90 ගණන් වල TV බලපු එවුන් කව්ද ඉන්නේ :confused:

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    90 ගණන් වල TV බලපු එවුන් කව්ද ඉන්නේ :confused:

    TV s Help
    :oo::oo::oo::oo:

    ඔයාල කාට හරි මතකද 1995-1998 :confused: කලේ රූපවාහිනී එකේ ගිය english drama එකක් ඒකෙ කොටස් 10ක් විතර තිබුන.

    කොල්ල ගුවන් හමුදාවේ එකෙක්. මතක විදියට උගේ plane එක කඩන් වැටෙනවා මුල්ම කොටසේදී, ඊට පස්සේ කෙල්ල සෙට් වෙන්නේ.. කොහොම හරි ඌ අගේය අතක් නැතිවෙනවා.
    කෙල්ල ඊට පස්සේ ඌව හොයන්නද කොහෙද යනවා.... අන්තිමට කෙල්ලට හෙන දිය මන්ති ආකාරයක් හම්බෙනවා

    මේ drama එක මොකක්ද :dull::dull::dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕක විතරක් නෙවෙයි , බන්ස් ඔය 80-90 අතරේ තිබ්බ රුපවාහිනියේ ගිය ඉංග්ලීස් drama නම දන්නා උන් දාපල්ලකෝ , අර කුන් ෆු , , ආයේ අර මන්කි වගේ ඒවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඕක විතරක් නෙවෙයි , බන්ස් ඔය 80-90 අතරේ තිබ්බ රුපවාහිනියේ ගිය ඉංග්ලීස් drama නම දන්නා උන් දාපල්ලකෝ , අර කුන් ෆු , , ආයේ අර මන්කි වගේ ඒවා

    tour of duty
     
    • Like
    Reactions: Sri_Sampath

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    ඕක විතරක් නෙවෙයි , බන්ස් ඔය 80-90 අතරේ තිබ්බ රුපවාහිනියේ ගිය ඉංග්ලීස් drama නම දන්නා උන් දාපල්ලකෝ , අර කුන් ෆු , , ආයේ අර මන්කි වගේ ඒවා

    මේක හෙන ලස්සන story එකක් තිබුනේ ..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    tour of duty

    නෑ මචන් මේකේ තිබුනේ කෙල්ලගේ කතාවක් ... හමුදාවේ එකා මුල කොටස් දෙක තුන්ර්න් පස්සේ නෑ
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ඕක විතරක් නෙවෙයි , බන්ස් ඔය 80-90 අතරේ තිබ්බ රුපවාහිනියේ ගිය ඉංග්ලීස් drama නම දන්නා උන් දාපල්ලකෝ , අර කුන් ෆු , , ආයේ අර මන්කි වගේ ඒවා

    -Manimal

    -Misfits of Science

    -Six million dollar man

    -Street Hawk

    -Air Wolf

    -Brisco County Jr

    -A Team

    -Dynasty

    -MacGyver

    -The Cosby Show

    -Miami Vice

    -Alf

    Spes

    Member
    Jan 10, 2012
    40
    6
    0
    TV s Help
    :oo::oo::oo::oo:

    ඔයාල කාට හරි මතකද 1995-1998 :confused: කලේ රූපවාහිනී එකේ ගිය english drama එකක් ඒකෙ කොටස් 10ක් විතර තිබුන.

    කොල්ල ගුවන් හමුදාවේ එකෙක්. මතක විදියට උගේ plane එක කඩන් වැටෙනවා මුල්ම කොටසේදී, ඊට පස්සේ කෙල්ල සෙට් වෙන්නේ.. කොහොම හරි ඌ අගේය අතක් නැතිවෙනවා.
    කෙල්ල ඊට පස්සේ ඌව හොයන්නද කොහෙද යනවා.... අන්තිමට කෙල්ලට හෙන දිය මන්ති ආකාරයක් හම්බෙනවා

    මේ drama එක මොකක්ද :dull::dull::dull:

    Burning Shore

    http://www.imdb.com/title/tt0151639/
     
    Last edited:
    • Like
    Reactions: Sri_Sampath