පල යකෝ යන්න බොරු නොකියා..... උඹ පොඩි උන් දාන්න ඉස්කෝලෙට බඩ ගාන්නේ මේක නිසා තමා එහෙනම්.....
අක්කව යවන්නේ නැතුව......
![]()
හැබැයි බිම බලාගෙනලු යන්නේ...එහෙනන් ඕවා දැක්කේ කොහොමද දන්නේ නෑ... 

එයාලා බේරෙනවා...අනිත් අය බයවෙලා පාර මැද්දේ ගල්ගැහිලා ඉන්නවා...
![]()
අනුරාධපුර පාරේ D.S. ගුණසේකර බස් ඉස්සරහට එනකොට..... පාරේ යන පොඩි වාහන...... වෙලවල් වලට හරි දාගෙන අයින් කර ගන්නවා...... 
අනේ පලයන් යකෝ යන්න මගුලක් නොකියාඑක දුන්නොත් උඹලගේ අම්ම දොරකඩ මාරාව වෙනවනේ එකනේ නොදෙන්නේ
රිදෙයි මරු කියවයි
![]()
ඔව් ඒකත් එහෙම තමා..... මතකනේ එදා ගැරේජ් එකේ ඉදලා අරන් ඈවිත්.......
ඒකේ AC එක හදාගන්න ඕනා බං...... දන්න තැනක් තියෙනවද.....?? 
අනුරාධපුර පාරේ D.S. ගුණසේකර බස් ඉස්සරහට එනකොට..... පාරේ යන පොඩි වාහන...... වෙලවල් වලට හරි දාගෙන අයින් කර ගන්නවා......
![]()
ahh mawath rawumak geniyannako![]()
අදත් මම මැරයින් ඩ්රයිව් එකේ ආවා....... 
ඔව් ඒකත් එහෙම තමා..... මතකනේ එදා ගැරේජ් එකේ ඉදලා අරන් ඈවිත්.......
![]()
DX එක නම් අරන් එනවා මෙයා....ඒකේ AC එක හදාගන්න ඕනා බං...... දන්න තැනක් තියෙනවද.....??
![]()

එහෙම තමයි හලෝ...අහලා නැද්ද කතාවක්"සාර්ථක ස්වාමිපුරුෂයෙක් යනු තමන්ගේ බිරිඳ වියදම් කරන ප්රමාණයට හම්බ කරන පුරුෂයායි..."කියලා....![]()
එහෙම කරන්න නම් සල්ලි ගහක්වත් වත්තේ වවා ගන්න වෙයි..... මම නොදන්නවයෑ වියදම් කරන්න ගියොත්.........

හැබැයි බිම බලාගෙනලු යන්නේ...එහෙනන් ඕවා දැක්කේ කොහොමද දන්නේ නෑ...
![]()
කියලා වැඩක් නෑ..... මූ ගල් ආදා ඕකට තමා සුපිරියට කැබ් එකත් ගත්තේ පිටිපස්සේ හොදට ඉඩ කඩ තියෙන....... 
ඇයි ඒවගේ එන්නේ පාතාලේ කට්ටියද?![]()
පාතාලෙට අරන් යන්න මාරයා තමා එලවගෙන එන්නේ ඒවා....... 