ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,760
    3,169
    113
    37
    @ katubedda
    මචන්ලා මගේ pulsar135 බයික් එකේ පිටිපස්සේ රෝදෙ එක පැත්තක් වැඩිපුර ගෙවෙනව. :(:(:(
    ඒකට මොකක්ද හේතුව. දන්න කෙනෙක් උදවි කරනවද.
    View attachment 53598

    මගෙත් මේ ලෙඩේම තියෙනවා. එකෙක් කිවුවා SHOK එකේ ගැස් බැහැල කියලා. එහෙම වෙන්න පුලුවන්ද මචංලා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    අන්න පොඩි එකා 50GB බාලා අත විතරක් නෙවේ කකුලත් හොලවලා....... :yes: ප්ලාස්ටර් කපාගෙන ගෙදර යන ගමන් කිව්වේ....... මේ දැන් පැය තුනකට කලින් දාන්න ගිය කමෙන්ට් එකකින්..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අන්න පොඩි එකා 50GB බාලා අත විතරක් නෙවේ කකුලත් හොලවලා....... :yes: ප්ලාස්ටර් කපාගෙන ගෙදර යන ගමන් කිව්වේ....... මේ දැන් පැය තුනකට කලින් දාන්න ගිය කමෙන්ට් එකකින්..... :P

    මේ මොන පයන්නක්ද?

    දුවපිය :frown:ගිහිල්ලා කකුල පෙන්නනවා...:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහොමද කකුල ප්ලාස්ටර් කැපුවද ?:rolleyes:

    ප්ලාස්ටර් කැපුවා බන්. හොඳටම හයිවෙලා නෑ තාම. තරමක් හයිවෙලා. දනිස්සෙන් පහලට සින්තටික් ප්ලාස්ටර් එකක් දැම්මා.

    දැන් ටිකක් එහා මෙහා යන පුලුවන්. තව මාසයක් විතර තියන් ඉන්න වෙනවා..:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ප්ලාස්ටර් කැපුවා බන්. හොඳටම හයිවෙලා නෑ තාම. තරමක් හයිවෙලා. දනිස්සෙන් පහලට සින්තටික් ප්ලාස්ටර් එකක් දැම්මා.

    දැන් ටිකක් එහා මෙහා යන පුලුවන්. තව මාසයක් විතර තියන් ඉන්න වෙනවා..:yes:
    ආහ් කකුල බිම තියන්න පුලුවන්නම් හොදයි :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ප්ලාස්ටර් කැපුවා බන්. හොඳටම හයිවෙලා නෑ තාම. තරමක් හයිවෙලා. දනිස්සෙන් පහලට සින්තටික් ප්ලාස්ටර් එකක් දැම්මා.

    දැන් ටිකක් එහා මෙහා යන පුලුවන්. තව මාසයක් විතර තියන් ඉන්න වෙනවා..:yes:

    ආයෙ කොටු පනින කොට පරිස්සමින් ලොක්කා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කකුල බිම තියන්න පුලුවන්නම් හොදයි :yes:

    යන්තම් බිම තියන්න විතරයි පුලුවන්. හිමින් හිමින් තමයි ඉතින් හරියන්නේ..
     
    Status
    Not open for further replies.