LED TV ගන්න

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අපේ ගෙදර තීන්නෙ panasonic එකක් මචං. 24" sounds එහෙම හොඳයි බන් ඒකේ.. තාම මාස 5ක් විතර අරන්. කරන්ට් එක එහෙම යන්නෙම නැති තරම්.
    Panasonic 24 කීයද මචං ගත්තෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    එකෙක් නම් මෙහෙම කතාවක් කිව්ව,
    බෝඩ් එකේ තියනවලු මොකක්ද ටයිමර් එකක්.:confused: ඒක සෙට් කරලලු තියෙන්නෙ කාලයකදි ඒක ශෝට් වෙලා බෝඩ් එකට කෙල වෙන්න. :angry::angry:
    ඇත්තද බොරුද කියල නම් දන්නෙ නෑ.:no:
    ඌ හැබැයි ටීවී හදන එකෙක්
    :D

    මේක නම් මං හිතන්නේ පට්ට බොරුවක්. tv එකේ ඔන් කරපු පැය ගාන එකේ සේව් වෙන එක ඇත්ත. ඒත් ඔය කියන ටයිමර් කේස් එක ඇත්ත වෙන්න බෑ.

    කිසිම lcd (led backlit) tv එකක් crt ඒවා තරම් කාලයක් පාවිච්චි කරන්න බෑ
    පැනල් එකේ ප්ලාස්ටික් කල් යද්දී ඉරි තලනවා එක්කෝ පුස් හැදෙනව ඉරි පේන්න ගන්නවා
    අනිත් එක බෝර්ඩ් එක crt වගේ සරල නෑ ඔකේ dsp, ram, rom තියෙනවා firmware එක සංකීර්ණයි. ඒ නිසා stable නෑ.

    led කියල එන්නේ කලින් ඒවගේ පැනල් එක එලිය දෙන්න තිබ්බ ccfl බල්බ් වෙනුවට led දාල. led වල ලයිෆ් එක පැය 50000 කිව්වට ඔය පැනල් වල එන led එකක් දෙකක් කල් යද්දී අව්ල් යනවා.
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    තෑන්ක්ස් මචං තොරතුරු වලට. ගාන වැඩි උනත් කමක් නෑ Company Warranty ගන්න ඕන

    :yes: 3 years warrenty dalama gamin puluwan nam
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේක නම් මං හිතන්නේ පට්ට බොරුවක්. tv එකේ ඔන් කරපු පැය ගාන එකේ සේව් වෙන එක ඇත්ත. ඒත් ඔය කියන ටයිමර් කේස් එක ඇත්ත වෙන්න බෑ.

    කිසිම lcd (led backlit) tv එකක් crt ඒවා තරම් කාලයක් පාවිච්චි කරන්න බෑ
    පැනල් එකේ ප්ලාස්ටික් කල් යද්දී ඉරි තලනවා එක්කෝ පුස් හැදෙනව ඉරි පේන්න ගන්නවා
    අනිත් එක බෝර්ඩ් එක crt වගේ සරල නෑ ඔකේ dsp, ram, rom තියෙනවා firmware එක සංකීර්ණයි. ඒ නිසා stable නෑ.

    led කියල එන්නේ කලින් ඒවගේ පැනල් එක එලිය දෙන්න තිබ්බ ccfl බල්බ් වෙනුවට led දාල. led වල ලයිෆ් එක පැය 50000 කිව්වට ඔය පැනල් වල එන led එකක් දෙකක් කල් යද්දී අව්ල් යනවා.

    කතාව ඇත්ත මචං :yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,772
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තෑන්ක්ස් මචංස්ල මට උදව් කරපු හැමෝටම. මම අද ගත්ත මෙන්න මේ PANASONIC LED TV එක. SINGER එකෙන් ගත්තෙ. මට නම් බලපු ඒවගෙන් Colours හොඳටම තිබ්බෙ මේකෙ

    http://www.panasonic.com/ph/consumer/home-entertainment/televisions/led-lcd-tv/th-32a400.html#specs
    Singer site eke nam Panasonic ewa daala na eth oka hoda Brand ekak :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තෑන්ක්ස් මචංස්ල මට උදව් කරපු හැමෝටම. මම අද ගත්ත මෙන්න මේ PANASONIC LED TV එක. SINGER එකෙන් ගත්තෙ. මට නම් බලපු ඒවගෙන් Colours හොඳටම තිබ්බෙ මේකෙ

    http://www.panasonic.com/ph/consumer/home-entertainment/televisions/led-lcd-tv/th-32a400.html#specs
    :love::love::love:
    එල එල මචෝ ,,,
    පොඩ්ඩක් කියනවාද tv එකේ model no ඒකයි price එකයි..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Meka Machan TH-32A400X Modal eka
    Meka 56 wenawa. Me Tike Unge Mokakda Manda Promotion Ekak Nisa 51 Kata Gaththe

    TH-32A400X
    - Screen Size : 32\" LED - Resolution 1366 x 768 HD - Sound Type Dolby Digital - Remote Control - 2 HDMI Inputs - 1 Input USB

    පිස්සුද යකෝ 51000කට HD Ready TV එකක් ගන්න :rofl:
    හයියෝ සල්ලි :D
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    පැටියා;17275771 said:
    TH-32A400X
    - Screen Size : 32\" LED - Resolution 1366 x 768 HD - Sound Type Dolby Digital - Remote Control - 2 HDMI Inputs - 1 Input USB

    පිස්සුද යකෝ 51000කට HD Ready TV එකක් ගන්න :rofl:
    හයියෝ සල්ලි :D

    HD akak gani uba 51000ta :P
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    තෑන්ක්ස් මචංස්ල මට උදව් කරපු හැමෝටම. මම අද ගත්ත මෙන්න මේ PANASONIC LED TV එක. SINGER එකෙන් ගත්තෙ. මට නම් බලපු ඒවගෙන් Colours හොඳටම තිබ්බෙ මේකෙ

    http://www.panasonic.com/ph/consumer/home-entertainment/televisions/led-lcd-tv/th-32a400.html#specs

    patta mchn okema 24" eka thamai ape gedrth thiyenne :)