ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යන්තම් බිම තියන්න විතරයි පුලුවන්. හිමින් හිමින් තමයි ඉතින් හරියන්නේ..
    ඔව් වැඩිය බර දෙන්න එපා එක සැරේ :nerd: ඉක්මනින් හොද වෙයෝ :yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ප්ලාස්ටර් කැපුවා බන්. හොඳටම හයිවෙලා නෑ තාම. තරමක් හයිවෙලා. දනිස්සෙන් පහලට සින්තටික් ප්ලාස්ටර් එකක් දැම්මා.

    දැන් ටිකක් එහා මෙහා යන පුලුවන්. තව මාසයක් විතර තියන් ඉන්න වෙනවා..:yes:

    මාසෙන් බෑ.
    තා මාස තුන හතරක් වත් ඉන්න වෙනවා..
    කුපාඩි අනාත සොන්නයා..
    ඇටේ හොල්ල හොල්ල ඉදින්.. :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාසෙන් බෑ.
    තා මාස තුන හතරක් වත් ඉන්න වෙනවා..
    කුපාඩි අනාත සොන්නයා..
    ඇටේ හොල්ල හොල්ල ඉදින්.. :angry:

    හොඳටම රිද්දලා වගේ..:rofl:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    පල්සර් මෝටර්සයිකල් වල පිටිපස්සේ ඉඳන් යන කෙනා ෆූට් පෙග්ස් වලට කකුල් නොතියා නොදන්නා කමින් සයිසන්සර් එක උඩට සහ සාරි ගාඩ් එක උඩට කකුල තැබීමෙන් එම කොටස් වලට සිදුවිය හැකි හානි වලක්වාගන්න කරන්න පුලුවන් දේවල් තියෙනවද? විශේෂයෙන් සාරි ගාඩ් එක පැත්තට.:confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කඩ්ඩ බැරි එකා;17278618 said:

    සාරි ගාඩ් එක ගලෝලා ගෙදර තියලා ගියොත් මොකද :nerd:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland

    උඹ සාරියක් ඇඳන් යන්නේ නැතිනම් ඒක ගලවල දාපං එත් ඕකෙන් කකුලට පහසුයි. ඕක හදල තියෙන්නේ පැත්තට වාඩි වෙලා යන උන්ට.

    ඕක නිකන් යකඩ බට ටිකක් විතරයි බං තීන්ත ගියාම අපහු පේන්ට් කරපං. සයිලන්සරේ නම් උඩ තියෙන නිකල් කැල්ල හිරෙනවා. එකට සෙට් කරන්න ගාර්ඩ් සුදු යකඩ ෆුට් රෙස්ට් කැලක් ගන්න තියේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    මචංලා pulsar shock වලට nitrogen gas ගැහුවට අවුලක් නැද්ද :confused:

    අව්ලක් නැතුව ඇති. හැබැයි හීලියම් නම් ගහන්න එපා. මම දන්නා එකෙක් හීලියම් ගහල හීලියම් බර නැති වායුවක් නිසා 60 ට වඩා යද්දී පල්සරේ පිටිපස්ස ඉස්සෙන්න අරගෙන :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අව්ලක් නැතුව ඇති. හැබැයි හීලියම් නම් ගහන්න එපා. මම දන්නා එකෙක් හීලියම් ගහල හීලියම් බර නැති වායුවක් නිසා 60 ට වඩා යද්දී පල්සරේ පිටිපස්ස ඉස්සෙන්න අරගෙන :rolleyes:

    තෝ මොනාද යකෝ කෑවේ..:rofl:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    සාරි ගාඩ් එක ගලෝලා ගෙදර තියලා ගියොත් මොකද :nerd:
    ඒක ගැලෙව්වම කැතැයි වගේ බයික් එක

    උඹ සාරියක් ඇඳන් යන්නේ නැතිනම් ඒක ගලවල දාපං එත් ඕකෙන් කකුලට පහසුයි. ඕක හදල තියෙන්නේ පැත්තට වාඩි වෙලා යන උන්ට.

    ඕක නිකන් යකඩ බට ටිකක් විතරයි බං තීන්ත ගියාම අපහු පේන්ට් කරපං. සයිලන්සරේ නම් උඩ තියෙන නිකල් කැල්ල හිරෙනවා. එකට සෙට් කරන්න ගාර්ඩ් සුදු යකඩ ෆුට් රෙස්ට් කැලක් ගන්න තියේ.

    හයිය නැති නිසා ඇද වෙන එක තමයි අවුල. හීරුනාට නම් අවුලක් නෑ පේන්ට් කරගන්න පුලුවන් තමයි. මගේ එකේ ඉස්සරහින් පහතට ටිකක් නැමිල. සුදු යකඩ එකක් හයිකරන්න බැලුව සරල ඒව නෑ. ඒව හයි කරාම රස්තියාදු පෙනුමයි.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කඩ්ඩ බැරි එකා;17278675 said:
    ඒක ගැලෙව්වම කැතැයි වගේ බයික් එක

    හයිය නැති නිසා ඇද වෙන එක තමයි අවුල. හීරුනාට නම් අවුලක් නෑ පේන්ට් කරගන්න පුලුවන් තමයි. මගේ එකේ ඉස්සරහින් පහතට ටිකක් නැමිල. සුදු යකඩ එකක් හයිකරන්න බැලුව සරල ඒව නෑ. ඒව හයි කරාම රස්තියාදු පෙනුමයි.
    අනේ මන්දා බං. වැඩිය හිතන්න යන් නැතුව පැදපං බං. ඕවා අවුලක් නෑ :D
    අපිට අපේ වැඩේ කර ගන්න පුලුවන් නං බයික් එකෙං ඊට වඩා වෙන මොනවද :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචංලා pulsar shock වලට nitrogen gas ගැහුවට අවුලක් නැද්ද
    දන්න තරමින්නම් මචෝ නයිට්‍රිජන් රෙසවර් එක ගහල එවන්නෙ රෆ් රයිඩින්ග් කන්ඩිශන් එකක පැදෙන බයික් එකක හයිඩ්‍රොලික් ඔයිල් එකේ හැදෙන බබල්ස් අයින් කරන්න :nerd: ඉතින් රෙසවර් ඒක රීෆිල් කිරිල්ලක්නම් කරනවද දන්නෑ :rolleyes: ඕව පුරවන්ඩ උබ ඩකා රැලියටවත් ගියාද පල්සරේ අරන් :oo::rofl:

    කඩ්ඩ බැරි එකා;17278618 said:
    පල්සර් මෝටර්සයිකල් වල පිටිපස්සේ ඉඳන් යන කෙනා ෆූට් පෙග්ස් වලට කකුල් නොතියා නොදන්නා කමින් සයිසන්සර් එක උඩට සහ සාරි ගාඩ් එක උඩට කකුල තැබීමෙන් එම කොටස් වලට සිදුවිය හැකි හානි වලක්වාගන්න කරන්න පුලුවන් දේවල් තියෙනවද? විශේෂයෙන් සාරි ගාඩ් එක පැත්තට.:confused:
    පෙන්ට් එකනම් යනව බන් සාරි ගාඩ් එකේ තමා කකුල තියවෙන්නෙ මගෙ එකෙත් :dull:
     
    Status
    Not open for further replies.