◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හැකා ත්‍රෙඩ් එක දානවද. නිදිමත ලයින් එකක් එනවා. :sorry:
    උයා ත්‍රෙඩ් එක දානවා නම් ඉන්නම්.. :)
    දැන් දැම්මොත් අපේ සෙට් එකේ ගොඩක් අයට මිස් වෙනවා නේද අන්තිමේට
    හැමදාම අපිත් එක්ක ඉන්න අයට ටැග් නැ බොරු ටැග් ගොඩක් වැටෙයි නේද මචන්ලා :yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හැකා ත්‍රෙඩ් එක දානවද. නිදිමත ලයින් එකක් එනවා. :sorry:
    උයා ත්‍රෙඩ් එක දානවා නම් ඉන්නම්.. :)

    nidimathayi..ada danne nadda
    දැන් දැම්මොත් අපේ සෙට් එකේ ගොඩක් අයට මිස් වෙනවා නේද අන්තිමේට
    හැමදාම අපිත් එක්ක ඉන්න අයට ටැග් නැ බොරු ටැග් ගොඩක් වැටෙයි නේද මචන්ලා :yes:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    දැන් දැම්මොත් අපේ සෙට් එකේ ගොඩක් අයට මිස් වෙනවා නේද අන්තිමේට
    හැමදාම අපිත් එක්ක ඉන්න අයට ටැග් නැ බොරු ටැග් ගොඩක් වැටෙයි නේද මචන්ලා :yes:

    ඔව් මොනවා උනත් ටැග් ටික බෙදල දෙන්න ඕනි දාන්න පුළුවන් උන්ට
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දැන් දැම්මොත් අපේ සෙට් එකේ ගොඩක් අයට මිස් වෙනවා නේද අන්තිමේට
    හැමදාම අපිත් එක්ක ඉන්න අයට ටැග් නැ බොරු ටැග් ගොඩක් වැටෙයි නේද මචන්ලා :yes:

    ela
    man giya
    ehenam
    dala kiyanna matath
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් මොනවා උනත් ටැග් ටික බෙදල දෙන්න ඕනි දාන්න පුළුවන් උන්ට
    ඔව් ටැග් ටික එහෙම දෙමු නේද මචන්
    අපේ ඉන්න හොදම අයට ටැග් හම්බෙන්න වැඩේ කරමු :yes:
     
    දැන් දැම්මොත් අපේ සෙට් එකේ ගොඩක් අයට මිස් වෙනවා නේද අන්තිමේට
    හැමදාම අපිත් එක්ක ඉන්න අයට ටැග් නැ බොරු ටැග් ගොඩක් වැටෙයි නේද මචන්ලා :yes:
    ela. ela. eka hodai thamai..
    nathnm horenma thred eka damma kiyala ahaganna wenawa. :rolleyes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එහෙනම් අපි කැපුනා.
    ඊලග ත්‍රෙඩ් එකෙන් හමුවෙමු.
    එතෙක් ඔබ සැමට සු.රා.

    හදිසියක් නෑනේ බං හොඳ වෙලාවක් බලල දාමු.
    හ්ම්ම් එහෙම කරමු මම නැතුව අපේ වෙන කව්රු හරි දැම්මත් මට අවුලක් නැ මචන්ලා හොදේ
    උබල දැම්මොත් මට කියන්න
     
    Status
    Not open for further replies.