Pussy Natural Energy Drink

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ගාණ පුලුවන් තරම් අඩු එකක් බලන්න, නැත්නම් මිනිස්සු ගන්න එකක් නෑ. රුපියල් 50 ත් 300ත් අතර එකක් නම් වඩා හොදයි නමුත් quality එකත් හොද වෙන්න ඕනේ.
 

san**

Well-known member
  • Feb 21, 2012
    5,499
    8,507
    113
    kandy
    meka sira post ekak da natnam joke ekakda kiyala kiyapanko okkotama kalin..ubata wena drink ekak tibunema nadda gennanna :) pussy drink ekak genna hadanne
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    එල මචන් , monster එක ලංකාවට උබට දෙන්න පුළුවන් කියට වගේද බන් ? පොඩ්ඩක් pm එකක් දාහන්කො
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    bacardi.gif

    mewa gennahanko ... danata lankave hoyaganna hari amaru female friendly martini vage drink ekak :D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන් මං energy drink පාවිච්චි කරලා නෑ බොරු කියන්න ඕනෙ නෑනේ. එත් නිකන් හිතට එන අදහස් ටිකක් කියන්නම්.

    මං අර pussy energy drink එකේ නම විතරක් සලික්ල්ලට අරගෙන කාරණා ටිකක් කියන්නම් මුලින්. මචන් උඹ target කරන market එක මොකද්ද? tourist hotels/restaurants , nightclub වගේනම් ඕක නැගල යයි drink එක හොඳනම්. හැබැයි target market එක local people oriented supermarket/retail shops/hotels වගේනම් නැගලා යයි කියලා හිතන්න අමාරුයි.(ලංකාවේ සංස්කෘතිය සැලකිල්ලට ගත්තොත්, හැබැයි තව අවු. 5කින් විතරනම් සංස්කෘතිය අවුලක් වෙන එකක් නැතිවෙයි). අනිත් සිං එක තමයි ඕක promote කරන්නේ කොහොමද? TV/radio/newspaper advertisements එහෙම දාන්න පුළුවන් වෙයිද ලංකාවේ?

    monster එකනම් නැගලා යයි මචන් මට හිතෙන්නේ drink එක හොඳනම්. කොහොමත් ඔය monster brand එකට සමහර කොල්ලෝ අතර පිලිගනිමකුත් තියනවා. FB එකෙන් promote කරන්නත් පුළුවන් වෙයි. එහෙම වුනොත් වියදමත් අඩුයි.

    අනිත් සිං ඒකතමයි මචන් ලංකාවට මේ energy drinks 2 ගෙන්නන අය තව ඉන්නවද කියලා හොයලා බැලුවද? තව එකක් තමයි මං redbull එහෙම ගොඩක් දැකලා තියනවා මුස්ලිම් හොටෙල් වල( ඔය කොත්තු එහෙම දාන පොඩි කෑම කඩවල). ඒ පැත්තත් පොඩ්ඩක් හොයලා බලහන්.

    කොහොමවුනත් මචන් සුභපතනවා උඹේ වැඩේ සාර්ථක වෙන්න කියලා.
    reply එකට thanks මචෝ.
    මං බඩු දාන්න හදන්නෙ සතොස එකට මචන්. News Paper Advertising තමයි කරන්න බැලුවේ. pussy එකනම් කවුරුත් කරන්නෙ නැහැ තවම. අනිත් එක පොඩ්ඩක් හොයල බලන්න ඕනේ.
    ape CM naga kiwwe naedda energy drink gana customer feedback gana?

    oowa hungak bonne madyama panthiyeth ihala level eke indan udatane.
    me dawas wala ara amerikawe RED BULL case eka ganai, calori ganai katha baha wadi kaalayak.,,,

    market eka gana echcharama danne nea.habai customer kenekge paththen qwe. best of luck!
    Redbull වලත් තියෙනවා මචන් Sugar free & Zero Calories කියල ඒවත් දාන්න පුළුවන් වෙයි. ඒත් ගාන තමා අවුල.

    ගාණ පුලුවන් තරම් අඩු එකක් බලන්න, නැත්නම් මිනිස්සු ගන්න එකක් නෑ. රුපියල් 50 ත් 300ත් අතර එකක් නම් වඩා හොදයි නමුත් quality එකත් හොද වෙන්න ඕනේ.
    Pussy එකට මට රුපියල් 80ක් cost වෙනවා මචන් එක can එකකට. මෙහෙ Custom clearing කරලා market දාද්දි 300ට කිට්ටු වෙයි. :(

    meka sira post ekak da natnam joke ekakda kiyala kiyapanko okkotama kalin..ubata wena drink ekak tibunema nadda gennanna :) pussy drink ekak genna hadanne
    joke නෙවේ මචං. සිරා ඇහැව්වේ.

    එල මචන් , monster එක ලංකාවට උබට දෙන්න පුළුවන් කියට වගේද බන් ? පොඩ්ඩක් pm එකක් දාහන්කො
    ඒක මචන් තාම company එක්ක කථා කරනවා උන්ට දෙන්න පුළුවන් අඩුම ගාන ගැන මචං. හරියට confirm උනාම මං කියන්නම් උඹට. උඹ හිතන්නෙ ලංකාවේ කියක් විතර වෙයිද මචං can එකක්??
    bacardi.gif

    mewa gennahanko ... danata lankave hoyaganna hari amaru female friendly martini vage drink ekak :D
    අප්පටසිරි... :baffled::baffled:
    ඕකෙ percentage එක කියාද මචං? 4% ද 40% ද?

    FUKK Kyala ekak nedda bn
    oke nama balal bonda trama bari bn..
    luck eka tama bro
    :baffled::baffled::(
    thank you මචං.
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ගාන තමයි මචං ප්‍රධානම දේ.. 250, 300 වගේ නම් අවුලක් නැහැ. ඒත් 400, 500 වගේ දීල ඕව ගනීද කියන ප්‍රශ්නයක්.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    marketing campaign karaddi walaththa widiyata karapan. :P legal saha walatta.
    nagala yai
    ඒවා ටිකක් try කරලා බලන්න ඕනේ. ගාන කොහොම වෙයිද දන්නෙ නැහැ. :baffled:
    ජේමිස්බන්ඩා007;17282328 said:
    marketing campaign කෙසෙ වෙතත් ලංකාවෙ ලොකු ප්‍රචාරයක් යනව energy drink බොන්න එප කියල.:dull:
    :( :( :(
    තව cheese ගෙන්නන්න පුළුවන්. ලංකාවේ cheese වලට ඉල්ලුම කොහොමද මචන්?

    ගාන තමයි මචං ප්‍රධානම දේ.. 250, 300 වගේ නම් අවුලක් නැහැ. ඒත් 400, 500 වගේ දීල ඕව ගනීද කියන ප්‍රශ්නයක්.
    300ට කිට්ටු ගානක් තමයි දෙන්න හිතන් ඉන්නෙ...