◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුළු එලකිරියේම එළම එළකිරි සෙට් ඒක ඉන්නේ මෙතන තමයි....මනුස්සකම දන්න නියම සෙට් ඒකක් මෙතන ඉන්නේ...
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17283011 said:
    මුළු එලකිරියේම එළම එළකිරි සෙට් ඒක ඉන්නේ මෙතන තමයි....මනුස්සකම දන්න නියම සෙට් ඒකක් මෙතන ඉන්නේ...
    :love::love: අනිවා
     
    mudith_123

    Member
    Mar 15, 2010
    7
    0
    0
    යාලුවො දක්කද crazy.lk අයේ අවිල්ලා මන්නම් රවුමක් දල අවා බලන්නකෝ ගිහින්ම fb එකෙ තියනවා දකලා මන් ගියේ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාලුවො දක්කද crazy.lk අයේ අවිල්ලා මන්නම් රවුමක් දල අවා බලන්නකෝ ගිහින්ම fb එකෙ තියනවා දකලා මන් ගියේ
    මුළු ඉන්ටර්නෙට් එකේම එළම එළකිරි සෙට් ඒක ඉන්නේ මෙතන තමයි....මනුස්සකම දන්න නියම සෙට් ඒකක් මෙතන ඉන්නේ...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවා;17283011 said:
    මුළු එලකිරියේම එළම එළකිරි සෙට් ඒක ඉන්නේ මෙතන තමයි....මනුස්සකම දන්න නියම සෙට් ඒකක් මෙතන ඉන්නේ...

    ඔඕ.....එකයි මේ..ඕක කියපු දවසේ අසා එහෙමත් හිටියා ඉතින්..අනේ මන්ද ...ඔච්චර පටු විදිහට හිතන්න එපා:dull::dull:
     
    Status
    Not open for further replies.