◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    10689555_291270634401321_8712104200473470773_n.jpg

    :rolleyes:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    :baffled:
    හ්ම්ම් ලුසියෝ ඔව් ගොඩක් දේවල් තේරෙන්න කල් යනවලුනේ :dull:

    ඒක නම් ඇත්ත තමයි. ඒ උනාට සමහර දේවල් තේරුම්ගන්න කල් ගතකරනකොට අපි පරක්කු වැඩි වෙනවා. :dull:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    නංගියෙක් ඉන්නවද ?
    පොත ලියන වැඩේ කොහොමද ?:love::love:

    ඔව් ඉන්නවා :love: :P

    දැන් ඉස්සර වගේ ලියන්න වෙලාවක් නෑ බං :dull: පුළුවන් වෙලාවට ටික ටික ලියනවා :yes: සමහරවිට ඒක ලියල ඉවරවෙන එකක් නෑ බං :baffled::baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඒක නම් ඇත්ත තමයි. ඒ උනාට සමහර දේවල් තේරුම්ගන්න කල් ගතකරනකොට අපි පරක්කු වැඩි වෙනවා. :dull:
    හ්ම්ම් ඔව් නේද මටත් එහෙම වෙලා තියනවා ගොඩක් අය අපේ ජිවිත වලට එනවා මචන් ඒ අතරින් අපිට සෙට් වෙන්නේ ටික දෙනයි එක ඇත්ත නෙඅද :yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් ඉන්නවා :love: :P

    දැන් ඉස්සර වගේ ලියන්න වෙලාවක් නෑ බං :dull: පුළුවන් වෙලාවට ටික ටික ලියනවා :yes: සමහරවිට ඒක ලියල ඉවරවෙන එකක් නෑ බං :baffled::baffled:
    හ්ම්ම් ලියන්න මචන් පුළුවන් විදිහට
    අපිට රසවිදින්න ඕනි හොදේ :dull:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    හ්ම්ම් ඔව් නේද මටත් එහෙම වෙලා තියනවා ගොඩක් අය අපේ ජිවිත වලට එනවා මචන් ඒ අතරින් අපිට සෙට් වෙන්නේ ටික දෙනයි එක ඇත්ත නෙඅද :yes:

    නිවැරදිව තෝරාගැනීම තමයි කලයුතු වන්නේ :yes: අතීතයෙන් ලද අත්දැකීම් සමගින් උගත් පාඩම් සසඳා බැලීම තුලින් අපේ ජිවිතයේ රැඳෙන අය ගැන තීරණය කරන්න පුළුවන්. හැබැයි ඒ උනාට මොලේට කලින් හිත ඉස්සර උන වෙලාවට ඔය කියන විදිහට නෙවෙයි අපි තෝරාගැනීම කරන්නේ :yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නිවැරදිව තෝරාගැනීම තමයි කලයුතු වන්නේ :yes: අතීතයෙන් ලද අත්දැකීම් සමගින් උගත් පාඩම් සසඳා බැලීම තුලින් අපේ ජිවිතයේ රැඳෙන අය ගැන තීරණය කරන්න පුළුවන්. හැබැයි ඒ උනාට මොලේට කලින් හිත ඉස්සර උන වෙලාවට ඔය කියන විදිහට නෙවෙයි අපි තෝරාගැනීම කරන්නේ :yes:
    එක ඇත්ත මචන් :love: ඉතින් කොහොමද ?:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බොහොම වටිනා කියන ප්‍රශ්නයක්...උත්තරේ බොහොම සරලයි...හැබැයි තේරුම බරපතලයි..ඔයාට සිංහල අවුලක් තියන නිසා සරලව කියන්නම්:D:D

    මුළු එලකිරියේම එළම එළකිරි සෙට් ඒක ඉන්නේ මෙතන තමයි:love::love:....ඇවිත් ටික දවසයි මේ වෙනකම් හිත රිදෙන්න වචනයක් කියලා නැහැ.....මනුස්සකම දන්න නියම සෙට් ඒකක් මෙතන ඉන්නේ...:dull::dull:

    ඔයාටත් ඕන නම් ලොක්කාගෙන් අවසර අරන් ඉන්න පුළුවන් මෙතන කැමතිනම්....:yes::yes:

    ඔන්න මමනම් අයේ කාටවත් මුකුත් කියනෙන් නැ මම හැදුනා :)
    සමහර දේවල් තියනවා අපි කිව්වාම අපි වැරදි :love:

    Michael-OLeary-7.jpg

    ලගක හිටියනම් අම්මප දානව :love::love:
     
    Status
    Not open for further replies.