ඇයි ඔහේ ඉන්නේ මෙහෙ නැතුව
ඉන්න ටිකේ ඉමුකො සුදා ජොලිය දමලා![]()

මන් කිවුවේ මල්ලි කතාවක්...ඔයාට මතකද? මන් මේකට එන්නේ ඇයි කියලා..මන් නැති කාලෙක අනිත් අයට ඒක කියන්න

Posts: 5යාලුවො දක්කද crazy.lk අයේ අවිල්ලා මන්නම් රවුමක් දල අවා බලන්නකෝ ගිහින්ම fb එකෙ තියනවා දකලා මන් ගියේ

hitapan we. passe yamu..යාළුවා;17283043 said:ගේම් ක්ලෝස්.
අපි එහෙනං ගියා ගුඩ් නයිට්
මතු දිනක හමුවෙමු

අක්කේ උබ කොහේ ගියත් මම හිතනෙන් අවංකව උබට ඉන්නේ මේ අයමන් කිවුවේ මල්ලි කතාවක්...ඔයාට මතකද? මන් මේකට එන්නේ ඇයි කියලා..මන් නැති කාලෙක අනිත් අයට ඒක කියන්න
![]()

අක්කේ උබ කොහේ ගියත් මම හිතනෙන් අවංකව උබට ඉන්නේ මේ අය
අපේ එවුන්ගේ හිතේ කහට නැ ඔයා මොනවා කිව්වත්![]()


අක්කේ උබ කොහේ ගියත් මම හිතනෙන් අවංකව උබට ඉන්නේ මේ අය
අපේ එවුන්ගේ හිතේ කහට නැ ඔයා මොනවා කිව්වත්![]()

එහෙනම් අක්කේ එක තේරුම් අරගෙන අපි වෙනදා වගේ ජොලියේ එක සෙට් එකක් ලෙස ඉමුඒක දන්නවා.....![]()


එහෙනම් අක්කේ එක තේරුම් අරගෙන අපි වෙනදා වගේ ජොලියේ එක සෙට් එකක් ලෙස ඉමු![]()


හෙට දිනයෙදී අලුත් ට්රේඅඩ් එකකින් උන සියල්ල අමතක කොට එකතු වෙමු !
මේකෙන් මට සෙට් උනා සැමදෙනා මාගේ සාධාතනික මිතුරන්ය !!