EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහෙද බං උඹ....?? අපිට නම් දවල් වැස්සෙන් කරදරයක් තිබ්බේ නෑ.... හවස 4 ඉදන් චුරු චුරුව ඉවරයක් නෑ..... වැඩ ඔක්කොම කොට උඩ මෙහෙම වැස්සහම..... :dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    වැලි කතරේ ඔටු මිතුරේ


    :rofl::rofl::rofl:
    ! ! ක ක කකුල

    ඔඕ මට ඔයාව දවලුත් මතක් වුනා..මොකද ආවේ නැත්තේ?:dull::dull:

    කෝ අද අපේ චාමියා.:love:..අද දවසටම දැක්කෙවත් නෑ...:confused:

    මේ ඉන්නේ මන්..ඔඕ ඔයා ගිහින් නෙහ් මන් එද්දී:dull::dull:

    :oo: චාමියත් නෑ..... අර අර අරූ..... ඔව්..... :yes: ඌ තමා..... ඌත් නෑ..... සැකයි වැඩේ........ :P
    :frown::frown: මොකක්ද සැක....:frown:?
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කොහෙද බං උඹ....?? අපිට නම් දවල් වැස්සෙන් කරදරයක් තිබ්බේ නෑ.... හවස 4 ඉදන් චුරු චුරුව ඉවරයක් නෑ..... වැඩ ඔක්කොම කොට උඩ මෙහෙම වැස්සහම..... :dull:
    කුරුණෑගල බන් ..මූනු පොතේ දාල ඇති උබට රෙක් එකක් :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊයෙ රෑ බඩාගෙ ගෙදර මොනවාවුනාද කියලා දන්නෑ...:baffled::baffled::baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තේ කහට බීලා නිදාගන්න ඇති බන් කොත්තු මී කන්න ඇති. රෑ කියො කියෝ හිටිය මතකයි :baffled:

    අද ඇහැරවන්න කෙනෙක් නැතුව ඇති.:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයෙ රෑ බඩාගෙ ගෙදර මොනවාවුනාද කියලා දන්නෑ...:baffled::baffled::baffled:

    :P මොනා වෙන්නද හොදට නිදා ගත්තා...... :D :love:

    අද ඇහැරවන්න කෙනෙක් නැතුව ඇති.:rolleyes:

    :no: උයනවා යකෝ තනියම....... අද නිවාඩු නිසා; ගොඩක් වෙලාවට වැලිවිට කෑම කඩ ටිකත් වහලා රෙද්ද..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුළණි; අගල් එකහමාරක් දිගැති..... රත්‍රන් සුරයක් සාදා ගැනීමට අවශ්‍යව ඈත..... කොහෙන්ද බං අඩුවට කර ගන්න පුලුවන්......??
     
    Status
    Not open for further replies.