EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ! leyland rocks

    ප්‍රශ්නේ මොක වුනත් මන් දැකපු ෆට්ටම ටැග් ඒක...අද ඉදන් මාත් මේක යුස් කරන්න අවසර ඉල්ලා ගන්ට ඕන....
    ඔඕයේ...ලේලන්ඩ් රොක්ස්

    :cool: ටාටා ගැන බනිනත් ඕනා..... AC Star Bus එකට නම් බනින්න එපා..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලබ්බා මෙහෙට වාර්තා කර ගියේය...... අඬන්න ඔන්න මෙන්නය........

    :frown: කවුද ඩෝ අඩන්නේ..... අපි ෆුල් හැපි..... කියලවත් කර ගන්න පුලුවන් දෙයක් යෑ උනේ....... :D :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙන්න බෑ, එහෙනම් ලබ්බ වැලපිලා මැරෙන්නේ.:rolleyes:
    (ගිහිල්ල නම් ලෑස්තිවෙමු ගිහින් එක්ක එන්න. අද රෑම යමූ):yes:

    :frown: තොපිලට පිස්සුද යකෝ එක්කන් එන්න යන්න..... මට නිදහසේ ඉන්න දිය....... :love::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇත්තනේ වැව් බැඳී රාජ්ජෙට නෙට් තියෙනවනම් පුත්තලමේ කැරට් හිටවන්නත් පුළුවන්.......

    :frown: යකෝ එහෙට නෙට් තියෙනවා...... මෙහෙට වඩා ස්පීඩ්...... අවුල තියෙන්නේ...... අපේ ගෙදර ගේට්ටුව ගාවට වෙනකම් ඩයලොග් 4G එක වැඩ...... ගෙදරට වැඩ නෑ වගේ....... එහෙත් එහෙමම තමා..... :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :frown: යකෝ එහෙට නෙට් තියෙනවා...... මෙහෙට වඩා ස්පීඩ්...... අවුල තියෙන්නේ...... අපේ ගෙදර ගේට්ටුව ගාවට වෙනකම් ඩයලොග් 4G එක වැඩ...... ගෙදරට වැඩ නෑ වගේ....... එහෙත් එහෙමම තමා..... :dull:
    ගේට්ටුවේ ඉදන් ගේ ඇතුලට පාර කාපට් කරපන් , එතකොට එයි

    ඔහ්හ් වැරදුනා , කිලෝමීටර් කියක් කාපට් කරන්ද නෙඅද? :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :love::love: හවසට කඩමු මාමේ අර වයින් බෝතලේ....... :) මම එමි. රෑ වෙනකම් ගසමු....... :yes: කොටෙත් ඈන්න එන්නම්...... :D

    NmUTK8M.png

    යකෝ වමාරා කෑම නවත්තපිය !!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගේට්ටුවේ ඉදන් ගේ ඇතුලට පාර කාපට් කරපන් , එතකොට එයි

    ඔහ්හ් වැරදුනා , කිලෝමීටර් කියක් කාපට් කරන්ද නෙඅද? :P

    :lol: උ.වේ.ස.

    උඹ ගිහින් ඈත්තේ රජරටනුත් ඈතුලට හද්ද ඩොටේ.... දඹාන හරියට නේ....... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: යකෝ එහෙට නෙට් තියෙනවා...... මෙහෙට වඩා ස්පීඩ්...... අවුල තියෙන්නේ...... අපේ ගෙදර ගේට්ටුව ගාවට වෙනකම් ඩයලොග් 4G එක වැඩ...... ගෙදරට වැඩ නෑ වගේ....... එහෙත් එහෙමම තමා..... :dull:

    එක මාර හුයන්නක්නේ.... :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගේට්ටුවේ ඉදන් ගේ ඇතුලට පාර කාපට් කරපන් , එතකොට එයි

    ඔහ්හ් වැරදුනා , කිලෝමීටර් කියක් කාපට් කරන්ද නෙඅද? :P

    ගේට්ටුව ළඟ ඉඳන් ගේ ලඟට යන පාර b ග්‍රේඩ් එකේ පාරක් කියන්නේ............ :rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.