EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:frown: පල යකෝ යන්න බොරු නොකියා..... උඹ පොඩි උන් දාන්න ඉස්කෝලෙට බඩ ගාන්නේ මේක නිසා තමා එහෙනම්..... :yes: අක්කව යවන්නේ නැතුව...... :angry:

:yes:හැබැයි බිම බලාගෙනලු යන්නේ...එහෙනන් ඕවා දැක්කේ කොහොමද දන්නේ නෑ... :lol:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes:එයාලා බේරෙනවා...අනිත් අය බයවෙලා පාර මැද්දේ ගල්ගැහිලා ඉන්නවා...:baffled:

    :cool: අනුරාධපුර පාරේ D.S. ගුණසේකර බස් ඉස්සරහට එනකොට..... පාරේ යන පොඩි වාහන...... වෙලවල් වලට හරි දාගෙන අයින් කර ගන්නවා...... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :frown:

    10358733_318707264975627_727047737525952616_n.jpg

    :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ පලයන් යකෝ යන්න මගුලක් නොකියා :rofl: එක දුන්නොත් උඹලගේ අම්ම දොරකඩ මාරාව වෙනවනේ එකනේ නොදෙන්නේ :rofl: රිදෙයි මරු කියවයි :P

    :rofl: ඔව් ඒකත් එහෙම තමා..... මතකනේ එදා ගැරේජ් එකේ ඉදලා අරන් ඈවිත්....... :baffled:

    DX එක නම් අරන් එනවා මෙයා.... :D ඒකේ AC එක හදාගන්න ඕනා බං...... දන්න තැනක් තියෙනවද.....?? :rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :cool: අනුරාධපුර පාරේ D.S. ගුණසේකර බස් ඉස්සරහට එනකොට..... පාරේ යන පොඩි වාහන...... වෙලවල් වලට හරි දාගෙන අයින් කර ගන්නවා...... :P

    ඇයි ඒවගේ එන්නේ පාතාලේ කට්ටියද?:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: ඔව් ඒකත් එහෙම තමා..... මතකනේ එදා ගැරේජ් එකේ ඉදලා අරන් ඈවිත්....... :baffled:

    DX එක නම් අරන් එනවා මෙයා.... :D ඒකේ AC එක හදාගන්න ඕනා බං...... දන්න තැනක් තියෙනවද.....?? :rolleyes:

    van eke leak ekak thibba kalin den nam hari..boralesgamuwen haduwe unge gana sadaranai ban :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම තමයි හලෝ...අහලා නැද්ද කතාවක්"සාර්ථක ස්වාමිපුරුෂයෙක් යනු තමන්ගේ බිරිඳ වියදම් කරන ප්‍රමාණයට හම්බ කරන පුරුෂයායි..."කියලා....:P:lol:

    :rofl: එහෙම කරන්න නම් සල්ලි ගහක්වත් වත්තේ වවා ගන්න වෙයි..... මම නොදන්නවයෑ වියදම් කරන්න ගියොත්......... :baffled: :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes:හැබැයි බිම බලාගෙනලු යන්නේ...එහෙනන් ඕවා දැක්කේ කොහොමද දන්නේ නෑ... :lol:

    :rofl: කියලා වැඩක් නෑ..... මූ ගල් ආදා ඕකට තමා සුපිරියට කැබ් එකත් ගත්තේ පිටිපස්සේ හොදට ඉඩ කඩ තියෙන....... :angry:
     
    Status
    Not open for further replies.