Samsung phone වැඩකාරයො කව්ද ඉන්නේ

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,901
    6,557
    113
    ගග අද්දර
    Last edited:
    • Like
    Reactions: IDG

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    xda - site eke search karala balapan, step by step guide ekka, custom or official rom flash karana hati tiyenawa.

    ODIN eken thama wadey goda daaganda puluwan wenne.

    Maha loku seen ekak nam nemei.
     
    • Like
    Reactions: IDG

    1. ෆර්ම්වයාර් එක ඩවුන්ලෝඩ් කරගනින්.
    2. සැම්සන් ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරපන්.
    3. Odin සොෆ්ට්වයාර් එක ඩවුන්ලෝඩ් කරගනින්.
    4. ඩවුන්ලෝඩ් උන ෆර්ම්වයාර් ශිප් ෆයිල් එක එක්ට්‍රැක්ට් කරපන්.
    5. ෆෝන් එක පීසී එකට කනෙක්ට් කරල පහල ගයිඩ් එකේ තියන වීඩියෝ එකේ තියන විදිහට කරන්න.

    • Odin එකේ options මොකුත් වෙනස් කරන්න යන්න එපා. වීඩියෝ එකේ තියන විදිහට තියන්න

    Video Guide


    ෆ්ලෑශ් වෙලා ඉවර උනාම ෆෝන් එක රීස්ටාර්ට් වෙනව. ඕඩින් එකේ ෆෝන් එක ඩිටෙක්ට් වෙලා තිබ්බ කො‍ටුවෙ කොලපාටින් පාස් කියල වැටෙනකන් ෆෝන් එක ගලවන්න එපා. පාස් කියල වැ‍ටුනම usb එක ගලවල දාන්න
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උදව් කරපු හැමොටම ගොඩාක් ස්තුතියි මචන්ලා :yes::yes:
    මට හිතෙන විදියට frimware වල අව්ලක් තියෙන්නේ
    PC එකට ගහලා පැය බාගෙයක් විතර තිබ්බාම ඹය දාලා තියෙන screen එක ආවා
    ඊට පස්සේ Power + Volume down + Home එක press කරගෙන ඉන්නකොට මෙන්න මේ වගේ screen එකක් ආවා
    එකෙන් මම cancel reboot system දුන්නාම පොන් එක නොමල් විදියට ස්ටාට් උනා

    First-Step.jpg
    දැන් අව්ලක් නැතුව වැඩ කරනවා

    එ උනාට ආයෙත් phone එක off කලොත් මේ screen එකටමයි එන්නේ
    phone එක ඹන් කරාම system update එකක් එනවා එක කරා නම් එක හරියයි නේද

    Samsung-Galaxy-S5-Stuck-In-Download-Mode.png
    උදව් කරපු හැමොටම ගොඩාක් ස්තුතියි
     

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    sammobile eken phone eke firmware download karala odin walin phone ekata software gahapan
     
    • Like
    Reactions: IDG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,988
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එ උනාට ආයෙත් phone එක off කලොත් මේ screen එකටමයි එන්නේ
    phone එක ඹන් කරාම system update එකක් එනවා එක කරා නම් එක හරියයි නේද
    ආය ෆෝන් එක නෝමල් විදියට බූට් වෙලා වැඩ කරොත් ෆෝන් එකේ තියෙන ඒව බැකප් කරල factory reset කරොත්(ෆෝන් එකේ settings වලින්) හරියයි කියල හිතනව එහෙම නැති උනොත් Odin හරහා firmware දාපන්.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආය ෆෝන් එක නෝමල් විදියට බූට් වෙලා වැඩ කරොත් ෆෝන් එකේ තියෙන ඒව බැකප් කරල factory reset කරොත්(ෆෝන් එකේ settings වලින්) හරියයි කියල හිතනව එහෙම නැති උනොත් Odin හරහා firmware දාපන්.
    අද රැට කරන්න ඹනේ මචන් මමත් හිතන්නේ අලුතෙන් දාන එක හොදයි කියලා :yes: