EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඈමසියා අන් බෑන් වෙලා කියලා කිඹුල් මාමි කිව්වේ කලින් දවසක මේකේ..... :yes: ඒකා විතරක් නෙවේ..... අර මාළඹේ සක්කිලියා හෙවත් අපේ එරොත් බෑන් වෙලා හිටියා කියන්නේ...... :rofl:

    උන් සදාකල්ම බෑන් වෙලා හිටියනම් ඉවරයි බං....... අපේ එකාටත් උන්ගෙන් තොර ෆන් එකක් නෑනේ....... :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උන් සදාකල්ම බෑන් වෙලා හිටියනම් ඉවරයි බං....... අපේ එකාටත් උන්ගෙන් තොර ෆන් එකක් නෑනේ....... :oo:

    :dull: කියලා වැඩක් නෑ..... දූවගෙන යන්නේ හැමිනෙන්න උන් එක්ක...... මූටයි ගහන්න ඕනා මඩු වල්ගෙකින්........ :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙන්නම් දෙන්නම්..:frown:
    අර අහිංසක නැන්දට උයලවත් දෙන්න බැරි එකාට මඩු වලිගෙන් තලන්න ඕනේ..:angry:

    නැන්ද්ගෙන් ලකුණු.:D

    :frown: තෝ ඔය පාට වෙනස් කරලා දාන ඒවා තමා නැන්දා මුලින් කියවන්නේ...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි මචං හරි...... ඕල් ද බෙස්ට්....... උඹ කොයි හොස්පිට්ල් එකේද ඉන්නේ කියලා හෙට උදේට නෝනාගෙන්ම අහගන්නම්........

    :frown: එහෙම වෙන්නේ නෑ...... :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවා නැන්ද නැන්ද ගා ගෙන එන එක මට ඇල්ලුවේ නැත........

    මේ කුමණ පයන්නක්ද?:frown:

    ලකුණු ටිකක් දාගන්න හැදුවේ..නැට්ටෙන් ගහක එල්ලලා මඩුවලිගෙන් තලන්න ඕනේ.:angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හරිදුවා නැන්ද නැන්ද ගා ගෙන එන එක මට ඇල්ලුවේ නැත........

    මේහ්...දෝණිව කොයි ඉස්කෝලෙටද දාන්න යන්නේ කිව්වනන්...:nerd:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ආවා ආවා.... යාපනේ ට්‍රිප ගැනත් ඈහුවේ..... :) හෙට උදේ එන්නම්..... :D

    අනේ මල වැඩේ බං ඇවිත් පොඩ්ඩක් බලල පලයන්....... බොසාට අවුල මෑන්ස්ගේ ලැපෙන් තමා නෝනා ඕස්ට්‍රේලියා වල ඉන්න පුතාට කතා කරන්නේ....... ඉතිං අපේ උන්දෑට අත කැඩුවා වගේ....... යූ නෝ වට් ඇයි මීන් නේද.....? :rolleyes:
     
    Status
    Not open for further replies.