පැටියා;17275771 said:TH-32A400X
- Screen Size : 32\" LED - Resolution 1366 x 768 HD - Sound Type Dolby Digital - Remote Control - 2 HDMI Inputs - 1 Input USB
පිස්සුද යකෝ 51000කට HD Ready TV එකක් ගන්න
හයියෝ සල්ලි![]()
මචං hd ready කියන්නේ මම දන්නා විදිහට 720p & 1080p වගේ high definition video බලන්න පුළුවනි.නමුත් උපරිම hd quality එකෙන් නෙවෙයි පෙන්නන්නේ.මොකක්ද බන් මේ හරුපේ...
HD.HD ready මොකක්ද බන් මේකේ වෙනස.කියලා දියන්කෝ.....
මෙහෙමයි මචෝ ,,,,පැටියා;17271060 said:ඒ කියන්නෙ අවුරුද්දෙ වොරන්ටියෙන් පස්සෙ බෝඩ් එක කෙල වෙන්නද උං හදල තියෙන්නෙ බුවා?
කැරි සීන් එක![]()

මචං hd ready කියන්නේ මම දන්නා විදිහට 720p & 1080p වගේ high definition video බලන්න පුළුවනි.නමුත් උපරිම hd quality එකෙන් නෙවෙයි පෙන්නන්නේ.
hd quality එකට වඩා පොඩ්ඩක් clear ගතිය අඩුවෙනවා
අර පැටියා කියලා තියනවා වගේ මේ ගානට hd ready එකක් ගත්තු එක අපරාධේ
හැබැයි ඔය පැනසොනික් වියරා එක හොද tv එකක් ...
ලංකාවෙ ගන්න තියන්නෙ ගොඩක් කුනු ගොඩවල් තමා බුවාමෙහෙමයි මචෝ ,,,,
දැන් ලංකාවට ගෙන්නන middle price range එකේ තියන samsung tv වලින් 80% ක්ම ගහන්නේ ඉන්දියාවේ.
අයේ ඉතුරුටික මම උබට කියන්න ඕනි නැහැනේ.
අබාන්ස්,sony,සිංහගිරි කැඩුන බඩු හදන work shop වල වැඩ වැඩි උනහම
උන් එව්වා විශ්වාසවන්ත පිට තැන්වලට හදන්න දෙනවා අන්න එහෙම තැනක වැඩ කරන අපේ මල්ලී කෙනෙක් තමයි මට මේ කතා ටික කිව්වේ.ලංකාවේ විකුණන ගොඩාක් tv වල board එක අවුරුදු දෙකෙන් තුනෙන් දිරලා කැඩිලා යනවලු බන්.
ඌ කියන විදිහට ලංකාවේ අපට හොද දෙයකට ගන්න තියෙන්නේ lg විතරයි.
නැත්නම් ඉතිං අරාබි රටකින් හරි කමක් නැහැ එකක් ගෙන්නන්නයි තියෙන්නේ
අන්න පට්ට බඩු ,,,
හැබැයි 32inch වලින් එහාපැත්තෙ එවුවට tax එක වදිනවා කන පැලෙන්න![]()


60 දීලා FHD එකක් ගන්න එක ලාබයි බං 51 දීලා HD Ready එකක් ගන්නවට වඩා.ඔව් බං උඹ කියල තියන එක හරි,
ඒත් Full HD එකක් 60 පනිනව (PANASONIC)


මෙහෙමයි මචෝ ,,,,
දැන් ලංකාවට ගෙන්නන middle price range එකේ තියන samsung tv වලින් 80% ක්ම ගහන්නේ ඉන්දියාවේ.
අයේ ඉතුරුටික මම උබට කියන්න ඕනි නැහැනේ.
අබාන්ස්,sony,සිංහගිරි කැඩුන බඩු හදන work shop වල වැඩ වැඩි උනහම
උන් එව්වා විශ්වාසවන්ත පිට තැන්වලට හදන්න දෙනවා අන්න එහෙම තැනක වැඩ කරන අපේ මල්ලී කෙනෙක් තමයි මට මේ කතා ටික කිව්වේ.ලංකාවේ විකුණන ගොඩාක් tv වල board එක අවුරුදු දෙකෙන් තුනෙන් දිරලා කැඩිලා යනවලු බන්.
ඌ කියන විදිහට ලංකාවේ අපට හොද දෙයකට ගන්න තියෙන්නේ lg විතරයි.
නැත්නම් ඉතිං අරාබි රටකින් හරි කමක් නැහැ එකක් ගෙන්නන්නයි තියෙන්නේ
අන්න පට්ට බඩු ,,,
හැබැයි 32inch වලින් එහාපැත්තෙ එවුවට tax එක වදිනවා කන පැලෙන්න![]()
මචෝ ඕකේ වොරන්ටි එක කොහොමදඔව් බං උඹ කියල තියන එක හරි,
ඒත් Full HD එකක් 60 පනිනව (PANASONIC)
Meka Machan TH-32A400X Modal eka
Meka 56 wenawa. Me Tike Unge Mokakda Manda Promotion Ekak Nisa 51 Kata Gaththe


පැටියා;17278719 said:ලංකාවෙ ගන්න තියන්නෙ ගොඩක් කුනු ගොඩවල් තමා බුවා
ගෙවන ගානට වටින බඩු ඇත්තෙම නැති තරම් ගහන ටැක්ස් එකයි අනං මනං නිසා.![]()

මචන් මට අබාන්ස් එකේ එකෙක් කිවුවනේ ඉන්දියාවේ assemble කරන කතාවක්.මට ඒක ඒ වෙලාවෙ තෙරුනේ නැ.එහෙනම් ඔක තමයි seen එක.එහෙමනම් lg එකත් ඉන්දියාවේ assemble කරනවා වෙන්න අති.ඉතින් lg විතරක් හොද වෙන්නෙ කොහොමද බන්????

පැටියා;17278736 said:60 දීලා FHD එකක් ගන්න එක ලාබයි බං 51 දීලා HD Ready එකක් ගන්නවට වඩා.
අනික 2 HDMI and 1 USB
Video Format මොනාද වැඩ?![]()
මචෝ ඕකේ වොරන්ටි එක කොහොමද
අවුලක් නැහැ බන් උට වියදම් කරන්න පුළුවන් ගානට නේ උබ ගත්තේ
Full HD හොඳයි හැබැයි ඕවයෙ කොලිටිය පේන්න Full HD video files නැත්නම් connection ekak ඕනිපැටියා;17278736 said:60 දීලා FHD එකක් ගන්න එක ලාබයි බං 51 දීලා HD Ready එකක් ගන්නවට වඩා.
අනික 2 HDMI and 1 USB
Video Format මොනාද වැඩ?![]()

මචං හොදට බලපන් උබේ model no එක හරිද කියලා
TH-32A400X අගට x එන එකක් original panasonic සයිට් එකේ නැහැ නේ බන්
තියෙන්නේ TH-32A400 කියලා විතරයි ..
මේකත් කොහේ හරි අටවපු මගුලක්ද මන්දා![]()
පොඩ්ඩක් මෙතනට ගිහින් උබේ model no එක දීලා සර්ච් කරපන්
http://www.panasonic.com/ph/support/home-entertainment.html
උබේ model no එකට හරි යන එකක් ඉක්මන් එකේ දාලා තියනවා විකුනන්න
31කට
http://ikman.lk/en/panasonic-th32a400x-hd-led-brand-new-for-sale-colombo


