ටිකක් අඩුයි, ඒත් සෙනසුරාදා උදේ පාන්දර කෑස්ස තිබ්බා, පපුවෙන් පොඩි රුන් සද්දයයක් ආවා, ඉතින් ගියා ඩොක්ට හම්බෙන්න, පොඩි උන්ගෙ ලෙඩත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන්යෑ
ඉරිදා එපා උනා බන්, අපේ ගෙදර ගියා, වෙලේ වෑඩ බන්, අත් දෙක නිකන් නකල්ස් කදු වෑටිය වගේ කරගෑට ඈවිල්ලා
ඩොක්ටර් මොකද මචං කිවේ.......?
අද මරුනේ උඹලා වෙල් වැඩත් කරනවද..... ?








එකෙන්ම..... 
අනුරාධපුර පාරේ D.S. ගුණසේකර බස් ඉස්සරහට එනකොට..... පාරේ යන පොඩි වාහන...... වෙලවල් වලට හරි දාගෙන අයින් කර ගන්නවා...... 
