ඔව් වැඩිය බර දෙන්න එපා එක සැරේයන්තම් බිම තියන්න විතරයි පුලුවන්. හිමින් හිමින් තමයි ඉතින් හරියන්නේ..
ඉක්මනින් හොද වෙයෝ 
ඔව් වැඩිය බර දෙන්න එපා එක සැරේයන්තම් බිම තියන්න විතරයි පුලුවන්. හිමින් හිමින් තමයි ඉතින් හරියන්නේ..
ඉක්මනින් හොද වෙයෝ 
කරදර ඉවරවෙන එකක් නෑ ඒ වුනාට..![]()
තූ විතරක් තොගේ කට.. 




ප්ලාස්ටර් කැපුවා බන්. හොඳටම හයිවෙලා නෑ තාම. තරමක් හයිවෙලා. දනිස්සෙන් පහලට සින්තටික් ප්ලාස්ටර් එකක් දැම්මා.
දැන් ටිකක් එහා මෙහා යන පුලුවන්. තව මාසයක් විතර තියන් ඉන්න වෙනවා..![]()

මාසෙන් බෑ.
තා මාස තුන හතරක් වත් ඉන්න වෙනවා..
කුපාඩි අනාත සොන්නයා..
ඇටේ හොල්ල හොල්ල ඉදින්..![]()

ඈයි මේ සුකා අඩලා.....![]()


මචංලා pulsar shock වලට nitrogen gas ගැහුවට අවුලක් නැද්ද![]()


සාරි ගාඩ් එක ගලෝලා ගෙදර තියලා ගියොත් මොකදකඩ්ඩ බැරි එකා;17278618 said:පල්සර් මෝටර්සයිකල් වල පිටිපස්සේ ඉඳන් යන කෙනා ෆූට් පෙග්ස් වලට කකුල් නොතියා නොදන්නා කමින් සයිසන්සර් එක උඩට සහ සාරි ගාඩ් එක උඩට කකුල තැබීමෙන් එම කොටස් වලට සිදුවිය හැකි හානි වලක්වාගන්න කරන්න පුලුවන් දේවල් තියෙනවද? විශේෂයෙන් සාරි ගාඩ් එක පැත්තට.![]()

කඩ්ඩ බැරි එකා;17278618 said:පල්සර් මෝටර්සයිකල් වල පිටිපස්සේ ඉඳන් යන කෙනා ෆූට් පෙග්ස් වලට කකුල් නොතියා නොදන්නා කමින් සයිසන්සර් එක උඩට සහ සාරි ගාඩ් එක උඩට කකුල තැබීමෙන් එම කොටස් වලට සිදුවිය හැකි හානි වලක්වාගන්න කරන්න පුලුවන් දේවල් තියෙනවද? විශේෂයෙන් සාරි ගාඩ් එක පැත්තට.![]()
මචංලා pulsar shock වලට nitrogen gas ගැහුවට අවුලක් නැද්ද![]()

අව්ලක් නැතුව ඇති. හැබැයි හීලියම් නම් ගහන්න එපා. මම දන්නා එකෙක් හීලියම් ගහල හීලියම් බර නැති වායුවක් නිසා 60 ට වඩා යද්දී පල්සරේ පිටිපස්ස ඉස්සෙන්න අරගෙන![]()

ඒක ගැලෙව්වම කැතැයි වගේ බයික් එකසාරි ගාඩ් එක ගලෝලා ගෙදර තියලා ගියොත් මොකද![]()
උඹ සාරියක් ඇඳන් යන්නේ නැතිනම් ඒක ගලවල දාපං එත් ඕකෙන් කකුලට පහසුයි. ඕක හදල තියෙන්නේ පැත්තට වාඩි වෙලා යන උන්ට.
ඕක නිකන් යකඩ බට ටිකක් විතරයි බං තීන්ත ගියාම අපහු පේන්ට් කරපං. සයිලන්සරේ නම් උඩ තියෙන නිකල් කැල්ල හිරෙනවා. එකට සෙට් කරන්න ගාර්ඩ් සුදු යකඩ ෆුට් රෙස්ට් කැලක් ගන්න තියේ.
අනේ මන්දා බං. වැඩිය හිතන්න යන් නැතුව පැදපං බං. ඕවා අවුලක් නෑකඩ්ඩ බැරි එකා;17278675 said:ඒක ගැලෙව්වම කැතැයි වගේ බයික් එක
හයිය නැති නිසා ඇද වෙන එක තමයි අවුල. හීරුනාට නම් අවුලක් නෑ පේන්ට් කරගන්න පුලුවන් තමයි. මගේ එකේ ඉස්සරහින් පහතට ටිකක් නැමිල. සුදු යකඩ එකක් හයිකරන්න බැලුව සරල ඒව නෑ. ඒව හයි කරාම රස්තියාදු පෙනුමයි.

දන්න තරමින්නම් මචෝ නයිට්‍රිජන් රෙසවර් එක ගහල එවන්නෙ රෆ් රයිඩින්ග් කන්ඩිශන් එකක පැදෙන බයික් එකක හයිඩ්‍රොලික් ඔයිල් එකේ හැදෙන බබල්ස් අයින් කරන්නමචංලා pulsar shock වලට nitrogen gas ගැහුවට අවුලක් නැද්ද
ඉතින් රෙසවර් ඒක රීෆිල් කිරිල්ලක්නම් කරනවද දන්නෑ
ඕව පුරවන්ඩ උබ ඩකා රැලියටවත් ගියාද පල්සරේ අරන් 

පෙන්ට් එකනම් යනව බන් සාරි ගාඩ් එකේ තමා කකුල තියවෙන්නෙ මගෙ එකෙත්කඩ්ඩ බැරි එකා;17278618 said:පල්සර් මෝටර්සයිකල් වල පිටිපස්සේ ඉඳන් යන කෙනා ෆූට් පෙග්ස් වලට කකුල් නොතියා නොදන්නා කමින් සයිසන්සර් එක උඩට සහ සාරි ගාඩ් එක උඩට කකුල තැබීමෙන් එම කොටස් වලට සිදුවිය හැකි හානි වලක්වාගන්න කරන්න පුලුවන් දේවල් තියෙනවද? විශේෂයෙන් සාරි ගාඩ් එක පැත්තට.![]()
