කොහෙද බං උඹ....?? අපිට නම් දවල් වැස්සෙන් කරදරයක් තිබ්බේ නෑ.... හවස 4 ඉදන් චුරු චුරුව ඉවරයක් නෑ..... වැඩ ඔක්කොම කොට උඩ මෙහෙම වැස්සහම..... 


වැලි කතරේ ඔටු මිතුරේ



! ! ක ක කකුල


කෝ අද අපේ චාමියා...අද දවසටම දැක්කෙවත් නෑ...
![]()


චාමියත් නෑ..... අර අර අරූ..... ඔව්.....
ඌ තමා..... ඌත් නෑ..... සැකයි වැඩේ........
![]()

මොකක්ද සැක....
?කුරුණෑගල බන් ..මූනු පොතේ දාල ඇති උබට රෙක් එකක්කොහෙද බං උඹ....?? අපිට නම් දවල් වැස්සෙන් කරදරයක් තිබ්බේ නෑ.... හවස 4 ඉදන් චුරු චුරුව ඉවරයක් නෑ..... වැඩ ඔක්කොම කොට උඩ මෙහෙම වැස්සහම.....![]()

Mini ayye danwath oowa nokiya immu neda....එයා එහේ මම මෙහේ සිරිපාල දොරේ....![]()


තේ කහට බීලා නිදාගන්න ඇති බන් කොත්තු මී කන්න ඇති. රෑ කියො කියෝ හිටිය මතකයිඊයෙ රෑ බඩාගෙ ගෙදර මොනවාවුනාද කියලා දන්නෑ...![]()

තේ කහට බීලා නිදාගන්න ඇති බන් කොත්තු මී කන්න ඇති. රෑ කියො කියෝ හිටිය මතකයි![]()

ඊයෙ රෑ බඩාගෙ ගෙදර මොනවාවුනාද කියලා දන්නෑ...![]()
මොනා වෙන්නද හොදට නිදා ගත්තා......
අද ඇහැරවන්න කෙනෙක් නැතුව ඇති.![]()
උයනවා යකෝ තනියම....... අද නිවාඩු නිසා; ගොඩක් වෙලාවට වැලිවිට කෑම කඩ ටිකත් වහලා රෙද්ද..... 