EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ටිකක් අඩුයි, ඒත් සෙනසුරාදා උදේ පාන්දර කෑස්ස තිබ්බා, පපුවෙන් පොඩි රුන් සද්දයයක් ආවා, ඉතින් ගියා ඩොක්ට හම්බෙන්න, පොඩි උන්ගෙ ලෙඩත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන්යෑ


    ඉරිදා එපා උනා බන්, අපේ ගෙදර ගියා, වෙලේ වෑඩ බන්, අත් දෙක නිකන් නකල්ස් කදු වෑටිය වගේ කරගෑට ඈවිල්ලා

    ඩොක්ටර් මොකද මචං කිවේ.......?

    අද මරුනේ උඹලා වෙල් වැඩත් කරනවද..... ?:D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මාත් එක් කයං රවුමක් කාර් එකේ.
    ඔයා - කොන්ඩෙ ස්ට්‍රේට් නං කර්ලි කරලා පෙන්වන්නං..
    කර්ලි නං කොන්ඩෙ කාක් කූඩෙ කරලා පෙන්වන්නං
    කාපුවා ඔක්කාරෙට අරං පෙන්වන්න පුලුවං.
    ප්‍රෙග්නන්ට් නං බබා හම්බෙන තැනට ගේනන්ත් පුලුවං :rofl::dull: :baffled:
    how am i driving :dull:


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :yes: :love: එකෙන්ම..... :love:

    :love::love:





    එහෙම තමයි හලෝ...අහලා නැද්ද කතාවක්"සාර්ථක ස්වාමිපුරුෂයෙක් යනු තමන්ගේ බිරිඳ වියදම් කරන ප්‍රමාණයට හම්බ කරන පුරුෂයායි..."කියලා....:P:lol:

    දවසේ කතාව..ඔඕ යේ......:yes::yes:

    :cool: අනුරාධපුර පාරේ D.S. ගුණසේකර බස් ඉස්සරහට එනකොට..... පාරේ යන පොඩි වාහන...... වෙලවල් වලට හරි දාගෙන අයින් කර ගන්නවා...... :P

    ඔයා අනුරාධපුරේද? :confused::confused: නැහැ නෙහ්...කොලබ අන්කල් කෙනෙක් නෙහ්;);)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවුරු ගැනද බන් ඇත්තටම තිබුනෙ ?:confused:

    pm කරපන් මචන්
    ඔව් බන් මට බ්‍රවුසර් දෙකෙන්ම පෙන්නනව හිතගන්න බැහැ
    2.gif

    එකෙක් ලබ්බා නිර්වස්ත්‍ර කොරන්නට ලාමක ට්‍රයි එකක් දුන්නා.......

    එලස්. මම pm කරන්නං........ :yes::yes:;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම තමයි, ජඩමාධ්‍ය කාරයෙක් උනාම ඔක්කොම හොයන්ට ඕන

    අෆ්ෆා,උඹත් මාලඹේ ද?

    අපි නොදන්නා ෆැෆරාසි කිව්වලු........

    නෑ නෑ ඕකා මේ අවට නෙවෙයි ඩොටේ ඩොටේ......:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෙදර මිදුලේ වවල තියෙන කතුරු මුරුංගා ගස් ගාන,
    අල්ලපු ගෙදර ඇන්ටි පාවිච්චි කරන සබන් ජාතිය වගේ එව්වා:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    සබන් ජාතිය විතරක්මනම් කමක් නෑ එක්කෝ....... :rolleyes::P:P
     
    එකෙක් ලබ්බා නිර්වස්ත්‍ර කොරන්නට ලාමක ට්‍රයි එකක් දුන්නා.......

    එලස්. මම pm කරන්නං........ :yes::yes:;)

    ඒ මටත් එවපන්කො...

    ඩොක්ටර් මොකද මචං කිවේ.......?

    අද මරුනේ උඹලා වෙල් වැඩත් කරනවද..... ?:D

    ඩොක්ට වෙනස් සිරප් එකක් දුන්නා... දවස් 3 ගුන අගුන කොල් කරලා කියන්න කිව්වා, දෑන්නම් ටිකක් අඩුයි

    මරු බලන් ඉන්න, එපා උනා බන්, තාත්තා කෑගහන හින්දම කරනවා මිසක්, උබට කියන්න ගෙදර ඈවිත් නානකොට පිට අතුල්ලගන්න අත උස්සන්නත් බෑ.....කොටින්ම කිව්වොත්


    ගෙදර මිදුලේ වවල තියෙන කතුරු මුරුංගා ගස් ගාන,
    අල්ලපු ගෙදර ඇන්ටි පාවිච්චි කරන සබන් ජාතිය වගේ එව්වා:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    නම - දේශාන්
    වයස - 29
    මුල් පදින්චිය - ගම්පහ මිරිස්වත්ත පෑත්තේ
    දෑන් - කඩුවෙල මාලබේ අතර හරියේ
    බෑදලා, පුන්චි බබෙක් ඉන්නවා
    තව මතක් වෙන්නෙත් නෑ.....
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එකෙක් ලබ්බා නිර්වස්ත්‍ර කොරන්නට ලාමක ට්‍රයි එකක් දුන්නා.......

    එලස්. මම pm කරන්නං........ :yes::yes:;)
    1.:angry::angry::angry::angry:
    2.waiting
    3.දැන් අර ත්‍රෙඩ් එක ටිකක් බලල කියපන් මචන් :dull:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඒ වුනාට දෙන ටෝක්ස් කොහොමද......? :rolleyes::rolleyes:
    හෙහෙ...වදන් මවන්න නම් මිනිහා රුස්සා:rofl::rofl::rofl:
    අපි නොදන්නා ෆැෆරාසි කිව්වලු........

    නෑ නෑ ඕකා මේ අවට නෙවෙයි ඩොටේ ඩොටේ......:P
    ඩොට් කොම් ද?
    ඉංගිරිය හරි සෝක් පලාතක් සිංහලු
    සබන් ජාතිය විතරක්මනම් කමක් නෑ එක්කෝ....... :rolleyes::P:P
    සවරින් බාර් සබන් ද දන්නේ නැහැ
    ත්‍රෙඩ් කන්නා නැති වෙලාවේ ත්‍රෙඩ් කන්නී ඇවිල්ල....... :rofl:

    අනේ මන්ද මුන් අයියල නංගිලා මල්ලිලා ද කියලත් හිතෙනවා වෙලාවකට:rofl::rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ මටත් එවපන්කො...

    මොකක්ද .....?


    ඩොක්ට වෙනස් සිරප් එකක් දුන්නා... දවස් 3 ගුන අගුන කොල් කරලා කියන්න කිව්වා, දෑන්නම් ටිකක් අඩුයි

    මරු බලන් ඉන්න, එපා උනා බන්, තාත්තා කෑගහන හින්දම කරනවා මිසක්, උබට කියන්න ගෙදර ඈවිත් නානකොට පිට අතුල්ලගන්න අත උස්සන්නත් බෑ.....කොටින්ම කිව්වොත්

    අවධානයෙන් හිටහන් බං කෙලි පැටික්කි ගැන........

    කෙටිල්ලමනේ ඉතිං දිගටම නේද.... ?අනික ඔව්ව නිතර කෙරෙන්නේ නෑනේ....... ඉඳල හිටලා කරද්දී සැප ඕනේ නෑ ආයේ.....
     
    Status
    Not open for further replies.