බඩගිනියි ජනතාවෙනි......... ගොහින් සප්පායම් වෙලා එන්නම්........
මටත් මාද යමි..රෑ වී එමි
බඩගිනියි ජනතාවෙනි......... ගොහින් සප්පායම් වෙලා එන්නම්........
ඉතිං කෑම ගැනම තමා මමත් කිව්වේ
අයි වෙන මොනවහරි අදහස් කරාද උයා?
පිස්සුද යකෝ,අම්මට තේරුම් කරලා දීපන් වවන්නෝ දිනන්නෝ කියන සංකල්පය යටතේ තමයි උඹ මේ ව්‍යාපෘතිය කරගෙන යන්නේ බොහොම දුෂ්කරතා මධ්‍යයේ කියල
අම්මගෙන් කරදරයක් නැහැපිස්සුද යකෝ,අම්මට තේරුම් කරලා දීපන් වවන්නෝ දිනන්නෝ කියන සංකල්පය යටතේ තමයි උඹ මේ ව්‍යාපෘතිය කරගෙන යන්නේ බොහොම දුෂ්කරතා මධ්‍යයේ කියල

නෑ නෑ මොකක්හරි හේතුවක් තියෙනවා ඒ කියපු එකේ..... මොකද සිද්ධිය......
අයියෝ නැතෝ...... සමාවෙන්ට අප්සට් ගියානම්......![]()



මමද දහවල් ගොදුර දඩයම් කිරීම සඳහා නික්මෙමි.....
බොන් ඇපටිට් වේවා සිංහලයිනි


ග්ර්ර්..... නෑ නෑ කෑම කෑම......
ඔය ඉක්මනට කෑවද?
සිරාවට අනික අද අර දිවි නැගුම මඟුලත් පටන් ගන්නවලු.... එහෙව් එකේ මූ මේ කපන්න හදනවා.........


හේ හේ ....එකෙන් දිවිය නැගෙන්නේ නැහැ...ෆට්ට බොරුවක්![]()
අම්මගෙන් කරදරයක් නැහැ![]()


වෙන්නේ......ඔඕ හේතු නම් එමටයි.....
පිස්සුද අනේ ඒක ගිහින් ඉවරයි ..සමාව ඉල්ලීමට අනවශ්‍යයි![]()


නාවිකයො රැවුල් නොවවා වෙන අහවල් පයන්නා ද රැවුල් වවන්නේ කියල අහපියඇතුගල්පුර rockz... ඔයේ
කපන්නලු බන් කන් කෙදිරිය![]()


හිහි හිතාගත හැකි......
අපේ එක්කෙනගෙනුත් මල කරදරේ රැවුල වැඩිත් නැති අඩුත් නැති ගානකට තියගන්නලු..... එතකොටලු එයාටවෙන්නේ......



අපි බය වෙයි...... අදත් උදේ කෑම නෑ...... මම ආවා බං ශොප් එකට.... ඕනා හුයන්නක් කරගනිය කියලා.......
කෑම තුනක් උයාගන්න හත් වරුවක් යනවා බං.... එපා වෙනවා.....
![]()

ඒ කියන්නේ කළින් දීල නෑ.....Onna ape ekkena nam ada indan mata wedata geniyanna bath ekak denawa![]()



හිහි හිතාගත හැකි......
අපේ එක්කෙනගෙනුත් මල කරදරේ රැවුල වැඩිත් නැති අඩුත් නැති ගානකට තියගන්නලු..... එතකොටලු එයාටවෙන්නේ......
ඒකට මට.....මටත් ඕකම කියනවානෙ![]()




එහෙනං?අම්මගෙන් කරදරයක් නැහැ![]()
ඔඕ හේතු නම් එමටයි.....
පිස්සුද අනේ ඒක ගිහින් ඉවරයි ..සමාව ඉල්ලීමට අනවශ්‍යයි
මලිත්තා ඔයාගේ බත් එකේ මැස්සෙක් එක්ක තව එකෙක් ඉදියි කියලා කියනවා මගේ හිත..කඩෙන් නේද කන්න යන්නේ![]()





ඕයි..ග්ර්ර්ර්...........
කට කරුණාවයි!!!
හිටිය නෙව මැස්සෙක් කෑම එකේ
අෆ්ෆේ කටවහ
මන්තරකාරියක්ද මන්ද
Onna ape ekkena nam ada indan mata wedata geniyanna bath ekak denawa![]()

