EK Married Club-10

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තාමත් ගල් බල බල ඉදපන් නාකි ඔටුව..පහලටද නගිනව කීවෙ :rofl:ගැටය දැන් අවුරුදු කීයකට කලින්ද? :P
    මෙහෙ ඉතින් ගලක් බලනවා කියන්නෙ කැස්බැවා හද දකිනවා වගෙ තම්යි ඇයි යකො හතර අතෙ වැලිනෙ :rofl::rofl: ගලක් කිවුවෙ ඔය සිගිරි වගෙ සිරිපාදෙ වගෙ ගලක් ;):yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වැලි කතරේ ඔටු මිතුරේ
    :yes:
    4.gif
    අම්ලේ එ සදික්
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මෙහෙ ඉතින් ගලක් බලනවා කියන්නෙ කැස්බැවා හද දකිනවා වගෙ තම්යි ඇයි යකො හතර අතෙ වැලිනෙ :rofl::rofl: ගලක් කිවුවෙ ඔය සිගිරි වගෙ සිරිපාදෙ වගෙ ගලක් ;):yes:
    අපෝ ඔව් බන් ඩුබායි පැත්තනම් ශේප්.එහේ ගලක් නැතිනම් එහේ ඉදන් ලන්කාවෙ ගල් හරි පෙනීමේ සම්භාවිතාව වැඩියි :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉතින් උබත් නිවාඩුවක් දාකෝ

    :love::love::rolleyes::love::love:

    අහස කලු කරලා තියෙන්නෙ, රේන් කෝට් තිබේ, තිබ්බාට වෑඩක් නෑ

    ඒ පෑත්තෙන් නෙමේ යන්නෙ බන්.... පෑලියගොඩට දාලා 4 කනුවෙන් වයිෆ් වත් අරගෙන අබතලෙට ගිහින් යන්නෙ

    හෑමොටම ජය වේවා එහෙනම්



    :rofl::rofl:
    කොහොමත් රේන් කෝට් පාවිච්චි කරපන් හෙට, නැත්නම් දෙක සෙට්වෙයි.....:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: මොකා මාව හමගහන්නද...... වැස්සක් එන්න ලෑස්ති උන නිසා කලින්ම වහලා දාලා ගෙදර ආවා..... පොඩි බයිට් එකකුත් අරන්....... තනිකම සැපයි..... :love:

    30sxf5z.jpg
    හිස් පෙට්ටි ටිකක් ඉදිරිපිට කහට වීදුරුවක්, දැන් ඉතින් රිදිල මරු කියවයි.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තාමත් ගල් බල බල ඉදපන් නාකි ඔටුව..පහලටද නගිනව කීවෙ :rofl:ගැටය දැන් අවුරුදු කීයකට කලින්ද? :P
    ඕකගේ ගැටේ ඇලවෙලා තියෙන්නේ....:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පයන්නක් ද කියන්නේ......
    දැං ආවත් හෙට වෙයි ඔහෙට එන්න මම කාර් එකේ ආවොත්....
    මෙහෙට වහින්නේ නෑ ඔියි.....

    ඔින එකක් කර ගනිං....
    හැබැයි අද සිට මාළඹේ මචං එක වැහුව කියල හිතා ගනිං....:frown:

    :frown: උඹ ඔය හුන්ඩුවෙන් එලියට ගන්න පුලුවන් අරූටම තමා...... :P

    මෙහේ වහිනවා.... මට එන්න කාර් නෑ.... උඹ වර මෙහේ..... මට බෑ මේ අව් අස්සේ තුවාලේ තෙමා ගන්න..... රෑකට උණක් හැදුනත් පැනඩෝල් පෙත්තක්වත් දෙන්න එකෙකුත් නෑ....... :dull:
     
    Status
    Not open for further replies.