මූට අන්දකයිප්පු බං...... පේනවනේ ඊයේ එක මදිවෙලාද කොහෙද අද පාට් 2 පටන් ගන්න හදන්නේ.......
අනේ මංදා මොන #$%*%$

මූට අන්දකයිප්පු බං...... පේනවනේ ඊයේ එක මදිවෙලාද කොහෙද අද පාට් 2 පටන් ගන්න හදන්නේ.......

අශ්ක්මි නැන්දේ.කෝමෙයි???එසේම වේවා මලිත්තෝ...![]()
සුභ උදෑසනක් මලිට්ටා.........
අශ්ක්මි නැන්දේ.කෝමෙයි???
එසේම වේවා සන්ජියෝ
. අරූ අමුතු ආතල් දෙනවද මංද ෆෝන් එකක් ගන්නෑ..
ඕන එකක් කරගනිය.![]()
අපි හොඳින්...ඔයාට කොහොමෙයි...?.
එහෙනන් මාත් යනවා...![]()
මේ මොකෝ ?Mama yanawa meken![]()

සිරාවටද බන්?ගුටි නම් කෑවේ නෑ...... ගෙදර ගියා......
![]()
![]()
දැන් ඉතින් වුනු දේවල් කතා කරලා වැඩක් නැහැ ආයෙ එහෙම නොකර ශේප් කරගන්න බලමු. නැන්දව එක්කන් එන්න පලයන් එහෙනම් 
සිරාවටද බන්?දැන් ඉතින් වුනු දේවල් කතා කරලා වැඩක් නැහැ ආයෙ එහෙම නොකර ශේප් කරගන්න බලමු. නැන්දව එක්කන් එන්න පලයන් එහෙනම්
![]()