! leyland rocks
ප්රශ්නේ මොක වුනත් මන් දැකපු ෆට්ටම ටැග් ඒක...අද ඉදන් මාත් මේක යුස් කරන්න අවසර ඉල්ලා ගන්ට ඕන....
ඔඕයේ...ලේලන්ඩ් රොක්ස්
ටාටා ගැන බනිනත් ඕනා..... AC Star Bus එකට නම් බනින්න එපා..... 

ලබ්බා මෙහෙට වාර්තා කර ගියේය...... අඬන්න ඔන්න මෙන්නය........
කවුද ඩෝ අඩන්නේ..... අපි ෆුල් හැපි..... කියලවත් කර ගන්න පුලුවන් දෙයක් යෑ උනේ.......

![]()

වෙන්න බෑ, එහෙනම් ලබ්බ වැලපිලා මැරෙන්නේ.
(ගිහිල්ල නම් ලෑස්තිවෙමු ගිහින් එක්ක එන්න. අද රෑම යමූ)![]()
තොපිලට පිස්සුද යකෝ එක්කන් එන්න යන්න..... මට නිදහසේ ඉන්න දිය....... 

එහෙට නෙට් නෑ.....
![]()
ඇත්තනේ වැව් බැඳී රාජ්ජෙට නෙට් තියෙනවනම් පුත්තලමේ කැරට් හිටවන්නත් පුළුවන්.......
යකෝ එහෙට නෙට් තියෙනවා...... මෙහෙට වඩා ස්පීඩ්...... අවුල තියෙන්නේ...... අපේ ගෙදර ගේට්ටුව ගාවට වෙනකම් ඩයලොග් 4G එක වැඩ...... ගෙදරට වැඩ නෑ වගේ....... එහෙත් එහෙමම තමා..... 
ගේට්ටුවේ ඉදන් ගේ ඇතුලට පාර කාපට් කරපන් , එතකොට එයියකෝ එහෙට නෙට් තියෙනවා...... මෙහෙට වඩා ස්පීඩ්...... අවුල තියෙන්නේ...... අපේ ගෙදර ගේට්ටුව ගාවට වෙනකම් ඩයලොග් 4G එක වැඩ...... ගෙදරට වැඩ නෑ වගේ....... එහෙත් එහෙමම තමා.....
![]()

හවසට කඩමු මාමේ අර වයින් බෝතලේ.......
මම එමි. රෑ වෙනකම් ගසමු.......
කොටෙත් ඈන්න එන්නම්......
![]()
ගේට්ටුවේ ඉදන් ගේ ඇතුලට පාර කාපට් කරපන් , එතකොට එයි
ඔහ්හ් වැරදුනා , කිලෝමීටර් කියක් කාපට් කරන්ද නෙඅද?![]()
උ.වේ.ස. 