EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මොනවද ඔියි මේ වෙන්නේ?
අද මට එකෙක් පීඑම් එකක් එවනවා කොන්ද පණ තියන එකෙක් නම් ජරා පින්තූර දාල රෙප් කපන්න එපා ලු!
මම ඌව දැක්කෙත් අදයි...........

මුං ගේ අහවල් තැන ඉදන් පිස්සු බං............

කවුරු හරි(පරම හතුරද දන්නේ නෑ අර...)අයියගෙ නම දාලා රෙප් කපන්න ඇති...:yes:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොනවද ඔියි මේ වෙන්නේ?
    අද මට එකෙක් පීඑම් එකක් එවනවා කොන්ද පණ තියන එකෙක් නම් ජරා පින්තූර දාල රෙප් කපන්න එපා ලු!
    මම ඌව දැක්කෙත් අදයි...........

    මුං ගේ අහවල් තැන ඉදන් පිස්සු බං............

    පොඩි එවුන් වගේනේ.. :angry:මේකෙ හැම තැනම කමෙන්ට් දාන්නැති මටත් ඕව එන එකේ ඕවා මොනාද අප්පා..:dull:

    මෝඩ චූන් කාරයො ඕන තරම් ඉන්නේ..:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොනවද ඔියි මේ වෙන්නේ?
    අද මට එකෙක් පීඑම් එකක් එවනවා කොන්ද පණ තියන එකෙක් නම් ජරා පින්තූර දාල රෙප් කපන්න එපා ලු!
    මම ඌව දැක්කෙත් අදයි...........

    මුං ගේ අහවල් තැන ඉදන් පිස්සු බං............
    :rofl::rofl:පෙරේද එකෙක් මට කියනව පී ඇම් දාල ඇයි මචන් උඹ මගෙ පෝස්ට් එකකට කොමෙන්ට් කලේ මන් පටු විදියට හිත්නව කියලා.මම බැලුවා මේ මොන හුයන්නක්ද අදමයි දැක්කේ කියලා , පස්සෙ පෝස්ට් එක ඉල්ලන් බැලුවම අර radio active කියන පොරකගෙ කොමෙන්ට් එකකට මාව පටලගෙන ,පෙන්නුවම සොරිලු අනේ මන්ද මුන් අමු කැවිල මේකට එනවද කියල :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යුරා ඉන්නව රැවුල ගිනි අරං....
    ඔයා යනව ඔයා ගේ සූස්තිය පත්තු කර ගන්න.......:dull::dull:

    අනේ මේ...කිව්ව කියලා හිතාගන්න:no:...මම මේ ඒක දැම්මේ බිරින්ඳෑ ගැන යුරාජ්ට පහන් සංවේගය උපදවාගන්න...:Pනැතුව මගේ මොකක්වත් පත්තු කරගන්න නෙමෙයි..:dull:.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පොඩි එවුන් වගේනේ.. :angry:මේකෙ හැම තැනම කමෙන්ට් දාන්නැති මටත් ඕව එන එකේ ඕවා මොනාද අප්පා..:dull:

    මෝඩ චූන් කාරයො ඕන තරම් ඉන්නේ..:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ මේ...කිව්ව කියලා හිතාගන්න:no:...මම මේ ඒක දැම්මේ බිරින්ඳෑ ගැන යුරාජ්ට පහන් සංවේගය උපදවාගන්න...:Pනැතුව මගේ මොකක්වත් පත්තු කරගන්න නෙමෙයි..:dull:.
    4.gif
    කූල් සිස්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මේ...කිව්ව කියලා හිතාගන්න:no:...මම මේ ඒක දැම්මේ බිරින්ඳෑ ගැන යුරාජ්ට පහන් සංවේගය උපදවාගන්න...:Pනැතුව මගේ මොකක්වත් පත්තු කරගන්න නෙමෙයි..:dull:.
    මගේ බොක්කෙම මිතුරියක් නම් මේ වන විට මහා පතරංගයක් ලියන්න තරම් දෙසා වදාරලා මම හරුප.....
    ඔබතුමී නිසා ඔහේ ඉන්නං...ගොනා සහ තණකොළ වගේ...:dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පොඩි එවුන් වගේනේ.. :angry:මේකෙ හැම තැනම කමෙන්ට් දාන්නැති මටත් ඕව එන එකේ ඕවා මොනාද අප්පා..:dull:

    මෝඩ චූන් කාරයො ඕන තරම් ඉන්නේ..:dull:

    ඕන්න ආවා Mr.Copy Paste :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පොඩි එවුන් වගේනේ.. :angry:මේකෙ හැම තැනම කමෙන්ට් දාන්නැති මටත් ඕව එන එකේ ඕවා මොනාද අප්පා..:dull:

    මෝඩ චූන් කාරයො ඕන තරම් ඉන්නේ..:dull:
    ආහ් ඔටු මාමෙ කොහොමද ?:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මගේ බොක්කෙම මිතුරියක් නම් මේ වන විට මහා පතරංගයක් ලියන්න තරම් දෙසා වදාරලා මම හරුප.....
    ඔබතුමී නිසා ඔහේ ඉන්නං...ගොනා සහ තණකොළ වගේ...:dull::dull:

    tnk god එබඳු මිතුරියක් නොවීම ගැන...:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආහ් ඔටු මාමෙ කොහොමද ?:D
    :oo: මාමෙ යකො මම තාම ගැටයා ගලක් දැක්කත් නගින :P මාමිලාට මෙකෙ ඉන්නෙ දත් මාමි බස් මාමි තරි මාමි /අයියා :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: මාමෙ යකො මම තාම ගැටයා ගලක් දැක්කත් නගින :P මාමිලාට මෙකෙ ඉන්නෙ දත් මාමි බස් මාමි තරි මාමි /අයියා :oo:
    අනේ ෆල ෆල යන්න.....
    හැට පැනල @ බිමට පාත් වෙච්ච කාන්තාර පාත්තයා.....:angry::angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :oo: මාමෙ යකො මම තාම ගැටයා ගලක් දැක්කත් නගින :P මාමිලාට මෙකෙ ඉන්නෙ දත් මාමි බස් මාමි තරි මාමි /අයියා :oo:
    තාමත් ගල් බල බල ඉදපන් නාකි ඔටුව..පහලටද නගිනව කීවෙ :rofl:ගැටය දැන් අවුරුදු කීයකට කලින්ද? :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    .කලේ පැන් ඇත නැවුම් රහ නැත මොකද මන්දා ලිඳට වූයේ....
    පුළුස්සගත් රොටි‍ය කරවී මොකද මන්දා ලිපට වූයේ...
    හදාගත් ලුණු මිරිස රහ නැත මොකද මන්දා දිවට වූයේ..
    සැලේ ගහකොළ සුළඟ ඇත එද සිහිළ කොයි අත ගියාදෝ...
    කෝල බව මුසු සිනා හඬ නැත සවන් බිහිරිව ගියාදෝ...
    පුරුදු නිවහන නුහුරු වීනම් කාට මේ ගැන කියන්නෙම් කාට මේ ගැන කියන්නෙම් මම බිරින්දෑ නෑ ගම් ගොහින්..බිරින්දෑ නෑ ගම් ගොහින්..

    :(:(
    රෙද්ද!!
    ලබ්බව වට්ටන්නද ඔහේ හදන්නේ?
    එව්වා කොහෙද මේ කපේ???:rofl::rofl::rofl:
    4.gif
    කූල් සිස්
    කූල් මොකා?:oo::oo::oo::baffled:
     
    Status
    Not open for further replies.