හ්ම්ම් ලුසියෝ ඔව් ගොඩක් දේවල් තේරෙන්න කල් යනවලුනේපරක්කු වෙලා හරි තේරුම් ගත්ත එක ලොකු දෙයක්![]()
![]()

හ්ම්ම් ලුසියෝ ඔව් ගොඩක් දේවල් තේරෙන්න කල් යනවලුනේ![]()

නංගියෙක් ඉන්නවද ?
පොත ලියන වැඩේ කොහොමද ?![]()

පුළුවන් වෙලාවට ටික ටික ලියනවා
සමහරවිට ඒක ලියල ඉවරවෙන එකක් නෑ බං 

හ්ම්ම් ඔව් නේද මටත් එහෙම වෙලා තියනවා ගොඩක් අය අපේ ජිවිත වලට එනවා මචන් ඒ අතරින් අපිට සෙට් වෙන්නේ ටික දෙනයි එක ඇත්ත නෙඅදඒක නම් ඇත්ත තමයි. ඒ උනාට සමහර දේවල් තේරුම්ගන්න කල් ගතකරනකොට අපි පරක්කු වැඩි වෙනවා.![]()

හ්ම්ම් ලියන්න මචන් පුළුවන් විදිහටඔව් ඉන්නවා![]()
දැන් ඉස්සර වගේ ලියන්න වෙලාවක් නෑ බංපුළුවන් වෙලාවට ටික ටික ලියනවා
සමහරවිට ඒක ලියල ඉවරවෙන එකක් නෑ බං
![]()

හ්ම්ම් ඔව් නේද මටත් එහෙම වෙලා තියනවා ගොඩක් අය අපේ ජිවිත වලට එනවා මචන් ඒ අතරින් අපිට සෙට් වෙන්නේ ටික දෙනයි එක ඇත්ත නෙඅද![]()
අතීතයෙන් ලද අත්දැකීම් සමගින් උගත් පාඩම් සසඳා බැලීම තුලින් අපේ ජිවිතයේ රැඳෙන අය ගැන තීරණය කරන්න පුළුවන්. හැබැයි ඒ උනාට මොලේට කලින් හිත ඉස්සර උන වෙලාවට ඔය කියන විදිහට නෙවෙයි අපි තෝරාගැනීම කරන්නේ 
හ්ම්ම් ලියන්න මචන් පුළුවන් විදිහට
අපිට රසවිදින්න ඕනි හොදේ![]()
ඉවර කරොත් දෙන්නංකෝ 
එක ඇත්ත මචන්නිවැරදිව තෝරාගැනීම තමයි කලයුතු වන්නේඅතීතයෙන් ලද අත්දැකීම් සමගින් උගත් පාඩම් සසඳා බැලීම තුලින් අපේ ජිවිතයේ රැඳෙන අය ගැන තීරණය කරන්න පුළුවන්. හැබැයි ඒ උනාට මොලේට කලින් හිත ඉස්සර උන වෙලාවට ඔය කියන විදිහට නෙවෙයි අපි තෝරාගැනීම කරන්නේ
![]()
ඉතින් කොහොමද ?
මගෙත් එහෙනම් සමුගමු අදට සුබ රත්තිරියක්මගේ ටයිම් අප් බං යන්න වෙලාව හරි![]()

බොහොම වටිනා කියන ප්රශ්නයක්...උත්තරේ බොහොම සරලයි...හැබැයි තේරුම බරපතලයි..ඔයාට සිංහල අවුලක් තියන නිසා සරලව කියන්නම්
මුළු එලකිරියේම එළම එළකිරි සෙට් ඒක ඉන්නේ මෙතන තමයි....ඇවිත් ටික දවසයි මේ වෙනකම් හිත රිදෙන්න වචනයක් කියලා නැහැ.....මනුස්සකම දන්න නියම සෙට් ඒකක් මෙතන ඉන්නේ...
ඔයාටත් ඕන නම් ලොක්කාගෙන් අවසර අරන් ඉන්න පුළුවන් මෙතන කැමතිනම්....![]()
ඔන්න මමනම් අයේ කාටවත් මුකුත් කියනෙන් නැ මම හැදුනා
සමහර දේවල් තියනවා අපි කිව්වාම අපි වැරදි


ඊයෙ මගේ අන්තිම පෝස්ට් එක කෝට් කලේ නැහැමගෙත් එහෙනම් සමුගමු අදට සුබ රත්තිරියක්![]()

ඔයා ඒ වෙලේ හිටියේ නැ මෙයාඊයෙ මගේ අන්තිම පෝස්ට් එක කෝට් කලේ නැහැ![]()

