Pussy Natural Energy Drink

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සුභ උදෑසනක්/සන්ද්‍යාවක් වේවා එළකිරි වැසියනි.. :D:D
    කට්ටියට මාව මතක ඇති.. නැතත් කමක්නෑ ;)

    මම අළුත් වැඩක් පටන්ගන්න යන්නේ. කට්ටියගේ අදහස් දැනගන්නයි ඕනේ.

    මම Energy Drink එකක් ලංකාවට ගෙන්නන්න හදන්නේ.
    ඒකෙ නමනම් ඉතිං චුට්ටක් විතර මෙව්වා වෙච්ච එකක් :baffled:

    ඒ Drink එක තමයි
    Pussy Natural Energy Drink


    pussylogo.jpg

    51OoNV8qKZL._SX300_.jpg

    5455811898_74d252a7f7.jpg


    මං මේක ලංකාවට හඳුන්වල දෙන්න හදන්නේ.
    මේක UK company එකකින් තමයි මට හම්බවෙන්නේ.

    මට දැනගන්න ඕනේ මේ Drink එක ලංකාවට set වෙයිද කියන එක.
    ඒ වගේම මට Monsters Energy Drink එකත් ලංකාවට ගෙන්නන්න පුළුවන්.
    monsterenergy-cans.jpg


    Monster_energy_drink_walpaper_by_MisakixUsami.jpg


    මේ
    Drinks ලංකාවට සෙට් වෙයිද? ඉල්ලුම කොයි වගේ වෙයිද?
    කට්ටියගේ අදහස් කොහොමද?


    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:
     
    • Like
    Reactions: asylum

    LuvIndia

    Banned
    Aug 15, 2014
    524
    18
    0
    Sri Lankan's not buying expensive things.. Introduce something cheap like a KIKCola.. People buying becuz of cheap Just 25LKR.. Sri Lanka is very poor country .. I can't compare Sri Lanka to Mumbai, Bangalore or Chennai that much poor country ..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Dunno about the market machan :no:
    Bump!
    :oo:
    elakiri macho.. night club walin thama ithin owa godak araganne
    Sri Lankan's not buying expensive things.. Introduce something cheap like a KIKCola.. People buying becuz of cheap Just 25LKR.. Sri Lanka is very poor country .. I can't compare Sri Lanka to Mumbai, Bangalore or Chennai that much poor country ..
    :oo::oo:
    :baffled::baffled:
    පට්ට පට්ට
    ;););)
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    "පුසි" :P:rofl::love: නමින්ම නිකන් මොකක්ද වගේ බන්. පුළුවන් නම් monster එක ගෙන්නන්න බලපන්. එකේ පොඩි ගැම්මක් තියෙනවා. :yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    "පුසි" :P:rofl::love: නමින්ම නිකන් මොකක්ද වගේ බන්. පුළුවන් නම් monster එක ගෙන්නන්න බලපන්. එකේ පොඩි ගැම්මක් තියෙනවා. :yes:

    Redbull එකත් හම්බවෙයි ඒත් ඒකෙ ගාන ටිකක් වැඩියි මචන් :(
     
    1. ගාන තමයි බන් කේස් එක. ගාන සාදරනයි නම් මාර්කට් කරන්න පුළුවන් වෙයි.
    2. පුසී නම චා වගේ ලංකාවට බන්. පුසී එකක් බිව්වා කියලා කියන්නත් නිකක් මොකක්ද වගේ..
    මොන්ස්ටර් නම් වැඩේ කරයි.
    3. BTW Good luck මචන්. හොදින් වැඩේ කරන යන්න කියල සුබ පතනවා.
    :D
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    1. ගාන තමයි බන් කේස් එක. ගාන සාදරනයි නම් මාර්කට් කරන්න පුළුවන් වෙයි.
    2. පුසී නම චා වගේ ලංකාවට බන්. පුසී එකක් බිව්වා කියලා කියන්නත් නිකක් මොකක්ද වගේ..
    මොන්ස්ටර් නම් වැඩේ කරයි.
    3. BTW Good luck මචන්. හොදින් වැඩේ කරන යන්න කියල සුබ පතනවා.
    :D

    :yes::yes::yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    1. ගාන තමයි බන් කේස් එක. ගාන සාදරනයි නම් මාර්කට් කරන්න පුළුවන් වෙයි.
    2. පුසී නම චා වගේ ලංකාවට බන්. පුසී එකක් බිව්වා කියලා කියන්නත් නිකක් මොකක්ද වගේ..
    මොන්ස්ටර් නම් වැඩේ කරයි.
    3. BTW Good luck මචන්. හොදින් වැඩේ කරන යන්න කියල සුබ පතනවා.
    :D
    ලංකාවේ සතොසෙන් ගන්න කැමති වෙලා ඉන්නවා මචං.. ඒත් ගානක් යට කරලා බඩු විකුනුනේ නැත්තම් තමයි වැඩේ :(
    බකාස් kiyala drink ekak mea dawas wala yanawa needa
    :oo::dull: එහෙමත් ඒවා තියෙනවද බන්??
    Wild Elephant eka try karala balahanko..anna eke taste ekata yana ewanam mama inna dihawata stock ewahan..:lol::P

    Redbull wagenam chater :P
    Redbull flavour එක නෙවේ මචං. මේක වෙනස්.
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මචන් මං energy drink පාවිච්චි කරලා නෑ බොරු කියන්න ඕනෙ නෑනේ. එත් නිකන් හිතට එන අදහස් ටිකක් කියන්නම්.

    මං අර pussy energy drink එකේ නම විතරක් සලික්ල්ලට අරගෙන කාරණා ටිකක් කියන්නම් මුලින්. මචන් උඹ target කරන market එක මොකද්ද? tourist hotels/restaurants , nightclub වගේනම් ඕක නැගල යයි drink එක හොඳනම්. හැබැයි target market එක local people oriented supermarket/retail shops/hotels වගේනම් නැගලා යයි කියලා හිතන්න අමාරුයි.(ලංකාවේ සංස්කෘතිය සැලකිල්ලට ගත්තොත්, හැබැයි තව අවු. 5කින් විතරනම් සංස්කෘතිය අවුලක් වෙන එකක් නැතිවෙයි). අනිත් සිං එක තමයි ඕක promote කරන්නේ කොහොමද? TV/radio/newspaper advertisements එහෙම දාන්න පුළුවන් වෙයිද ලංකාවේ?

    monster එකනම් නැගලා යයි මචන් මට හිතෙන්නේ drink එක හොඳනම්. කොහොමත් ඔය monster brand එකට සමහර කොල්ලෝ අතර පිලිගනිමකුත් තියනවා. FB එකෙන් promote කරන්නත් පුළුවන් වෙයි. එහෙම වුනොත් වියදමත් අඩුයි.

    අනිත් සිං ඒකතමයි මචන් ලංකාවට මේ energy drinks 2 ගෙන්නන අය තව ඉන්නවද කියලා හොයලා බැලුවද? තව එකක් තමයි මං redbull එහෙම ගොඩක් දැකලා තියනවා මුස්ලිම් හොටෙල් වල( ඔය කොත්තු එහෙම දාන පොඩි කෑම කඩවල). ඒ පැත්තත් පොඩ්ඩක් හොයලා බලහන්.

    කොහොමවුනත් මචන් සුභපතනවා උඹේ වැඩේ සාර්ථක වෙන්න කියලා.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ape CM naga kiwwe naedda energy drink gana customer feedback gana?

    oowa hungak bonne madyama panthiyeth ihala level eke indan udatane.
    me dawas wala ara amerikawe RED BULL case eka ganai, calori ganai katha baha wadi kaalayak.,,,

    market eka gana echcharama danne nea.habai customer kenekge paththen qwe. best of luck!