දාන්නම්.. ප්ලාස්ටරේ කපපු වෙලාවේ සංසාරෙ එපාවුනා යන්තම් හෙලවෙනව කියල තේරුනාම..:dull:
    :oo::oo:
    දාමු බලන්න....
    මොනව කරන්නද, ලබ්බ ගැන හිතුවම උඹ ඉක්මන්....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉඳහන් ඉවසල ඌ ටෙන් වීල් එක පදිනවා තාම :baffled:
    :angry::angry:
    ගොනෝ ඒවට වෙලාවක් කලාවක් තියෙනවා.....
    වේලි වේලි ඉන්න එවුන්ට ඉරිසියයි. ඉවසපන් ඉති පෙබරවාරි වෙනකන්.:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: :oo: ඇයි ඒකත් ටොමියා කාලාද :baffled:

    ඒක කෑවනම් ටොමියා මොහොතක් වත් ජීවත් වෙන එකක් නෑ :dull: ටොමියා මේ ලෝකේ ඉන්නම ඕන කෙනෙක් :P:rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක කෑවනම් ටොමියා මොහොතක් වත් ජීවත් වෙන එකක් නෑ :dull: ටොමියා මේ ලෝකේ ඉන්නම ඕන කෙනෙක් :P:rofl:
    මූත් ඉතින් දෙන්නෙක්ගේ ටොමිය තමයි. දෙයියන්ගේ සහ කුම්භකර්නිගේ.:P:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry:
    ගොනෝ ඒවට වෙලාවක් කලාවක් තියෙනවා.....
    වේලි වේලි ඉන්න එවුන්ට ඉරිසියයි. ඉවසපන් ඉති පෙබරවාරි වෙනකන්.:P

    :rofl: රිදිලා


    ඒක නෙමේ ආයේ අරුන් වැඩ පටන් අරන් ලු :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊයෙ දොස්තරලා දෙන්නෙක්ටම පෙන්නුවා..:yes:
    අක්කා ටොමියව එල්ලන්න ඇති එහෙනං :baffled::nerd:
    2.gif
    මාමා පව් මොනවා උනත්. උන ගැ‍නිලා නෙහ් හිටියෙ
    දැං හොදද දන්නෑ
     
    Status
    Not open for further replies.